Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple vs Android & Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Apple එකයි Microsoft එකයි පටන් ගත්තෙ ළඟ ළඟ අවුරුදු වලදි. ඒ කියන්නෙ

Apple එක 1976 දි

Microsoft එක 1975 දි

මේ ආයතන දෙකම ආරම්භ වෙන්නෙ original අදහස් එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයකටයි. ඒ කාලේ ඒගොල්ලො කවුද කියලවත් දන්නෙ නැහැ.

නමුත් Apple සමාගම බිහි කරපු steve jobs සහ Microsoft බිහි කරපු Bill Gates කියන දෙන්නම සියවසේ බිහි වුණු හොඳම computer වැඩ්ඩො දෙන්නෙක් කිව්වට වරදක් නෑ.  නමුත් දෙන්නගේ අදහස් වෙනස්.  (පසු කාලීනව ඒ දෙන්නම එකට හම්බවෙලා business ගැන කතාබහ කරලත් කියෙනව)

හැබැයි IBM කියන සමාගම පටන් ගත්තෙ 1911 දි. ඒ කියන්නෙ දැන් අවුරුදු 100 කටත් පරණයි.

කිසිම සැකයක් නැතිව IBM කියන්නෙ computer ලෝකයේ අති දැවැන්තයෙක්. ඒ වගේම... IBM සමාගම Microsoft සමග කරපු මෝඩ ගිවිසුම නොවෙන්න අද Windows කියල OS එකක් microsoft අයට නැති වෙන්න ඉඩ තිබුණ.

Apple කියන්නෙ සම්පූර්ණයෙන් ම Steve Jobs තමන්ගේ හිතේ computer ගැන ඇතිවුණු නව නිර්මාණ අදහස් යථාර්තයක් කරගත්තු copy නොකර ගමන් ආරම්භ කරපු company වලින් එකක්.

Apple එයාලගේ original product එකක් එලියට දැම්ම ගමන් ඒකට අවුරුද්දකට පස්සෙ microsoft එකත් ඒකම කලා.  (අතීතයේ Microsoft එක Apple එකේ අදහස් අභ්‍යන්තර කටයුතු මාර්ගයකින් සොරකම් කරපු අවස්ථා තිබිල තියෙනව.)

Apple සහ Microsoft දෙගොල්ලන් අතරින් Graphical User Interface OS එකක් ඉස්සෙල්ලාම 1984 දි නිකුත් කළේ Apple සමාගමයි.  මේ වෙද්දි microsoft නිකුත් කරල තිබුණෙ text based only command line OS එකක් වන MS-DOS විතරයි.

Apple Macintosh Desktop OS

ඒ නිෂ්පාදනයේ ම අදහස් සහ තාක්ෂණික කරුණු microsoft සමාගම රහසිගතව අත්පත් කරගෙන ඒගොල්ලොත් Graphical User Interface OS එකක් 1986 දි නිකුත් කලා.

Windows 1.0 OS

ඒත් microsoft නිකුත් කරපු graphical interface OS එක බොහෝ දුරට apple එක වගේමයි.

නමුත් Apple පහු වෙද්දි Microsoft වලට හොඳ තරඟයක් දෙමින් වඩා ඉක්මනින් ඉදිරියට ආවා. (Apple සමාගම ඇතුලෙම steve jobs ට ඇතිවුණු ප්‍රශ්න නිසා නොවෙන්න Apple සෑහෙන්න ඉස්සරට ඇවිත් ඉන්න ඉඩ තිබුණ. Steve jobs ව තමන්ගේම ආයතනයෙන් අස් කලා කීප වාරයක්ම.)

Microsoft windows OS වලින් යම් යම් වැඩ ලේසි කරල දුන්නත්... Apple OS එක පාවිච්චි කරන අයගේ හදවත් ආකර්ශෂණය කරගන්න සමත් වුනා. ඒක Apple Mac OS පාවිච්චි කරන/කරපු ඕනෙම කෙනෙක් දන්නව ඇති.

