Apple to buy Beats Electronics

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,168
    1,013
    113
    www.youtube.com
    අපිට නම් පොඩ්ඩක්වත් රිදෙන් නෑ මොකද අපි ios යුස් කරේ උබ apple ගන්න සල්ලි එකතු කරන කාලේ..... දැන් අපිට ඒක එපා වෙලා android වලට බැස්සා...

    :lol: :yes:
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    පිස්සු හැදෙයි Dr. Dre කාරයා මාර මීටරේ නේ....
    පොර කොච්චර හොයයි ද දන්නෑ ඔය Deal එකෙන්