apple laptop ගැටලු

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    apple lap ලන්කවේ භාවිතා කරන්න ගැලපෙනවද ? apple itune දාගන්න ගියාම කරදරයි නේද ? මෙහෙ ඔෆිස් වල network වලට සපොර්ට් කරනවද ? මෙහෙ ඔනම සීඩී එකක් දාන්න පුලුවන්ද ? අනික් device එක්ක සම්බන්ද කරන්න අමාරුයි නේද ? මෙහෙ පාවිච්චියට හොදම ලැප්ටොප් brand එක මොකක්ද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    iTunes music wala subscription eka ganin apple gannawanam iting oka maha ganak neme ubata salli netnam ganna epa. mokada godak app man nam use karanne paid applications. free ganna purudda dan atha ariya. :D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    apple lap ලන්කවේ භාවිතා කරන්න ගැලපෙනවද ? apple itune දාගන්න ගියාම කරදරයි නේද ? මෙහෙ ඔෆිස් වල network වලට සපොර්ට් කරනවද ? මෙහෙ ඔනම සීඩී එකක් දාන්න පුලුවන්ද ? අනික් device එක්ක සම්බන්ද කරන්න අමාරුයි නේද ? මෙහෙ පාවිච්චියට හොදම ලැප්ටොප් brand එක මොකක්ද ?

    apple lap ලන්කවේ භාවිතා කරන්න ගැලපෙනවද ? ඔව්
    apple itune දාගන්න ගියාම කරදරයි නේද ? කිසිම කරදරයක් නෑ. හරිම පහසුයි.
    මෙහෙ ඔෆිස් වල network වලට සපොර්ට් කරනවද ? Network කියන එක මම දන්න විදිහට ප්ලැට්ෆෝම් ඉන්ඩිපෙන්ඩන්ට්. ඒ හින්ද කිසි අවුලක් නෑ.
    මෙහෙ ඔනම සීඩී එකක් දාන්න පුලුවන්ද ? CD වලයි Mac වලයි කිසිම සම්බන්දයක් නෑ. Windows වල වගේම තමයි.
    අනික් device එක්ක සම්බන්ද කරන්න අමාරුයි නේද ? එහෙම අමාරුවක් නෑ. සමහරවිට windows වලට වඩා ලේසියි.
    මෙහෙ පාවිච්චියට හොදම ලැප්ටොප් brand එක මොකක්ද ? හොඳ කියන එක සාපේක්ෂයි. වගකීමක් දෙන්න පුළුවන් තැනකින් ගන්න.

    ප.ලි. Mac වලට ගොඩක් ඕපන් සෝස් ෆ්‍රී softwares තියනවා.
     
    • Like
    Reactions: jeewantha05

    THANKS MCN :yes:
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ow ban awrudu ganak MacBook Pro ekak pawichi karane. Kisi awulak naha. Podak purudu wena kal yay eta pase shape. software godak wage thiyenwa mac ekata. MacBook Pro ekak gana USB C converter ekak ebay wage order karana mehen gana epa patta ganan converter eka.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo

    lodbrok ගෙ කමෙන්ට් එකේ ගොඩක් දේවල් වලට උත්තර දීල තියනවා,සමහර දේවල් වල පොඩි විස්තර ටිකක් එකතු කරන්න හිතුවා

    apple lap ලන්කවේ භාවිතා කරන්න ගැලපෙනවද ? ඔවු

    apple itune දාගන්න ගියාම කරදරයි නේද ? මැක් බුක් එකකට iTunes දාන්න ඕනෙ නැහැ, ඒක ඩිෆෝල්ට් මැක් OS එකේ සොෆ්ට්වෙයා එකක් විදියට එනවා. අනික iPhone/iPad/iPod වගේ එකක් යූස් කරන්නෙ නැත්නම් iTunes අත්‍යවශ්‍ය වෙන්නෙ නැහැ, කැමති නම් මීඩියා ප්ලේයර් එක විදියට යූස් කරන්න පුලුවන්.
    මෙහෙ ඔෆිස් වල network වලට සපොර්ට් කරනවද ? ඔවු කිසි අවුලක් නැහැ

    මෙහෙ ඔනම සීඩී එකක් දාන්න පුලුවන්ද ? අලුතෙන් එන මැක්බුක් වල සීඩි රොම් එකක් එන්නෙ නැහැ. පරණ මැක්බුක් වලට විතරයි සීඩී රොම් එකක් ආවෙ. දැන් මැක් වල කිසිම දේකට සීඩී ඕන වෙන්නෙ නැහැ.CD දාන්න ඕනම නම් USB CD ROM එකක් සෙට් කරන්න පුලුවන්

    අනික් device එක්ක සම්බන්ද කරන්න අමාරුයි නේද ? නැහැ වින්ඩෝස් වලට වඩා ලේසියි, ගොඩක් හාඩ්වෙයා වලට ඩ්‍රයිවර්ස් දාන්න ඕන නැහැ, ඩිෆෝල්ට් ඩ්‍රයිවර්ස් එනවා ගොඩක් දේවල් වලට.
    අනික ප්‍රින්ටර්,ස්කැනර් වගේ ඒවයෙ Auto Driver Search කරන ටූල් එකක් තියනවා, ඒකෙන් නෙට් එකට කනෙක්ට් වෙලා ඩ්‍රයිවර්ස් ගන්නවා වින්ඩෝස් වල වගේ නෙමෙයි මේ ටූල් එක හැම වෙලාවෙම ඩ්‍රයිවර් එක කිසි අවුලක් නැතිව ඉන්ස්ටෝල් කරගන්නවා

    මෙහෙ පාවිච්චියට හොදම ලැප්ටොප් brand එක මොකක්ද ? ඩිපෙන්ඩ් වෙනවා. මට නම් මැක්බුක් එක. අවුරුදු 6ක් විතර තිස්සෙ මැක්බුක් එකක් යූස් කරන්නෙ කවදාවත් කිසි අවුලක් ඇවිත් නැහැ
    වින්ඩොස් වලට තියන ගොඩක් සොෆ්ට්වෙයා මැක් වලටත් තියනවා
    ලිනක්ස් වලට තියන සේරම වගේ සොෆ්ට්වෙයා මැක් වලට තියනවා
    තව මැක් වලට විතරක්ම තියන සොෆ්ට්වෙයාත් තියනවා

    ගේම් ගහනවා නම් මැක් හරියන්නෙ නැහැ. මොකද හයි එන්ඩ් මැක් එකක් ගත්තෙ නැත්නම් ඒ තරම් පවර්ෆුල් ග්‍රැෆික් කාඩ් එකක් එන්නෙ නැහැ
    හැබැයි අලුතෙන් මැක් වලට eGPU සපෝට් කරනවා, ඒක නිසා Desktop GPU එකක් මැක්බුක් එකකට කනෙක්ට් කරලා ඩෙස්ක්ටොප් ලෙවල් ග්‍රැෆික් පර්ෆෝමන්ස් ගන්න පුලුවන්

    කැමති නම් වින්ඩෝස් දාන්නත් පුලුවන්. මැක් වලට ඔෆීශියල් ඩ්‍රයිවර්ස් සහ ටූල්ස්(Bootcamp) එනවා වින්ඩෝස් දාන්න

    Last edited:
    • Like
    Reactions: lodbrok

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබේ ප්‍රශ්න වලින් තේරෙනවා උබට ලොකු ටෙක්නිකල් දැනුමක් නෑ කියලා.
    ඒ නිසා ඇපල් ගන්න එපා.
    ගත්තොත් උබට මල වාතයක් වෙනවා.
    ලන්කාවට මැච් වෙන හොදම බ්‍රැන්ඩ් එකට මගේ පර්සනල් ඇඩ්වයිස් එක වෙන්නේ ඇසුස් ලැප් එකක් ගනින් කියලා මොකද ඇසුස් ලැප් පට්ට ගහන්න පුලුවන් , දැනට ලැප් වල තියන හොදම කූලින් , ෆේලින් රේට් අඩුම ඇසුස් ලැප්.

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    lodbrok ගෙ කමෙන්ට් එකේ ගොඩක් දේවල් වලට උත්තර දීල තියනවා,සමහර දේවල් වල පොඩි විස්තර ටිකක් එකතු කරන්න හිතුවා
    [/COLOR]

    :yes::yes::yes:
    වැඩි විස්තර:
    මම දැන් අවුරුදු 12 විතර Mac පාවිච්චි කරන්නෙ. කවදාවත් OS එක ක්‍රෑෂ් වෙලා නෑ. පරණ ලැප්ටොප් අයින් කරේ අලුත් සොෆ්ට්වෙයා වලට performance ගැලපෙන්නෙ නැති උනාම.

    ඒ විතරක් නෙමේ සමහර windows යාලුවන්ගෙ OS එක මේ සතියෙ තියන එක නෙමේ ඊළඟ සතියෙ. නිතර නිතර reinstall කරනවා. මෙච්චර කාලෙකට මගේ Mac වල කවදාවත් OS එක reinstall කරලා නෑ. අලුත් එකක් ආවම upgrade කරනවා විතරයි.

    Macස් ගොඩක් රිලයබල්!
     
    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    517
    113
    In my studio

    Me kathawa nam hariyatama hari...mac os eka mara reliable..windows wage watha wenne ne...
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,384
    25,583
    113
    Mac book pro එකක් ගෙන්නා USA ගත්තා වලින් 90,000 ගියා. ටික දවසකින් battery දැම්මා ගෙනාවේ Amazon/ Kapruka 18,000 යි.
    Video/Sound /Speed පට්ටම පට්ට වියදම් ගියත් ඒ feeling එක කෝටියක් දීලවත් ගන්න බෑ . වියදම් කරන්න පුළුවන් නම් අරින්න එපා Mac වලටම යන්න.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113

    lodbrok ගෙ කමෙන්ට් එකේ ගොඩක් දේවල් වලට උත්තර දීල තියනවා,සමහර දේවල් වල පොඩි විස්තර ටිකක් එකතු කරන්න හිතුවා

    apple lap ලන්කවේ භාවිතා කරන්න ගැලපෙනවද ? ඔවු

    apple itune දාගන්න ගියාම කරදරයි නේද ? මැක් බුක් එකකට iTunes දාන්න ඕනෙ නැහැ, ඒක ඩිෆෝල්ට් මැක් OS එකේ සොෆ්ට්වෙයා එකක් විදියට එනවා. අනික iPhone/iPad/iPod වගේ එකක් යූස් කරන්නෙ නැත්නම් iTunes අත්‍යවශ්‍ය වෙන්නෙ නැහැ, කැමති නම් මීඩියා ප්ලේයර් එක විදියට යූස් කරන්න පුලුවන්.
    මෙහෙ ඔෆිස් වල network වලට සපොර්ට් කරනවද ? ඔවු කිසි අවුලක් නැහැ

    මෙහෙ ඔනම සීඩී එකක් දාන්න පුලුවන්ද ? අලුතෙන් එන මැක්බුක් වල සීඩි රොම් එකක් එන්නෙ නැහැ. පරණ මැක්බුක් වලට විතරයි සීඩී රොම් එකක් ආවෙ. දැන් මැක් වල කිසිම දේකට සීඩී ඕන වෙන්නෙ නැහැ.CD දාන්න ඕනම නම් USB CD ROM එකක් සෙට් කරන්න පුලුවන්

    අනික් device එක්ක සම්බන්ද කරන්න අමාරුයි නේද ? නැහැ වින්ඩෝස් වලට වඩා ලේසියි, ගොඩක් හාඩ්වෙයා වලට ඩ්‍රයිවර්ස් දාන්න ඕන නැහැ, ඩිෆෝල්ට් ඩ්‍රයිවර්ස් එනවා ගොඩක් දේවල් වලට.
    අනික ප්‍රින්ටර්,ස්කැනර් වගේ ඒවයෙ Auto Driver Search කරන ටූල් එකක් තියනවා, ඒකෙන් නෙට් එකට කනෙක්ට් වෙලා ඩ්‍රයිවර්ස් ගන්නවා වින්ඩෝස් වල වගේ නෙමෙයි මේ ටූල් එක හැම වෙලාවෙම ඩ්‍රයිවර් එක කිසි අවුලක් නැතිව ඉන්ස්ටෝල් කරගන්නවා

    මෙහෙ පාවිච්චියට හොදම ලැප්ටොප් brand එක මොකක්ද ? ඩිපෙන්ඩ් වෙනවා. මට නම් මැක්බුක් එක. අවුරුදු 6ක් විතර තිස්සෙ මැක්බුක් එකක් යූස් කරන්නෙ කවදාවත් කිසි අවුලක් ඇවිත් නැහැ
    වින්ඩොස් වලට තියන ගොඩක් සොෆ්ට්වෙයා මැක් වලටත් තියනවා
    ලිනක්ස් වලට තියන සේරම වගේ සොෆ්ට්වෙයා මැක් වලට තියනවා
    තව මැක් වලට විතරක්ම තියන සොෆ්ට්වෙයාත් තියනවා

    ගේම් ගහනවා නම් මැක් හරියන්නෙ නැහැ. මොකද හයි එන්ඩ් මැක් එකක් ගත්තෙ නැත්නම් ඒ තරම් පවර්ෆුල් ග්‍රැෆික් කාඩ් එකක් එන්නෙ නැහැ
    හැබැයි අලුතෙන් මැක් වලට eGPU සපෝට් කරනවා, ඒක නිසා Desktop GPU එකක් මැක්බුක් එකකට කනෙක්ට් කරලා ඩෙස්ක්ටොප් ලෙවල් ග්‍රැෆික් පර්ෆෝමන්ස් ගන්න පුලුවන්

    කැමති නම් වින්ඩෝස් දාන්නත් පුලුවන්. මැක් වලට ඔෆීශියල් ඩ්‍රයිවර්ස් සහ ටූල්ස්(Bootcamp) එනවා වින්ඩෝස් දාන්න

    :yes::yes::yes:
     
    Lahiru Dayan

    Active member
  • Aug 2, 2017
    251
    171
    43
    උබ software developing වලට වගේනම් mac book කිසිම අවුලක් නැහැ.:yes: එත් එකේ price එක අතින් බලනකොට උබට නොර්මල් lap එකක් ගන්න එක වාසි.