Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple Product Purchase?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ Apple Product ගන්න තැන් ගොඩක් තියෙනවනෙ. සාමාන්‍යයෙන් Authorized reseller ලා හරහා ගන්න එක තමයි සුදුසු.

නමුත්, උදාහරණයක් විදිහට Apple Product එකක් $600 ක් නම්, ලංකාවෙ මුදලින් (වර්තමාන විනිමය අනුපාතය අනුව) රැ. 118,800/- වගේ වුනාට, Authorized reseller කෙනෙක් ඒක විකුණන්නෙ 223,000/- වගේ මිලකට. ඒක නිකම් Authorized reseller කෙනෙක් තව වැඩිපුර ලක්ෂයක් විතර දාල (සමහර විට ඊටත් වැඩියෙන්..) තමයි විකුණන්නෙ. හොඳට හොයල බැලුවම හැම තැනකම වගේ මේ ගැටලුව තියෙනව. සමහරු තමන්ගෙ ව්‍යාපාරය ප්‍රසිද්ධ එකක් නම් ඒ නමට වැඩිපුර ගාණක් දානව. Apple සමහර product තියෙනව ඇත්තටම ඒකෙ සැබෑ මිල බැලුවම සෑහෙන්න අඩුයි. ලංකාවෙ තමයි වැඩි. අර වාහනවලට යන ගණන් වගේ තමයි. වවාගෙන කෑමක් තියෙන්නෙ.

Amazon එකේ බැලුවොත් සෑහෙන්න අඩු ගණන් වලට තියෙනව ලංකාවෙ විකුණන්න තියෙන ගණන් වලට වඩා. Apple විතරක් නෙමෙයි වෙනත් දේවල් වුනත්. Amazon එකෙන් direct order කරල ගෙන්වන්න බැහැනෙ. ඒකට service එකක් ඕනෙ වෙනවනෙ.

Kapruka හෝ වෙන service එකක් හරහා ගෙන්නනව නම් අර reseller ලා ගන්න තරම් ගාණක් යන්නෙ නැහැ. Shipping cost එක විතරයි. මේ ක්‍රමේ තියෙන එක ගැටලුවක් තමයි එකපාර මුදල ගෙවන්න වෙන එක. ඒත් ගෙවන ගාණ අනුව reseller ලාගෙන් ගන්නවට වඩා ලාබයි. අනිත් එක එහෙම ගෙන්නල ඒක ලංකාව ඇතුලෙ apple authorized reseller කෙනෙක් ගෙන් warranty claim කරන්න පුලුවන් ද කියන එක.

එතකොට, Amazon වගේ එකක් හරහා online order කරල Apple product එකක් ගෙන්නනව නම් ඒක කොයි තරම් ප්‍රායෝගික ද? එහෙම ගෙන්නල තියෙනව ද කවුරුත්?

---- අමතර විස්තරය

ඇත්තටම iPhone හැර අනිත් ඒව තමයි මම වැඩියෙන්ම බැලුවෙ. iPhone වගේ නම් මෙහෙන් ගන්නත් පුළුවන් කාලයක් යද්දි උනත්.

නමුත් Apple iMac, MacBook Pro, Mac Mini වගේ අනිත් උපකරණ තමයි ගැටලුව. ගොඩක් වෙලාවට හඳුන්වාදුන් වටිනාකමට වඩා වැඩි ගාණක් තියෙන්නෙ. ඒක ඕනවටත් වැඩියි සමහර වෙලාවට.

උදාහරණයක් විදිහට කිව්වොත්... Apple Mac වල ගාණ අඩුම Mac Mini කියන එක. දැන් Apple Silicon - M1 Chip එකෙන් එන එකේ base model හඳුන්වා දුන් මිල $699 යි. දළ වශයෙන් ලංකාවේ මුදලින් වෙන්නෙ රු. 138,402/- වගේ මුදලක්. නමුත් එම base model එකම මම දැක්ක ලංකාවේ දාල තියෙනව ලක්ෂ 2 කට වඩා වැඩි ගාණක්. Mac Mini එක මිල අඩුවට ගන්නම තමයි හදල තියෙන්නෙ. නමුත් MacBook එකක් ගන්න ගාණට මෙහෙ විකුණනව. අන්න ඒ නිසා තමයි ඊට වඩා ලාබදායී ක්‍රමයක් හරහා ගන්න පුළුවන්ද කියල බැලුවෙ.

[QUOTE="manojdhrma, post: 26517145, member: 370392"] [SIZE=4]ලංකාවෙ Apple Product ගන්න තැන් ගොඩක් තියෙනවනෙ. සාමාන්‍යයෙන් Authorized reseller ලා හරහා ගන්න එක තමයි සුදුසු. නමුත්, උදාහරණයක් විදිහට Apple Product එකක් $600 ක් නම්, ලංකාවෙ මුදලින් (වර්තමාන විනිමය අනුපාතය අනුව) රැ. 118,800/- වගේ වුනාට, Authorized reseller කෙනෙක් ඒක විකුණන්නෙ 223,000/- වගේ මිලකට. ඒක නිකම් Authorized reseller කෙනෙක් තව වැඩිපුර ලක්ෂයක් විතර දාල (සමහර විට ඊටත් වැඩියෙන්..) තමයි විකුණන්නෙ. හොඳට හොයල බැලුවම හැම තැනකම වගේ මේ ගැටලුව තියෙනව. සමහරු තමන්ගෙ ව්‍යාපාරය ප්‍රසිද්ධ එකක් නම් ඒ නමට වැඩිපුර ගාණක් දානව. Apple සමහර product තියෙනව ඇත්තටම ඒකෙ සැබෑ මිල බැලුවම සෑහෙන්න අඩුයි. ලංකාවෙ තමයි වැඩි. අර වාහනවලට යන ගණන් වගේ තමයි. වවාගෙන කෑමක් තියෙන්නෙ. Amazon එකේ බැලුවොත් සෑහෙන්න අඩු ගණන් වලට තියෙනව ලංකාවෙ විකුණන්න තියෙන ගණන් වලට වඩා. Apple විතරක් නෙමෙයි වෙනත් දේවල් වුනත්. Amazon එකෙන් direct order කරල ගෙන්වන්න බැහැනෙ. ඒකට service එකක් ඕනෙ වෙනවනෙ. Kapruka හෝ වෙන service එකක් හරහා ගෙන්නනව නම් අර reseller ලා ගන්න තරම් ගාණක් යන්නෙ නැහැ. Shipping cost එක විතරයි. මේ ක්‍රමේ තියෙන එක ගැටලුවක් තමයි එකපාර මුදල ගෙවන්න වෙන එක. ඒත් ගෙවන ගාණ අනුව reseller ලාගෙන් ගන්නවට වඩා ලාබයි. අනිත් එක එහෙම ගෙන්නල ඒක ලංකාව ඇතුලෙ apple authorized reseller කෙනෙක් ගෙන් warranty claim කරන්න පුලුවන් ද කියන එක. එතකොට, Amazon වගේ එකක් හරහා online order කරල Apple product එකක් ගෙන්නනව නම් ඒක කොයි තරම් ප්‍රායෝගික ද? එහෙම ගෙන්නල තියෙනව ද කවුරුත්? [/SIZE] ---- අමතර විස්තරය 👇 [SIZE=4]ඇත්තටම iPhone හැර අනිත් ඒව තමයි මම වැඩියෙන්ම බැලුවෙ. iPhone වගේ නම් මෙහෙන් ගන්නත් පුළුවන් කාලයක් යද්දි උනත්. නමුත් Apple iMac, MacBook Pro, Mac Mini වගේ අනිත් උපකරණ තමයි ගැටලුව. ගොඩක් වෙලාවට හඳුන්වාදුන් වටිනාකමට වඩා වැඩි ගාණක් තියෙන්නෙ. ඒක ඕනවටත් වැඩියි සමහර වෙලාවට. උදාහරණයක් විදිහට කිව්වොත්... Apple Mac වල ගාණ අඩුම Mac Mini කියන එක. දැන් Apple Silicon - M1 Chip එකෙන් එන එකේ base model හඳුන්වා දුන් මිල $699 යි. දළ වශයෙන් ලංකාවේ මුදලින් වෙන්නෙ රු. 138,402/- වගේ මුදලක්. නමුත් එම base model එකම මම දැක්ක ලංකාවේ දාල තියෙනව ලක්ෂ 2 කට වඩා වැඩි ගාණක්. Mac Mini එක මිල අඩුවට ගන්නම තමයි හදල තියෙන්නෙ. නමුත් MacBook එකක් ගන්න ගාණට මෙහෙ විකුණනව. අන්න ඒ නිසා තමයි ඊට වඩා ලාබදායී ක්‍රමයක් හරහා ගන්න පුළුවන්ද කියල බැලුවෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom