Apple reveals New Mac Mini M4 for $599

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113

    මේක නම් worth වගේ ගානට

    Starts at the same MSRP as the M2 Mac Mini: $599, comes with 16 GB unified memory and 256 GB SSD

    Pre-order starts today, releases November 8

    New design: 5" x 5" dimensions

    Comes with M4 10-core CPU/10-core GPU or M4 Pro up to 14-core CPU/20-core GPU

    Max unified memory is 32 GB on M4 and 64 GB on M4 Pro

    M4 Pro supports Thunderbolt 5

    Two USB-C/USB 3 ports on the front and a headphone hack with support for high-impedance headphones, three Thunderbolt 4 ports/three Thunderbolt 5 ports on the back depending on M4 or M4 Pro model. No more USB-A, and comes standard with Gigabet Ethernet, configurable up to 10 GB Ethernet

    With M4, you can use up to two 6K displays and one 5K displays. With M4 Pro, you can use up to three 6K displays at 60 hz
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Awulak na lankawe entry level M1 Mac Mini the oita wada ganan :lol: Apple dannawanan lankawe prices unma awith mehe wikunanawa owwa

    Menna M2 :rofl:
    1730273865667-png.240461
    Screenshot from 2024-10-30 21-11-45.png

    මේ හොදයි. අබාන්ස් එකේ එහෙම උන් ඩොලර් එක 800ක් විතර කියල හදල ගාන දාන්නේ. එහෙම බිස්නස් ලංකාවේ කරන්න මේ රටේ උන් ඔහේ අත්දෙක වන වන ගිහින් එව්වා ගන්නවනේ. පස්සේ අඩනවා පඩි මදිලු :rolleyes:
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    මේක නම් මරු අර Type C පෝට් එක ඉස්සරහට ගත්ත එක. නැත්තම් පරණ එකේ පෙන් එකක් ගහන්න ගියාම ඕක හරවන්න වෙනකොට එපා වෙනවා
     
    • Like
    Reactions: coyote_wile_e

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මේක නම් මරු අර Type C පෝට් එක ඉස්සරහට ගත්ත එක. නැත්තම් පරණ එකේ පෙන් එකක් ගහන්න ගියාම ඕක හරවන්න වෙනකොට එපා වෙනවා
    power button eka 😂 okun ara mouse eketh charger port eka yatin gahapu unne
     
    • Haha
    Reactions: nooby and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,726
    197,837
    113
    Colombo, Sri Lanka
    අනිත් පැත්ත හරවන්න අමතක කරන්න එපා. Power button එක යට තියෙන්නේ.
    Magic mouse moment ❤️

    power button eka 😂 okun ara mouse eketh charger port eka yatin gahapu unne
    මටත් හෙන වෙලා ගිය පවර් බට්න් එක හොයාගන්න වීඩියෝ 3ක් විතර බැලුවම තමයි දැක්කේ :p
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    Awulak na lankawe entry level M1 Mac Mini the oita wada ganan :lol: Apple dannawanan lankawe prices unma awith mehe wikunanawa owwa

    Menna M2 :rofl:
    1730273865667-png.240461
    View attachment 240482

    මේ හොදයි. අබාන්ස් එකේ එහෙම උන් ඩොලර් එක 800ක් විතර කියල හදල ගාන දාන්නේ. එහෙම බිස්නස් ලංකාවේ කරන්න මේ රටේ උන් ඔහේ අත්දෙක වන වන ගිහින් එව්වා ගන්නවනේ. පස්සේ අඩනවා පඩි මදිලු :rolleyes:
    mee mona shop prices
     
    • Like
    Reactions: NRTG