Smart touch screen mobile එකක් විදිහට ලෝකයේ පළවෙනි වරට හැමෝගෙම හිත් ඇදගන්න නිර්මාණයක් Apple කලේ ඊට පස්සෙ.  ඒ වෙනකන්... iOS වැනි කිසිවක් නිර්මාණය වෙලා තිබුණෙ නැහැ.

Apple කියන්නෙ graphics වලටම විශේෂිත තැනක් දෙන ආයතනයක්. ඒ නිසයි ඒකෙ හැම product එකක්ම ලස්සන කරන්න උත්සාහ කරන්නෙ. අවිවාදයෙන් යුතුව පිළිගන්න පුළුවන්.... Windows කොච්චර දැඟළුවත්... Mac OS එකේ අකාර්ෂණීය තත්වයට එන්න බැහැ.

ඉතින් Microsoft නිකං හිටියෙ නැහැ. Table Top කියල touch screen device එකක් හඳුන්වා දුන්නා. හැබැයි ඒ සේරම සෙල්ලං පටන් ගත්තෙ Apple එයාලගේ original නිර්මාණය එලියට දැම්මාට පස්සෙයි.

මේ අතරෙ operating system ආධිපත්‍යය වෙනසක් ඕනෙ වෙච්චි තව පිරිසක් පටන් ගත්ත open source කියල community එකක්. ඒක ජනප්‍රිය වෙන්න ගත්ත මොකද programming දන්නව නම් ඕනෙම කෙනෙක් ට වෙනස් කම් කරන්න පුළුවන් කියල. ඒ අනුව 1991 දි Linux os එක ලෝකෙට බිහිවීම සිද්ධ වුනා.

මේ සේරම අස්සෙ තමයි 1998 තරම් මෑත කාලයේ Apple සහ Microsoft මෘදුකාංග පාවිච්චි කරමින් වෙනම පැත්තක් ඇති කරපු Google කඩාපාත් වෙන්නෙ.  Google කියන්නෙ ප්‍රධානවම search engine එකක්. ඒක තමයි එයාලගෙ ප්‍රධාන කාර්යය. නමුත් google නිකං හිටියෙ නෑ. එයාලත් නව නිර්මාණ ගේමට බැස්ස.  හැබැයි එයාලා Microsoft හෝ Apple එක්ක බරපතල ගේමට ගියේ නෑ. මොකද Google අයට තියෙනව වෙනම theme එකක්.

මේ වෙද්දි linux ඇවිත් තිබුණු නිසා Palo Alto company එක විසින් Android නිර්මාණය කෙරුණා 2003 දි. එතකොට 2005 දි Google සමාගම විසින් Android ව්‍යාපෘතිය මිලදී ගත්තා.  2007 දි Apple සමාගම iOS පෙන්නල මුලු ලෝකෙම මවිත කරාට පස්සෙ ඒ උණුසුමත් එක්කම iOS concept එකට අනුව Google සමාගම විසින් අලුතින් Android Graphical OS එක නිර්මාණය කරන්නෙ ඒ විදිහටයි.

මේකෙ විශේෂයෙන් mobile devices වෙනුවෙන් ම නිර්මාණය කරපු linux os එක පාවිච්චි කරල හදපු නිසා android එක open source වුනා.  ඒ වාසිය මත HTC කියන Mobile company එක පළවෙනි android mobile phone එක නිෂ්පාදනය කලා. මේ වෙද්දි samsung කියන්නෙ electonic devices වලින් ඉහල තැනක ඉන්න ආයතනයක්. ඒත් mobile කොහෙද නෑ. හැබැයි ඒගොල්ලො android use කරන්න ගත්තට පස්සෙ දිගට හරහට Apple අදහස් copy කරන එක කරන්න ගත්ත. Apple සමාගම එක්ක නඩුත් ගියා. නව අදහස් copy කරනව කියල. (තාමත් නඩු යනවද කොහෙද )

දැන් samsung අයට android නැත්තං කරගන්න දෙයක් නැති තරමට ඇවිත්.

ඇයි දැන් nokia එකත් බැරිම තැන පටන් ගත්තනෙ අන්තිමේ දි android පිහිට පතන්න.

microsoft එකත් මේ වෙද්දි windows 8 os mobile සහ tablet නිකුත් කලේ apple සමඟ තරඟ කරන්නමයි.  Microsoft ලා ගෙ Advertisement වල දැකල ඇති Apple වලට වදින්න දාන හැටි.

මේ සේරම අනුව බලනකොට.... පැහැදිලියි නේද....?

මේ හැම නිර්මාණයකම එකිනෙකට ආවේණික ලක්ෂණ තිබුණත්... මූලික අදහස ලෝකෙට ගෙනාවෙ කවුද කියල...?

Android කියන්නෙ මහා සුපිරි os එකක් කියල හිතනව නම්... දෙපාරක් හිතල බලන්න.

Android කියන්නෙ... මහා පරිමාණ නිර්මාණයන්ගෙන් බේරිලා බේරිලා අවසානෙට නිර්මාණය වුණු ඇබිත්තං දෙයක් විතරයි.

Android කොච්චර වැඩ දැම්මත්.... Apple තමන්ගේ Standards තියාගෙන ඉන්නෙ අන්න ඒ නිසයි.  මොකද.. Apple OS වල user ට අවශ්‍ය කරන වැදගත්ම දේවල් අඩංගු කරල දීලමයි තියෙන්නෙ. ඒ කියන්නෙ OS එක ගත්ත ගමන් පාව්ච්චි කරන්න පුළුවන් වෙන මොනවත් apps නැතිව.

Android හොඳ නැහැ කියනව නෙමෙයි.  අඩු මිලට Smartphone ගන්න කාටත් හම්බවුණේ Android නිසා තමයි.  නමුත් Apple vs Android වලදි Apple හැමතිස්සෙම ඉස්සරහින් තමයි ඉන්නෙ.

