මේක ඇවිල්ල පොඩි ගයිඩ් එකක් විතරයි. උබල අහල තියන්වනෙ අර Louis Rossmann කියන පොර. මිනිහ ඇපල් එක්ක නඩුවකුත් ගියා Right To Repair සම්බන්දයෙන්
පොර තමයි ඩොලර් 500-1000 වියදම් වෙන ඇපල් රෙපෙයාර් ඩොලර් 20 න් කරන්නෙ කොහොමද කියල කියල දෙන්නෙ.
මෙතන දාන්නෙ පොරගෙ සයිට් එක. ඇපල් ලැප්ටොප් වලට එන Common Issues මොන්වද? එවට තියන පිලියම් මොනවද කියල පොරම වීඩ්යො කරල ලස්සනට පැහැදිලි කරල දෙනවා. ඇපල් යුසර් ලට වැදගත් වෙයි .
https://repair.wiki/w/Laptops#MacBooks
Louis Rossmann on Right to Repair- $1500 vs $12 to fix your MacBook

Last edited: