Apple PC

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    Apple Parana PC Ekak set una banz. Core i5. 8gb ram. Display eka 21. 1tb hdd.

    65 kata paduda?

    Mac os sierra.

    2009 wala hadapu ekak

    Athi wadak na. Kollekta support ekata ganne. Padu karagannath bane.
     
    • Like
    Reactions: kinkon and NRTG

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    අයි මැක් ද
    65ට පාඩුද , ලාබද නන් දන්නෙ නෑ
    හැබැයි ඩිස්ප්ලෙ එක ගියොත් දාන්න 65ට වඩා යාවි
    Parana seen eka case ekak nadda
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    සෑහෙන්න පරණයි නේ.
    ඔය ගානට Dell 6 th genaration i 5 , 8 ජීබී රැම්, 512 ssd තියෙන හොඳ එකක් ගන්න පුළුවන්
    Monitor ekath ekkama?
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මැක් එකක් ගන්න අදහසක් තියෙනව නම් දැන් හොඳම එක තමයි M1 Mac Model එකක් ගන්න එක. M1 Mac Mini එක උනත් ඇත්තටම හොඳයි. 65 කට ගන්න බැහැ නමුත් 65 කට ඔය කියන එක ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක හොඳයි කියල තමයි කියන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: kandahar and NRTG