[QUOTE="manojdhrma, post: 16792266, member: 370392"] [SIZE=4][COLOR=DarkRed] Apple එකයි Microsoft එකයි පටන් ගත්තෙ ළඟ ළඟ අවුරුදු වලදි. ඒ කියන්නෙ Apple එක 1976 දි Microsoft එක 1975 දි මේ ආයතන දෙකම ආරම්භ වෙන්නෙ original අදහස් එකිනෙකට සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයකටයි. ඒ කාලේ ඒගොල්ලො කවුද කියලවත් දන්නෙ නැහැ. :nerd: නමුත් Apple සමාගම බිහි කරපු steve jobs සහ Microsoft බිහි කරපු Bill Gates කියන දෙන්නම සියවසේ බිහි වුණු හොඳම computer වැඩ්ඩො දෙන්නෙක් කිව්වට වරදක් නෑ. :yes: නමුත් දෙන්නගේ අදහස් වෙනස්. :dull: (පසු කාලීනව ඒ දෙන්නම එකට හම්බවෙලා business ගැන කතාබහ කරලත් කියෙනව) හැබැයි IBM කියන සමාගම පටන් ගත්තෙ 1911 දි. ඒ කියන්නෙ දැන් අවුරුදු 100 කටත් පරණයි. :oo: කිසිම සැකයක් නැතිව IBM කියන්නෙ computer ලෝකයේ අති දැවැන්තයෙක්. ඒ වගේම... IBM සමාගම Microsoft සමග කරපු මෝඩ ගිවිසුම නොවෙන්න අද Windows කියල OS එකක් microsoft අයට නැති වෙන්න ඉඩ තිබුණ. :no: Apple කියන්නෙ සම්පූර්ණයෙන් ම Steve Jobs තමන්ගේ හිතේ computer ගැන ඇතිවුණු නව නිර්මාණ අදහස් යථාර්තයක් කරගත්තු copy නොකර ගමන් ආරම්භ කරපු company වලින් එකක්. :yes: Apple එයාලගේ original product එකක් එලියට දැම්ම ගමන් ඒකට අවුරුද්දකට පස්සෙ microsoft එකත් ඒකම කලා. :dull: (අතීතයේ Microsoft එක Apple එකේ අදහස් අභ්‍යන්තර කටයුතු මාර්ගයකින් සොරකම් කරපු අවස්ථා තිබිල තියෙනව.) Apple සහ Microsoft දෙගොල්ලන් අතරින් Graphical User Interface OS එකක් ඉස්සෙල්ලාම 1984 දි නිකුත් කළේ Apple සමාගමයි. :) මේ වෙද්දි microsoft නිකුත් කරල තිබුණෙ text based only command line OS එකක් වන MS-DOS විතරයි. Apple Macintosh Desktop OS [IMG]http://upload.wikimedia.org/wikipedia/en/5/50/Apple_Macintosh_Desktop.png[/IMG] ඒ නිෂ්පාදනයේ ම අදහස් සහ තාක්ෂණික කරුණු microsoft සමාගම රහසිගතව අත්පත් කරගෙන ඒගොල්ලොත් Graphical User Interface OS එකක් 1986 දි නිකුත් කලා. Windows 1.0 OS [IMG]http://upload.wikimedia.org/wikipedia/en/4/4e/Windows1.0.png[/IMG] ඒත් microsoft නිකුත් කරපු graphical interface OS එක බොහෝ දුරට apple එක වගේමයි. :lol: නමුත් Apple පහු වෙද්දි Microsoft වලට හොඳ තරඟයක් දෙමින් වඩා ඉක්මනින් ඉදිරියට ආවා. (Apple සමාගම ඇතුලෙම steve jobs ට ඇතිවුණු ප්‍රශ්න නිසා නොවෙන්න Apple සෑහෙන්න ඉස්සරට ඇවිත් ඉන්න ඉඩ තිබුණ. Steve jobs ව තමන්ගේම ආයතනයෙන් අස් කලා කීප වාරයක්ම.) Microsoft windows OS වලින් යම් යම් වැඩ ලේසි කරල දුන්නත්... Apple OS එක පාවිච්චි කරන අයගේ හදවත් ආකර්ශෂණය කරගන්න සමත් වුනා. ඒක Apple Mac OS පාවිච්චි කරන/කරපු ඕනෙම කෙනෙක් දන්නව ඇති. :) Smart touch screen mobile එකක් විදිහට ලෝකයේ පළවෙනි වරට හැමෝගෙම හිත් ඇදගන්න නිර්මාණයක් Apple කලේ ඊට පස්සෙ. :) ඒ වෙනකන්... iOS වැනි කිසිවක් නිර්මාණය වෙලා තිබුණෙ නැහැ. :no: Apple කියන්නෙ graphics වලටම විශේෂිත තැනක් දෙන ආයතනයක්. ඒ නිසයි ඒකෙ හැම product එකක්ම ලස්සන කරන්න උත්සාහ කරන්නෙ. අවිවාදයෙන් යුතුව පිළිගන්න පුළුවන්.... Windows කොච්චර දැඟළුවත්... Mac OS එකේ අකාර්ෂණීය තත්වයට එන්න බැහැ. :) ඉතින් Microsoft නිකං හිටියෙ නැහැ. Table