hebai ithin digatama subscribe karan inna tharam library ekak neha...Netflix එකේ නම් වැඩි හරියක් ජරාව තියෙන්නේ
Amzon Prime එකේ නම් ෆිල්ම් තමයි වැඩි හරියක්.
Apple TV එකේ නම් සුපිරි ටිකක් තියෙනවා.
![]()
![]()
![]()
For all mankind එක තමයි මේ ටිකේ බලන්නේ. Silo, Severance දෙක නම් සුපිරි.
Netflix එකේ නම් වැඩි හරියක් ජරාව තියෙන්නේ
Amzon Prime එකේ නම් ෆිල්ම් තමයි වැඩි හරියක්.
Apple TV එකේ නම් සුපිරි ටිකක් තියෙනවා.
![]()
![]()
![]()
For all mankind එක තමයි මේ ටිකේ බලන්නේ. Silo, Severance දෙක නම් සුපිරි.

ow godak series balanakotama ninda yanavaAhhApple nm itin ahanna deyak na bro kohomath mokath quality.un fail wenna wadakata bahinne na.

apple vision pro success vunoth mama elakiriyen yanavaDanma plyn ehenmow godak series balanakotama ninda yanava
Ahhapple vision pro success vunoth mama elakiriyen yanava
------ Post added on Jan 22, 2024 at 8:13 AM
Hodai da bun? balanna onaNetflix එකේ නම් වැඩි හරියක් ජරාව තියෙන්නේ
Amzon Prime එකේ නම් ෆිල්ම් තමයි වැඩි හරියක්.
Apple TV එකේ නම් සුපිරි ටිකක් තියෙනවා.
![]()
![]()
![]()
For all mankind එක තමයි මේ ටිකේ බලන්නේ. Silo, Severance දෙක නම් සුපිරි.
Kims Convenience eka nam ban aulak nanetflix කාරයා මේ දවස් වල කොරියන් ජරාව ටිකක් හදලා විකුනන්න දඟලනවා.
කොරියන් ජරාව ඉන්දියන් ඒවාට වඩා ලොකු වෙනසක් නැහැ. lipstic ගාපු පිරිමි ඉන්න හද්ද බොළඳ ලාමක මෝඩ story තියෙන්නෙ. ඒ අතරේ ලෝකේ මිනිස්සුන්ගේ ඔලු වලට feed කරන්න හදනවා කොරියාව පට්ට රටක් කියලත්.