Apple Version Pro
Boralugoda01 Well-known member Apr 23, 2017 3,399 1 3,162 113 නගරසභාවේ Jun 6, 2023 #1 Reactions: kinkon, ksujith, harshana123 and 2 others
dilann Well-known member Jul 6, 2018 68,869 169,362 113 එකමත් එක රටක Jun 6, 2023 #2 ඒක පට්ට ඒක පොඩි වෙලා ඇහැට එච්චර පෙන්නේ නැති හැමතිස්සෙම ඇගේ තියන device එකක් විදියට යයි. phone එක replace වෙයි කාලයක් ගිහින්. Reactions: Boralugoda01, lasankandy and ITGuy25
ඒක පට්ට ඒක පොඩි වෙලා ඇහැට එච්චර පෙන්නේ නැති හැමතිස්සෙම ඇගේ තියන device එකක් විදියට යයි. phone එක replace වෙයි කාලයක් ගිහින්.
kinkon Well-known member Aug 5, 2007 116,122 2 116,402 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 6, 2023 #6 TFS!!! Reactions: Boralugoda01
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,256 113 KY Jun 6, 2023 #7 dilann said: ඒක පට්ට ඒක පොඩි වෙලා ඇහැට එච්චර පෙන්නේ නැති හැමතිස්සෙම ඇගේ තියන device එකක් විදියට යයි. phone එක replace වෙයි කාලයක් ගිහින්. Click to expand... වීඩියෝ බලන්න කම්මැලි මොකක්ද බන් ඔකේ තියෙන විශේෂත්වේ කියපන් Reactions: Boralugoda01
dilann said: ඒක පට්ට ඒක පොඩි වෙලා ඇහැට එච්චර පෙන්නේ නැති හැමතිස්සෙම ඇගේ තියන device එකක් විදියට යයි. phone එක replace වෙයි කාලයක් ගිහින්. Click to expand... වීඩියෝ බලන්න කම්මැලි මොකක්ද බන් ඔකේ තියෙන විශේෂත්වේ කියපන්
GHost_94 Well-known member Jan 14, 2022 705 859 93 Jun 6, 2023 #8 Too pricey නේද... 3499usd. Failed product එකක් වෙයි. අලුත් ඇඳුම් වත් ගන්න බැරුව cost cutting කරන සුද්දන් මේකක් ගන්නේ කොහොමද... අනික Recession එකත් ළඟ ළඟම එනවා. Apple උන්ගේ Bad timing ඉතිං. Reactions: Boralugoda01
Too pricey නේද... 3499usd. Failed product එකක් වෙයි. අලුත් ඇඳුම් වත් ගන්න බැරුව cost cutting කරන සුද්දන් මේකක් ගන්නේ කොහොමද... අනික Recession එකත් ළඟ ළඟම එනවා. Apple උන්ගේ Bad timing ඉතිං.