Top කියල touch screen device එකක් හඳුන්වා දුන්නා. හැබැයි ඒ සේරම සෙල්ලං පටන් ගත්තෙ Apple එයාලගේ original නිර්මාණය එලියට දැම්මාට පස්සෙයි. :lol: මේ අතරෙ operating system ආධිපත්‍යය වෙනසක් ඕනෙ වෙච්චි තව පිරිසක් පටන් ගත්ත open source කියල community එකක්. ඒක ජනප්‍රිය වෙන්න ගත්ත මොකද programming දන්නව නම් ඕනෙම කෙනෙක් ට වෙනස් කම් කරන්න පුළුවන් කියල. ඒ අනුව 1991 දි Linux os එක ලෝකෙට බිහිවීම සිද්ධ වුනා. :) මේ සේරම අස්සෙ තමයි 1998 තරම් මෑත කාලයේ Apple සහ Microsoft මෘදුකාංග පාවිච්චි කරමින් වෙනම පැත්තක් ඇති කරපු Google කඩාපාත් වෙන්නෙ. :P Google කියන්නෙ ප්‍රධානවම search engine එකක්. ඒක තමයි එයාලගෙ ප්‍රධාන කාර්යය. නමුත් google නිකං හිටියෙ නෑ. එයාලත් නව නිර්මාණ ගේමට බැස්ස. :rolleyes: හැබැයි එයාලා Microsoft හෝ Apple එක්ක බරපතල ගේමට ගියේ නෑ. මොකද Google අයට තියෙනව වෙනම theme එකක්. මේ වෙද්දි linux ඇවිත් තිබුණු නිසා Palo Alto company එක විසින් Android නිර්මාණය කෙරුණා 2003 දි. එතකොට 2005 දි Google සමාගම විසින් Android ව්‍යාපෘතිය මිලදී ගත්තා. :rofl: 2007 දි Apple සමාගම iOS පෙන්නල මුලු ලෝකෙම මවිත කරාට පස්සෙ ඒ උණුසුමත් එක්කම iOS concept එකට අනුව Google සමාගම විසින් අලුතින් Android Graphical OS එක නිර්මාණය කරන්නෙ ඒ විදිහටයි. :) මේකෙ විශේෂයෙන් mobile devices වෙනුවෙන් ම නිර්මාණය කරපු linux os එක පාවිච්චි කරල හදපු නිසා android එක open source වුනා. :) ඒ වාසිය මත HTC කියන Mobile company එක පළවෙනි android mobile phone එක නිෂ්පාදනය කලා. මේ වෙද්දි samsung කියන්නෙ electonic devices වලින් ඉහල තැනක ඉන්න ආයතනයක්. ඒත් mobile කොහෙද නෑ.:no: හැබැයි ඒගොල්ලො android use කරන්න ගත්තට පස්සෙ දිගට හරහට Apple අදහස් copy කරන එක කරන්න ගත්ත. Apple සමාගම එක්ක නඩුත් ගියා. නව අදහස් copy කරනව කියල. (තාමත් නඩු යනවද කොහෙද :baffled:) දැන් samsung අයට android නැත්තං කරගන්න දෙයක් නැති තරමට ඇවිත්. :lol: ඇයි දැන් nokia එකත් බැරිම තැන පටන් ගත්තනෙ අන්තිමේ දි android පිහිට පතන්න. :nerd: microsoft එකත් මේ වෙද්දි windows 8 os mobile සහ tablet නිකුත් කලේ apple සමඟ තරඟ කරන්නමයි. :rolleyes: Microsoft ලා ගෙ Advertisement වල දැකල ඇති Apple වලට වදින්න දාන හැටි. මේ සේරම අනුව බලනකොට.... පැහැදිලියි නේද....? මේ හැම නිර්මාණයකම එකිනෙකට ආවේණික ලක්ෂණ තිබුණත්... මූලික අදහස ලෝකෙට ගෙනාවෙ කවුද කියල...? :sorry: Android කියන්නෙ මහා සුපිරි os එකක් කියල හිතනව නම්... දෙපාරක් හිතල බලන්න. Android කියන්නෙ... මහා පරිමාණ නිර්මාණයන්ගෙන් බේරිලා බේරිලා අවසානෙට නිර්මාණය වුණු ඇබිත්තං දෙයක් විතරයි. :nerd: Android කොච්චර වැඩ දැම්මත්.... Apple තමන්ගේ Standards තියාගෙන ඉන්නෙ අන්න ඒ නිසයි. :yes: මොකද.. Apple OS වල user ට අවශ්‍ය කරන වැදගත්ම දේවල් අඩංගු කරල දීලමයි තියෙන්නෙ. ඒ කියන්නෙ OS එක ගත්ත ගමන් පාව්ච්චි කරන්න පුළුවන් වෙන මොනවත් apps නැතිව. Android හොඳ නැහැ කියනව නෙමෙයි. :sorry: අඩු මිලට Smartphone ගන්න කාටත් හම්බවුණේ Android නිසා තමයි. :yes: නමුත් Apple vs Android වලදි Apple හැමතිස්සෙම ඉස්සරහින් තමයි ඉන්නෙ. :yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom