Eka parai kanna hambune 2012 witara Dan ewa enne na neda :oo:
Its Me Im Back Well-known member Dec 31, 2025 613 741 93 6° 59′ 0.76″ N, 80° 45′ 13.80″ E Feb 16, 2026 #1 Eka parai kanna hambune 2012 witara Dan ewa enne na neda
A avishkaw Active member Mar 9, 2016 278 229 43 Feb 16, 2026 #3 ammatasiri ade ehema ekakuth tibbane... mokada une ekata
elektro Well-known member Apr 18, 2011 6,865 9,367 113 Tropical Island Of Sri Lanka Feb 16, 2026 #5 apple ne ban .. chemical daanne owata Reactions: Be_Positive
N nihada minisek Well-known member Jul 13, 2022 453 288 63 Feb 16, 2026 #7 mn nm paiyenuth kewa ee dwswala
goooogle99 Well-known member Jan 31, 2012 2,182 282 83 Moon Feb 16, 2026 #8 Ayi Curry Puff! patta sarai Reactions: c gate, zid2021 and TechnWeb
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,966 15,460 113 New Zealand Feb 16, 2026 #9 ලංකාවේ ඇපල්වලින් මොන ප්‍රොඩක්ට් එක හැදුවත් රසකාරකයකින් තමයි ඇපල් රස ගන්න වෙන්නෙ. නැචුරල් විදියට ගන්න යන වියදමත් වැඩියි. අනිත් රටවල්වල කෙමිකල් දාලා හදන ඇපල් නෙක්ටා එකක් එච්චර අවුලක් නැතුව බොන්න පුලුවන්. ඒත් ලංකාවේ උන් හදන ඇපල් නෙක්ටා, බිස්ක්ට්වල රස බලපු ගමන් තනිකර කෙමිකල් රහක් එන්නෙ. ඒ නිසා මේ ප්‍රොඩක්ට් එක ඒ කාලෙදිම ෆේල්. මේ ළගදි ආයෙත් වෑම් කියන බිම ජාතිය ආපහු මාක්ට් එකට ආවා. ඒ කාලේ එච්චර කෙමිකල් රසක් ආවේ නෑ. ඒත් මේ සැරේ ආපු බීම ජාති හැම එකක්ම පට්ට අවුල්. උස්වත්ත එකෙන් හ්දන මෙන්න මේ බ්ස්කට් එක කාපන්. බැනර් එක ඩිසයින් කරලා තියෙන්නෙ එළකිරියේ පානදුර පැත්තේ කළුවෙක්. Reactions: Mr.dark, Ysa Karu and Brandy2020
ලංකාවේ ඇපල්වලින් මොන ප්‍රොඩක්ට් එක හැදුවත් රසකාරකයකින් තමයි ඇපල් රස ගන්න වෙන්නෙ. නැචුරල් විදියට ගන්න යන වියදමත් වැඩියි. අනිත් රටවල්වල කෙමිකල් දාලා හදන ඇපල් නෙක්ටා එකක් එච්චර අවුලක් නැතුව බොන්න පුලුවන්. ඒත් ලංකාවේ උන් හදන ඇපල් නෙක්ටා, බිස්ක්ට්වල රස බලපු ගමන් තනිකර කෙමිකල් රහක් එන්නෙ. ඒ නිසා මේ ප්‍රොඩක්ට් එක ඒ කාලෙදිම ෆේල්. මේ ළගදි ආයෙත් වෑම් කියන බිම ජාතිය ආපහු මාක්ට් එකට ආවා. ඒ කාලේ එච්චර කෙමිකල් රසක් ආවේ නෑ. ඒත් මේ සැරේ ආපු බීම ජාති හැම එකක්ම පට්ට අවුල්. උස්වත්ත එකෙන් හ්දන මෙන්න මේ බ්ස්කට් එක කාපන්. බැනර් එක ඩිසයින් කරලා තියෙන්නෙ එළකිරියේ පානදුර පැත්තේ කළුවෙක්.
N nppcheguevara Well-known member Feb 13, 2023 8,722 8,947 113 ulan bator Feb 16, 2026 #12 godak ratawala apple bima watila kunu wela yanwa! api hithapu mokku hari owa ahulala lankawata nomile nawak ewwa kiyala! kari anduwa 300% badu gahala eka china apple walata wada mila wadi karanawa! karima rataka thopi inne! Reactions: Erzo
godak ratawala apple bima watila kunu wela yanwa! api hithapu mokku hari owa ahulala lankawata nomile nawak ewwa kiyala! kari anduwa 300% badu gahala eka china apple walata wada mila wadi karanawa! karima rataka thopi inne!
StealthySeeker Well-known member Mar 15, 2024 2,307 2,898 113 Feb 16, 2026 #13 Curry puff eka mathakada, eka patta Reactions: zid2021 and goooogle99
goooogle99 Well-known member Jan 31, 2012 2,182 282 83 Moon Feb 18, 2026 #15 StealthySeeker said: Curry puff eka mathakada, eka patta Click to expand... asama ekak
olu bakka Well-known member Aug 18, 2011 22,734 23,408 113 Feb 18, 2026 #16 Bulathaa said: Click to expand... Teacherta inna kella kauda bn Reactions: Mahesh Wanasinghe
Mr.dark Well-known member Jun 2, 2022 4,443 6,322 113 Feb 18, 2026 #18 C_S_M said: Onion එකකුත් තිබුන මතකයි Click to expand... ඒක නම් රහයි හැබැයි. ඇපල් පෆ් නම් බුවෑක්කා
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,966 15,460 113 New Zealand Feb 18, 2026 #19 olu bakka said: Teacherta inna kella kauda bn Click to expand... තොපිටත් චීත්තයක්, සාරි පොටක් පේන්න බෑ නේද
olu bakka said: Teacherta inna kella kauda bn Click to expand... තොපිටත් චීත්තයක්, සාරි පොටක් පේන්න බෑ නේද
olu bakka Well-known member Aug 18, 2011 22,734 23,408 113 Feb 18, 2026 #20 Mahesh Wanasinghe said: තොපිටත් චීත්තයක්, සාරි පොටක් පේන්න බෑ නේද Click to expand... Natuwa itin Biscuit nati eke ad eke idapu kalla balannawat epayi Reactions: Mahesh Wanasinghe
Mahesh Wanasinghe said: තොපිටත් චීත්තයක්, සාරි පොටක් පේන්න බෑ නේද Click to expand... Natuwa itin Biscuit nati eke ad eke idapu kalla balannawat epayi