Apple vision pro ගන්නද?

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,887
    16,835
    113
    Colombo
    mokakda movie eke nama?

    Chloe Moretz ge ekada short.movie nam nemei. mm thama beluwe na
    ems.cHJkLWVtcy1hc3NldHMvdHZzZWFzb24vN2E2NTE5MTgtMGYyMC00ODUzLWEwMGItOWVmMGQxMmVhMmM5LmpwZw==
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    උඔලා හිතනවද ඔය හෙඩ්සෙට් ඇන්ඩ් මිරර් සංකල්පය හරියයි කියලා? මටනම් හිතෙන්නේ නෑ බන් අතේ ගෙනියන ඩිවයිස් එකක් (phone) එකක් වගේ නෙමෙයිනේ බන්. ඕක මූනේ දාගෙන ඉන්න එක අවුල් සහ එච්චරම ප්‍රායෝගික නෑ නෙද? අනේ මන්දා මට හිතෙන විදිය. 🤪🤪🤪 අනික බැටරියත් වෙනම සාක්කුවේ දාගෙන යන්න ඕන. ඒකනම් මලම වදයක්.
    ඊටවඩා සාර්ථක නැද්ද ෆෝන් වල ඩිස්ප්ලේ එක අයින් කරලා ප්‍රොජෙක්ට් වෙන්න හැදුවනම් ඕන බැක්ග්‍රවුන්ඩ් පාටකට මැච් වෙන්න.
    matath okama hithuna. minissu kamathi na munata dagena inda godak wela. google eken apu ekai thawa oya 3d tv wage ewa fail ekai

    paya ganak mune dagena inda kamathi kauda ban kocchara option anan manan tibbath patta annoying ne
     
    • Like
    Reactions: NRTG and Pollok

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,262
    2,991
    113
    Colombo
    ඉස්සරහට එයි headset එකක් ඒකත් එක්ක බෙල්ලෙ පිටිපස්සට හයි කරන පොඩි gadget එකක් එක්ක. ඒකෙන් මුලු ඇගේම සංවේදන simulate කරන්න පුලුවන්. වෙඩි වැදුනොත් ඇත්තටම වෙඩි වැදුනම රිදෙන විදිහට.
    මං බලපු short movie එකක් තියනව. ඒකෙ ඒක දාගෙන game එක ගහන්න තියෙන්නෙ. කන්න බොන්න ඕනෙ නෑ. හැබැයි game එකේ මැරුනොත් real life මැරෙනව. headset එක දැම්මට පස්සෙ ගලවන්න බෑ. ගලවන්න try කරොත් මොලේ fry වෙලා මිනිහ මැරෙනව.

    ehema item eka razor la launch kara dan awrudu 3kta 4kta kalin
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,991
    113
    oculus ekak gaththa masayi use kare
    මමත් ගත්ත තාම Use කරනව. Resident Evil 4, Steam VR එකට Connect කරල Dirt Rally, No Mans Sky එහෙම ගහද්දි පට්ට.
     
    • Like
    Reactions: NRTG

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Ready player one බලලා තියෙන්නෙ කවුද.මන් නම් හිතන්නෙ ලෝකෙ යන්නෙ ඒ වගේ පැත්තකට කියලා. expensive උනාට western currency වලට affordable නෙ අපිට වඩා. ඒ හින්දා උන් සැලකිය යුතු ප්‍රමාණයක් විකුනනවා, මේ පාර flop උනත් අනාගතේ දවසක අහපවු මේ ටෙක්නොලජිය මිනිස්සු අතරට එයි .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,753
    1
    14,991
    113
    Ready player one බලලා තියෙන්නෙ කවුද.මන් නම් හිතන්නෙ ලෝකෙ යන්නෙ ඒ වගේ පැත්තකට කියලා. expensive උනාට western currency වලට affordable නෙ අපිට වඩා. ඒ හින්දා උන් සැලකිය යුතු ප්‍රමාණයක් විකුනනවා, මේ පාර flop උනත් අනාගතේ දවසක අහපවු මේ ටෙක්නොලජිය මිනිස්සු අතරට එයි .
    3500-4000USD කියන්නෙ බහුතර මිනිසුන් ගෙ මාසෙක පඩිය මොන රටේ උනත්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,975
    9,524
    113
    එක තැනක නෑ
    උඔලා හිතනවද ඔය හෙඩ්සෙට් ඇන්ඩ් මිරර් සංකල්පය හරියයි කියලා? මටනම් හිතෙන්නේ නෑ බන් අතේ ගෙනියන ඩිවයිස් එකක් (phone) එකක් වගේ නෙමෙයිනේ බන්. ඕක මූනේ දාගෙන ඉන්න එක අවුල් සහ එච්චරම ප්‍රායෝගික නෑ නෙද? අනේ මන්දා මට හිතෙන විදිය. 🤪🤪🤪 අනික බැටරියත් වෙනම සාක්කුවේ දාගෙන යන්න ඕන. ඒකනම් මලම වදයක්.
    ඊටවඩා සාර්ථක නැද්ද ෆෝන් වල ඩිස්ප්ලේ එක අයින් කරලා ප්‍රොජෙක්ට් වෙන්න හැදුවනම් ඕන බැක්ග්‍රවුන්ඩ් පාටකට මැච් වෙන්න.
    Wate unta jealous wewi inna uba wage basic ponnayekta nam phone ekak oluwa wate tape karaganna eka thamai hariyanne :lol:
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    It’s not targeting you or me . It’s targeting high end market base . They only going to make 3 million devices and already market research show that it’s gonna be over with pre orders