Apple or Windows

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
650x300xdell-xps-13-and-macbook-air.jpg.pagespeed.gp+jp+jw+pj+js+rj+rp+rw+ri+cp+md.ic.xQ_PL63WC4.jpg

මචන් මගේ ලැප් එක දැන් හොදටම ලෙඩ දෙනවා. එක පට්ට ගහලා තියෙන්නේ අවුරුදු ගණනාවක් ඉඳලා. දැන් එකේ බැටරි ලයිෆ් එකක් ඇත්තෙම නැහැ. කීබෝර්ඩ් එකත් හොදටම අවුල්.

දැන් මම හිතාගෙන ඉන්නේ අලුත් ලැප් ටොප් එකක් ගන්න.
ඇපල් එකක් ද හොඳ නැතිනම් වින්ඩෝස් එකක් ද. මම PHP ඩිවලොපර් කෙනෙක්. මුලික වශයෙන් මට ඕන වෙනවා ඩ්‍රීම් විවර් , ෆොටෝෂොප් එක්ලිප්ස් වගේ ඒවා දුවන්න. මේවා ඇපල් වල වැඩ කරනවද ?
 
  • Like
Reactions: Jack_Sparrow

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    ඇපල් කියන්නේ උබට මං හිතන්නේ ඔය ඇපල් ලැප්(මැක්බුක්ද මොනවද කියන ඒවා) වල windows install කරගන්න පුලුවන්. එතකොට ඉතින් ප්‍රශ්නයක් නැනෙ. hardware quality අතින් නම් ඇපල් හොදයි කියල තමයි අයියලා කියන්නේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    සල්ලි තියනවා නම් ඇපල් තමයි (මේ ලියන්නෙත් මැක්බුක් එකෙන්)
    කිසිම අවුලක් නැතිව සෑහෙන්න කාලයක් යූස් කරන්න පුලුවන් බැටරි උනත් එහෙම තමයි
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සල්ලි තියනවා නම් ඇපල් තමයි (මේ ලියන්නෙත් මැක්බුක් එකෙන්)
    කිසිම අවුලක් නැතිව සෑහෙන්න කාලයක් යූස් කරන්න පුලුවන් බැටරි උනත් එහෙම තමයි

    magenam fujitsu...awurudu 4i
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඇපල් ගන්න එපා.
    තේරුමක් නෑ.
    ඕවර් ප්‍රයිස් විතරයි.
    ඇපල් එකක් ගන්න ගානට ඊට වඩා හොද ලැප් එකක් ගන්න පුලුවන් ඇසුස් රොග් සිරීස් එකෙන් ඇන්ඩ් ඩෙල් ඒලියන් වෙයාර් සිරීස් එකෙන්.

    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ඇපල් ගන්න එපා.
    තේරුමක් නෑ.
    ඕවර් ප්‍රයිස් විතරයි.
    ඇපල් එකක් ගන්න ගානට ඊට වඩා හොද ලැප් එකක් ගන්න පුලුවන් ඇසුස් රොග් සිරීස් එකෙන් ඇන්ඩ් ඩෙල් ඒලියන් වෙයාර් සිරීස් එකෙන්.

    අනේ යකෝ developer කෙනෙක්ට mac එකක් එපා කියලා windows ගන්න කියනවා ඇහුවමයි. :rofl: :rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අනේ යකෝ developer කෙනෙක්ට mac එකක් එපා කියලා windows ගන්න කියනවා ඇහුවමයි. :rofl: :rofl:

    අනේ යකෝ උඹ හිතුවද dev කරන ඔක්කොම එවුන් apple නැත්තන් dev වෙන්නේ නැහැ කියල.:rofl::rofl:
    apple වල quality එක හොඳ උනාට මමත් apple වලට එහෙම ආසාවක් නැහැ :angry::angry:
    සිරාවට උඹට apple එකක් ගන්න සල්ලි වලින් ඊට වඩා හොඳ alienware/MSI/Azus වගේ brand එකකට යන්න පුළුවන්.
    Consider it your self. This is just a recommendation! :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ යකෝ developer කෙනෙක්ට mac එකක් එපා කියලා windows ගන්න කියනවා ඇහුවමයි. :rofl: :rofl:

    තමන්ගේ සල්ලි වලින් මොකක් ගත්තත් මට වැඩක් නෑ.
    ඌ දෙයක් අහලා ත්‍රෙඩ් එකක් දාපු නිසයි මගේ කමෙන්ට් එක දුන්නේ.
    ඇයි ඩිවලපර් කියලා ලොකු සීන්ද?
    ඌට ඕන ෆොටෝ ශෝප්,ඩ්‍රීම් වීවර්නේ ප්‍රධාන වශයෙන්.
    ඒක ඌ කියලා තිබ්බානේ.
    ඕවා දුවන්න ඇපල් එකක් ඕන නෑ.
    වින්ඩෝස් වල ලෙසටම දුවනවා ඇන්ඩ් ඇපල් එකක් ගන්න ගානෙන් ඊට වඩා හොද ලැප් එකක් ගන්න පුලුවන්කමක් තියෙද්දි ඇයි ඇපල් එකක් ගත යුත්තේ?
    ඇසුස් කියන්නේ ලැප් වලින් ලෝකෙන්ම අඩුම ෆේලින් රේට් එක තියන බ්‍රෑන්ඩ් එක.
    ඊට පස්සේ ටොශිබා,ඩෙල්.
    ඇසුස් රොග් සිරීස් එකේ ලැප් එකක් අතගාලාවත් තියනවද?
    ඇසුස් රොග් එකක් අතගාලා ඇපල් එකක් අතගාපන්.
    වෙනස හොදට තේරෙයි.
    ඇපල් එකයි,රොග් එකකුයි සතියක් යුස් කරපන්.
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ යකෝ උඹ හිතුවද dev කරන ඔක්කොම එවුන් apple නැත්තන් dev වෙන්නේ නැහැ කියල.:rofl::rofl:
    apple වල quality එක හොඳ උනාට මමත් apple වලට එහෙම ආසාවක් නැහැ :angry::angry:
    සිරාවට උඹට apple එකක් ගන්න සල්ලි වලින් ඊට වඩා හොඳ alienware/MSI/Azus වගේ brand එකකට යන්න පුළුවන්.
    Consider it your self. This is just a recommendation! :yes::yes:

    :yes::yes::yes::yes::yes::yes:
    Just look at this bad boy machan.
    kind a like a baby Lamborghini.

    00.png

    :love::love::love::love:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Math asama Apple eth apita ona veda okkoma eken karaganna puluvanda danne ne?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Math asama Apple eth apita ona veda okkoma eken karaganna puluvanda danne ne?

    දැනට මට නම් කිසිම දෙයක් කරගන්න බැරි වෙලා නැහැ ගොඩක් ප්‍රසිද්ද සොෆ්ට්වෙයා සේරම මැක් එකට තියනවා අනික මැක් වලට විතරක් හදන සොෆ්ට්වෙයා ගොඩක්ම තියනවා (ඩිසයින් පැත්තට එහෙම ඕන සොෆ්ටවෙයා තියනවා මැක් වලට විතරක් තියන ඒවා තියනවා)
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    :yes::yes::yes::yes::yes::yes:
    Just look at this bad boy machan.
    kind a like a baby Lamborghini.

    00.png

    :love::love::love::love:

    ගේමර් කෙනෙක්ට නම් ඕක හොද ඔප්ශන් එකක්
    ඒත් ඩිවලොපර් කෙනෙක්ට නම් මැක් එක තමයි හොදටම ගැලපෙන්නෙ සල්ලි තියනවා නම්, වින්ඩෝස් වලට තියන සේරම දෙවල් මැක් වලටත් තියනවා ලිනක්ස් වලට තියන සේරම ටූල්ස් එහෙමත් මැක් වලට තියනවා වින්ඩෝස් ඕන නම් ඒක දාගන්නත් පුලුවන්, US පැත්තෙ ක්ලයන්ට්ලාට හරි ස්කැන්ඩිනේවියන් රීජන් එකේ ක්ලයන්ට්ලාට ඩිවලොප් කරනවා නම් උන් ගොඩක් වෙලාවට මැක් ප්ලැට්ෆෝම් එකේ ටෙස්ට් කරන්න කියලා කියනවා(බ්‍රවුසර් වල වගේ) ඒ අතිනුත් පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියනවා
    ඒත් කොයිතරම් පවර්ෆුල් උනත් ROG එකක හරි Aleanware එකක හරි macOS එක රන් කරගන්න බැහැ නේ වැඩක් කරන්න පුලුවන් විදියට ඒත් මැක් එකක් ගත්තොතින් වින්ඩෝස් දාගන්න පුලවුන් Visual studio වගේ කරන්න ඕන උනොත් ඉස්සරහදි
     
    ඇයි මැක් දාන විදිය දන්නේ නැද්ද උබ වින්ඩෝස් ලැප්ටොප් වලට?
    :shocked::shocked::shocked::shocked:
    උබ මාර ඩයල් එකක්නේ.
    මැක් වලට වින්ඩෝස් දාන්න පුලුවන් වගේම වින්ඩෝස් වලට මැක් දාන්නත් පුලුවන්.