Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
apple laptop ගැටලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

lodbrok ගෙ කමෙන්ට් එකේ ගොඩක් දේවල් වලට උත්තර දීල තියනවා,සමහර දේවල් වල පොඩි විස්තර ටිකක් එකතු කරන්න හිතුවා

apple lap ලන්කවේ භාවිතා කරන්න ගැලපෙනවද ? ඔවු

apple itune දාගන්න ගියාම කරදරයි නේද ? මැක් බුක් එකකට iTunes දාන්න ඕනෙ නැහැ, ඒක ඩිෆෝල්ට් මැක් OS එකේ සොෆ්ට්වෙයා එකක් විදියට එනවා. අනික iPhone/iPad/iPod වගේ එකක් යූස් කරන්නෙ නැත්නම් iTunes අත්‍යවශ්‍ය වෙන්නෙ නැහැ, කැමති නම් මීඩියා ප්ලේයර් එක විදියට යූස් කරන්න පුලුවන්.

මෙහෙ ඔෆිස් වල network වලට සපොර්ට් කරනවද ? ඔවු කිසි අවුලක් නැහැ

මෙහෙ ඔනම සීඩී එකක් දාන්න පුලුවන්ද ? අලුතෙන් එන මැක්බුක් වල සීඩි රොම් එකක් එන්නෙ නැහැ. පරණ මැක්බුක් වලට විතරයි සීඩී රොම් එකක් ආවෙ. දැන් මැක් වල කිසිම දේකට සීඩී ඕන වෙන්නෙ නැහැ.CD දාන්න ඕනම නම් USB CD ROM එකක් සෙට් කරන්න පුලුවන්

අනික් device එක්ක සම්බන්ද කරන්න අමාරුයි නේද ? නැහැ වින්ඩෝස් වලට වඩා ලේසියි, ගොඩක් හාඩ්වෙයා වලට ඩ්‍රයිවර්ස් දාන්න ඕන නැහැ, ඩිෆෝල්ට් ඩ්‍රයිවර්ස් එනවා ගොඩක් දේවල් වලට.

අනික ප්‍රින්ටර්,ස්කැනර් වගේ ඒවයෙ Auto Driver Search කරන ටූල් එකක් තියනවා, ඒකෙන් නෙට් එකට කනෙක්ට් වෙලා ඩ්‍රයිවර්ස් ගන්නවා වින්ඩෝස් වල වගේ නෙමෙයි මේ ටූල් එක හැම වෙලාවෙම ඩ්‍රයිවර් එක කිසි අවුලක් නැතිව ඉන්ස්ටෝල් කරගන්නවා

මෙහෙ පාවිච්චියට හොදම ලැප්ටොප් brand එක මොකක්ද ? ඩිපෙන්ඩ් වෙනවා. මට නම් මැක්බුක් එක. අවුරුදු 6ක් විතර තිස්සෙ මැක්බුක් එකක් යූස් කරන්නෙ කවදාවත් කිසි අවුලක් ඇවිත් නැහැ

වින්ඩොස් වලට තියන ගොඩක් සොෆ්ට්වෙයා මැක් වලටත් තියනවා

ලිනක්ස් වලට තියන සේරම වගේ සොෆ්ට්වෙයා මැක් වලට තියනවා

තව මැක් වලට විතරක්ම තියන සොෆ්ට්වෙයාත් තියනවා

ගේම් ගහනවා නම් මැක් හරියන්නෙ නැහැ. මොකද හයි එන්ඩ් මැක් එකක් ගත්තෙ නැත්නම් ඒ තරම් පවර්ෆුල් ග්‍රැෆික් කාඩ් එකක් එන්නෙ නැහැ

හැබැයි අලුතෙන් මැක් වලට eGPU සපෝට් කරනවා, ඒක නිසා Desktop GPU එකක් මැක්බුක් එකකට කනෙක්ට් කරලා ඩෙස්ක්ටොප් ලෙවල් ග්‍රැෆික් පර්ෆෝමන්ස් ගන්න පුලුවන්

කැමති නම් වින්ඩෝස් දාන්නත් පුලුවන්. මැක් වලට ඔෆීශියල් ඩ්‍රයිවර්ස් සහ ටූල්ස්(Bootcamp) එනවා වින්ඩෝස් දාන්න

[QUOTE="NEMISIS, post: 23200591, member: 494668"] [SIZE="3"] lodbrok ගෙ කමෙන්ට් එකේ ගොඩක් දේවල් වලට උත්තර දීල තියනවා,සමහර දේවල් වල පොඩි විස්තර ටිකක් එකතු කරන්න හිතුවා apple lap ලන්කවේ භාවිතා කරන්න ගැලපෙනවද ? [COLOR="Red"]ඔවු[/COLOR] apple itune දාගන්න ගියාම කරදරයි නේද ? [COLOR="Red"]මැක් බුක් එකකට iTunes දාන්න ඕනෙ නැහැ, ඒක ඩිෆෝල්ට් මැක් OS එකේ සොෆ්ට්වෙයා එකක් විදියට එනවා. අනික iPhone/iPad/iPod වගේ එකක් යූස් කරන්නෙ නැත්නම් iTunes අත්‍යවශ්‍ය වෙන්නෙ නැහැ, කැමති නම් මීඩියා ප්ලේයර් එක විදියට යූස් කරන්න පුලුවන්. [/COLOR] මෙහෙ ඔෆිස් වල network වලට සපොර්ට් කරනවද ?[COLOR="Red"] ඔවු කිසි අවුලක් නැහැ[/COLOR] මෙහෙ ඔනම සීඩී එකක් දාන්න පුලුවන්ද ?[COLOR="Red"] අලුතෙන් එන මැක්බුක් වල සීඩි රොම් එකක් එන්නෙ නැහැ. පරණ මැක්බුක් වලට විතරයි සීඩී රොම් එකක් ආවෙ. දැන් මැක් වල කිසිම දේකට සීඩී ඕන වෙන්නෙ නැහැ.CD දාන්න ඕනම නම් USB CD ROM එකක් සෙට් කරන්න පුලුවන් [/COLOR] අනික් device එක්ක සම්බන්ද කරන්න අමාරුයි නේද ?[COLOR="red"] නැහැ වින්ඩෝස් වලට වඩා ලේසියි, ගොඩක් හාඩ්වෙයා වලට ඩ්‍රයිවර්ස් දාන්න ඕන නැහැ, ඩිෆෝල්ට් ඩ්‍රයිවර්ස් එනවා ගොඩක් දේවල් වලට. අනික ප්‍රින්ටර්,ස්කැනර් වගේ ඒවයෙ Auto Driver Search කරන ටූල් එකක් තියනවා, ඒකෙන් නෙට් එකට කනෙක්ට් වෙලා ඩ්‍රයිවර්ස් ගන්නවා වින්ඩෝස් වල වගේ නෙමෙයි මේ ටූල් එක හැම වෙලාවෙම ඩ්‍රයිවර් එක කිසි අවුලක් නැතිව ඉන්ස්ටෝල් කරගන්නවා[/COLOR] මෙහෙ පාවිච්චියට හොදම ලැප්ටොප් brand එක මොකක්ද ? [COLOR="red"]ඩිපෙන්ඩ් වෙනවා. මට නම් මැක්බුක් එක. අවුරුදු 6ක් විතර තිස්සෙ මැක්බුක් එකක් යූස් කරන්නෙ කවදාවත් කිසි අවුලක් ඇවිත් නැහැ වින්ඩොස් වලට තියන ගොඩක් සොෆ්ට්වෙයා මැක් වලටත් තියනවා ලිනක්ස් වලට තියන සේරම වගේ සොෆ්ට්වෙයා මැක් වලට තියනවා තව මැක් වලට විතරක්ම තියන සොෆ්ට්වෙයාත් තියනවා[/COLOR] [COLOR="red"]ගේම් ගහනවා නම් මැක් හරියන්නෙ නැහැ. මොකද හයි එන්ඩ් මැක් එකක් ගත්තෙ නැත්නම් ඒ තරම් පවර්ෆුල් ග්‍රැෆික් කාඩ් එකක් එන්නෙ නැහැ හැබැයි අලුතෙන් මැක් වලට eGPU සපෝට් කරනවා, ඒක නිසා Desktop GPU එකක් මැක්බුක් එකකට කනෙක්ට් කරලා ඩෙස්ක්ටොප් ලෙවල් ග්‍රැෆික් පර්ෆෝමන්ස් ගන්න පුලුවන් කැමති නම් වින්ඩෝස් දාන්නත් පුලුවන්. මැක් වලට ඔෆීශියල් ඩ්‍රයිවර්ස් සහ ටූල්ස්(Bootcamp) එනවා වින්ඩෝස් දාන්න [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom