Apple Mac Pro Review

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,115
    1
    12,964
    113
    Gotham City

    මේ තියෙන්නේ ඇපල් එකෙන් වෙලඳපොළට නිකුත් කරලා තියෙන අළුත්ම භාණ්ඩේ .ඇපල් මැක් ප්‍රෝ මැෂින් එක .බලපන් කොහොමද කියලා .



    මේ ඇපල් මැක් ප්‍රෝ එක ගැන ඇපල් සයිට් එකේ දාල තිබ්බ විදිය .මෙකා ගිහින් උඹලාගේ කීබෝර්ඩ් එකේ Arrow Keys වල Down Arrow එකෙන් Scroll කර කර බලපන්

    http://www.apple.com/qa/mac-pro/


    රී පොස්ට් නම් සොරි හොඳේ .:P:P:P:P:P:P
    එහෙම එකක් නෙමේ නම් අනික් අයටත් බලන්න බම්ප් පාරක්වත් දාලා යන්න .
    :yes::yes::yes::yes::yes::yes: