Apple Product Purchase?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ලංකාවෙ Apple Product ගන්න තැන් ගොඩක් තියෙනවනෙ. සාමාන්‍යයෙන් Authorized reseller ලා හරහා ගන්න එක තමයි සුදුසු.

    නමුත්, උදාහරණයක් විදිහට Apple Product එකක් $600 ක් නම්, ලංකාවෙ මුදලින් (වර්තමාන විනිමය අනුපාතය අනුව) රැ. 118,800/- වගේ වුනාට, Authorized reseller කෙනෙක් ඒක විකුණන්නෙ 223,000/- වගේ මිලකට. ඒක නිකම් Authorized reseller කෙනෙක් තව වැඩිපුර ලක්ෂයක් විතර දාල (සමහර විට ඊටත් වැඩියෙන්..) තමයි විකුණන්නෙ. හොඳට හොයල බැලුවම හැම තැනකම වගේ මේ ගැටලුව තියෙනව. සමහරු තමන්ගෙ ව්‍යාපාරය ප්‍රසිද්ධ එකක් නම් ඒ නමට වැඩිපුර ගාණක් දානව. Apple සමහර product තියෙනව ඇත්තටම ඒකෙ සැබෑ මිල බැලුවම සෑහෙන්න අඩුයි. ලංකාවෙ තමයි වැඩි. අර වාහනවලට යන ගණන් වගේ තමයි. වවාගෙන කෑමක් තියෙන්නෙ.

    Amazon එකේ බැලුවොත් සෑහෙන්න අඩු ගණන් වලට තියෙනව ලංකාවෙ විකුණන්න තියෙන ගණන් වලට වඩා. Apple විතරක් නෙමෙයි වෙනත් දේවල් වුනත්. Amazon එකෙන් direct order කරල ගෙන්වන්න බැහැනෙ. ඒකට service එකක් ඕනෙ වෙනවනෙ.

    Kapruka හෝ වෙන service එකක් හරහා ගෙන්නනව නම් අර reseller ලා ගන්න තරම් ගාණක් යන්නෙ නැහැ. Shipping cost එක විතරයි. මේ ක්‍රමේ තියෙන එක ගැටලුවක් තමයි එකපාර මුදල ගෙවන්න වෙන එක. ඒත් ගෙවන ගාණ අනුව reseller ලාගෙන් ගන්නවට වඩා ලාබයි. අනිත් එක එහෙම ගෙන්නල ඒක ලංකාව ඇතුලෙ apple authorized reseller කෙනෙක් ගෙන් warranty claim කරන්න පුලුවන් ද කියන එක.

    එතකොට, Amazon වගේ එකක් හරහා online order කරල Apple product එකක් ගෙන්නනව නම් ඒක කොයි තරම් ප්‍රායෝගික ද? එහෙම ගෙන්නල තියෙනව ද කවුරුත්?


    ---- අමතර විස්තරය 👇

    ඇත්තටම iPhone හැර අනිත් ඒව තමයි මම වැඩියෙන්ම බැලුවෙ. iPhone වගේ නම් මෙහෙන් ගන්නත් පුළුවන් කාලයක් යද්දි උනත්.
    නමුත් Apple iMac, MacBook Pro, Mac Mini වගේ අනිත් උපකරණ තමයි ගැටලුව. ගොඩක් වෙලාවට හඳුන්වාදුන් වටිනාකමට වඩා වැඩි ගාණක් තියෙන්නෙ. ඒක ඕනවටත් වැඩියි සමහර වෙලාවට.

    උදාහරණයක් විදිහට කිව්වොත්... Apple Mac වල ගාණ අඩුම Mac Mini කියන එක. දැන් Apple Silicon - M1 Chip එකෙන් එන එකේ base model හඳුන්වා දුන් මිල $699 යි. දළ වශයෙන් ලංකාවේ මුදලින් වෙන්නෙ රු. 138,402/- වගේ මුදලක්. නමුත් එම base model එකම මම දැක්ක ලංකාවේ දාල තියෙනව ලක්ෂ 2 කට වඩා වැඩි ගාණක්. Mac Mini එක මිල අඩුවට ගන්නම තමයි හදල තියෙන්නෙ. නමුත් MacBook එකක් ගන්න ගාණට මෙහෙ විකුණනව. අන්න ඒ නිසා තමයි ඊට වඩා ලාබදායී ක්‍රමයක් හරහා ගන්න පුළුවන්ද කියල බැලුවෙ.
     
    Last edited:

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    BUMPER

    ehema gennaawanm paressamen bn

    godak ewujn boru karayo innne

    dana eka neme enne

    ඕක තමයි තියෙන අනිත් ප්‍රශ්නෙ. අර මෑතකදි kapruka එකෙත් ගණන් වැඩියෙන් දාල කේස් එකක් ගිහින් තිබුණනෙ. Shipping වලට පවා වැඩියෙන් දාලා. ඉතින් ෂුවර් නැහැ.

    region eka wenas unoth lankawedi warranty claim krnna bee
    මේක ඇත්තද ? එහෙම උනොත් මාර කේස් එකනෙ?
    ------ Post added on Jun 8, 2021 at 10:23 AM
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ඕක තමයි තියෙන අනිත් ප්‍රශ්නෙ. අර මෑතකදි kapruka එකෙත් ගණන් වැඩියෙන් දාල කේස් එකක් ගිහින් තිබුණනෙ. Shipping වලට පවා වැඩියෙන් දාලා. ඉතින් ෂුවර් නැහැ.


    මේක ඇත්තද ? එහෙම උනොත් මාර කේස් එකනෙ?
    ------ Post added on Jun 8, 2021 at 10:23 AM

    ow bn sahenna paressam wennna one
     

    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ehema scene ekak na, apple warranty thiyenawanam ona thanakin claim karanna puluwan. mama USA walin gatha mac book pro ekata warranty claim karala tiyenawa. phone walatah apple warranty hambuna USA walin gatha ewata
    ඒක තමයි. මමත් අහල තියෙනව එහෙම claim කරන්න බැරි නැහැ කියල.

    ------ Post added on Jun 8, 2021 at 4:06 PM

    awulk wennea nati wewi mchn. mama macbook pro 16'in 1k gatha. mehe 9 lak iluwa. 7 lak walata us wala idan genawa gatha, anidda enanwa airpods pro 1kuth. presto tami use kre. fedex walin awe.

    ගෙන්න ගත්තෙ කොහොමද බං? US වල දන්න කෙනෙක් මාර්ගයෙන් ද ගත්තෙ ? නැත්තං kapruka වගේ service එකක් හරහා Fedex shipping ද ?
    ------ Post added on Jun 8, 2021 at 4:11 PM

     
    Last edited:

    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    ඒක තමයි. මමත් අහල තියෙනව එහෙම claim කරන්න බැරි නැහැ කියල.

    ------ Post added on Jun 8, 2021 at 4:06 PM



    ගෙන්න ගත්තෙ කොහොමද බං? US වල දන්න කෙනෙක් මාර්ගයෙන් ද ගත්තෙ ? නැත්තං kapruka වගේ service එකක් හරහා Fedex shipping ද ?
    ------ Post added on Jun 8, 2021 at 4:11 PM

    https://www.presto.lk/worldwide/
    meken mchn.
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මේකේ සර්විස් එක කොහොමද? විශ්වාසවන්තව වැඩ කර ගන්න පුලුවන්ද?
    අනිත් එක උදාහරණයක් විදියට Apple සයිට් එකෙන් iPhone එකක් order කලොත්, custom/TRCSL clear කරලා දෙයිද? FedEx නේ එවන්නේ නේ..
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,501
    10,596
    113
    Nugegoda, Sri Lanka
    region eka wenas unoth lankawedi warranty claim krnna bee
    iPhones num danne naa, Mama US waladi gaththa MBA eke extended warranty claim kara Abans eken, Motherboard eka aluthen damma (Free of charge - Direct shipped it through DHL). thama use karanne e MBA eka.

    Apple MacBook ekak wage ganna hoda place ekak kiyapanko
    (mata nemei)
    Genxt, btstore, futureworld, Abans oya okkoma authorized agents la mehe..
    ------ Post added on Jun 8, 2021 at 6:37 PM
     

    gdan011

    Well-known member
  • Oct 27, 2013
    378
    267
    63
    මේකේ සර්විස් එක කොහොමද? විශ්වාසවන්තව වැඩ කර ගන්න පුලුවන්ද?
    අනිත් එක උදාහරණයක් විදියට Apple සයිට් එකෙන් iPhone එකක් order කලොත්, custom/TRCSL clear කරලා දෙයිද? FedEx නේ එවන්නේ නේ..
    service 1k awulk nah mchn realtime wge update wennawa. warehouse 1kta product 1k api gmn update wela thiba.

    apple site eke mchn not support for these kind of services you need to buy from amazon.

    not sure about trcsl. i didn't declare as iPhone.
    shipping handle krnea FedEx mchn

    us tax free mchn.
    fair prices mchn.