Apple Puff කාපු උන් ඉන්නවද ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,966
    15,457
    113
    New Zealand
    ලංකාවේ ඇපල්වලින් මොන ප්‍රොඩක්ට් එක හැදුවත් රසකාරකයකින් තමයි ඇපල් රස ගන්න වෙන්නෙ. නැචුරල් විදියට ගන්න යන වියදමත් වැඩියි. අනිත් රටවල්වල කෙමිකල් දාලා හදන ඇපල් නෙක්ටා එකක් එච්චර අවුලක් නැතුව බොන්න පුලුවන්. ඒත් ලංකාවේ උන් හදන ඇපල් නෙක්ටා, බිස්ක්ට්වල රස බලපු ගමන් තනිකර කෙමිකල් රහක් එන්නෙ. ඒ නිසා මේ ප්‍රොඩක්ට් එක ඒ කාලෙදිම ෆේල්. මේ ළගදි ආයෙත් වෑම් කියන බිම ජාතිය ආපහු මාක්ට් එකට ආවා. ඒ කාලේ එච්චර කෙමිකල් රසක් ආවේ නෑ. ඒත් මේ සැරේ ආපු බීම ජාති හැම එකක්ම පට්ට අවුල්.

    උස්වත්ත එකෙන් හ්දන මෙන්න මේ බ්ස්කට් එක කාපන්. බැනර් එක ඩිසයින් කරලා තියෙන්නෙ එළකිරියේ පානදුර පැත්තේ කළුවෙක්. 👇



    r2324AD.jpg
     

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    අඩෝ මතකයි කෑවා දැන් එන්නේ නැද්ද බං
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,702
    8,924
    113
    ulan bator
    godak ratawala apple bima watila kunu wela yanwa!

    api hithapu mokku hari owa ahulala lankawata nomile nawak ewwa kiyala!

    kari anduwa 300% badu gahala eka china apple walata wada mila wadi karanawa!

    karima rataka thopi inne!
     
    • Sad
    Reactions: Erzo