Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple or Windows
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචන් ෆෝරම් එකක දැක්ක Discrete Graphics තියෙන ලැප් වලට Hackintosh සපෝර්ට් කරන්නේ නැහැ කියල..එහෙම කරන්න ඕනේ නම් bios වලින් Discrete Graphics disable කරන්න ඕනේ කියල..මේකේ ඇත්තක් තියෙනවද?

මගේ තියෙන්නේ Intel Core i5-6200U + 8 GB DDR4 RAM + Nvidia 940MX 2GB GPU.

මේකේ තියෙන්නේ genuine Windows 10 එකක්..දානවා නම් ඒකට හානියක් නොවෙන්න dual boot කරලා දාගන්නත් ඕනේ  Lap එකේ SSD එකකුයි HDD එකකුයි තියෙනවා..SSD එකේ තමයි Windows තියෙන්නේ (මම මේක කිව්වේ, එක ටියුටෝරියල් එකක තිබුනා මීට කලින් ජීවිතේට වින්ඩොව්ස් ඉන්ස්ටෝල් නොකරපු HDD එකකට Mac OS එක දාන්න ඕනේ කියල..එහෙම කේස් එකක් තියෙනවද? මොකද මේකේ තියෙන HDD එකේ Windows ආව..පස්සේ මම OS එක SSD ඒකට මාරු කරා)

උඹේ අදහස කියපන්කො

[QUOTE="pranathlcp, post: 20534928, member: 225352"] [SIZE="4"]මම මචන් ෆෝරම් එකක දැක්ක Discrete Graphics තියෙන ලැප් වලට Hackintosh සපෝර්ට් කරන්නේ නැහැ කියල..එහෙම කරන්න ඕනේ නම් bios වලින් Discrete Graphics disable කරන්න ඕනේ කියල..මේකේ ඇත්තක් තියෙනවද? මගේ තියෙන්නේ Intel Core i5-6200U + 8 GB DDR4 RAM + Nvidia 940MX 2GB GPU. මේකේ තියෙන්නේ genuine Windows 10 එකක්..දානවා නම් ඒකට හානියක් නොවෙන්න dual boot කරලා දාගන්නත් ඕනේ :yes: Lap එකේ SSD එකකුයි HDD එකකුයි තියෙනවා..SSD එකේ තමයි Windows තියෙන්නේ (මම මේක කිව්වේ, එක ටියුටෝරියල් එකක තිබුනා මීට කලින් ජීවිතේට වින්ඩොව්ස් ඉන්ස්ටෝල් නොකරපු HDD එකකට Mac OS එක දාන්න ඕනේ කියල..එහෙම කේස් එකක් තියෙනවද? මොකද මේකේ තියෙන HDD එකේ Windows ආව..පස්සේ මම OS එක SSD ඒකට මාරු කරා) උඹේ අදහස කියපන්කො :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom