Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple vs Android & Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) ඔච්චර දේවල් කියන වෙලාවේ ඔය OS තුනේ වර්තමාන market share එක ගැන කතා නොකරන්නේ ඇයි? (Android more than 70%, Windows Desktop more than 95%)

2)GUI invent කරේ Apple නෙවෙයි.....ඒ සම්බන්දයෙන් ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව පවරපු නඩුවෙන් පරාජයට පත් වුන බව දන්නේ නැද්ද?

3)2003 ආරම්භ වුන 2005 ගූගල් සමාගමෙන් මිලදී ගත්ත Android, 2007 එළිදැක්වුණු iOS Concept එකට අනුව නිර්මාණය වුනා කියන්නේ කොහොමද?.....ඔය OS පාවිච්චි කරපු ඕනෙම කෙනෙක් දන්නවා සංකල්පමය වශයෙන් Andriod සහ Apple අහසට පොලව වගේ වෙනස් බව

4)ඇපල් iOS වලට කලින් touch based mobile OS කීපයක්ම තිබුන හොදම උදාහරණය microsoft windows mobile

5)හැමදාම original ideas තියනවා කියන ඇපල් සමාගමට iOS notification center,widgets,3rd party keyboards වගේ අදහස් අවේ කොහෙන්ද කියල පොඩ්ඩක් හොයල බලන්න

ඇපල් සමාගම තාක්ෂණයේ දියුණුවට වැදගත් කාර්යභාරයක් කරපු බව ඇත්ත එත් ඇපල් හැමදේම හොයාගන්නව අනික් අය කොපි කරනවා වගේ ළදරු මානසිකත්වයක ඉන්න එපා. ඇත්ත කතාව හැමෝම තරගකරුවන්ගේ හොද ලක්ෂණ කොපි කරනවා

ඒ වගේම OS එකකට එකක් වෙනස් ඒක නිසා තමන්ට ගැලපෙන OS එක තව කෙනෙක්ට නොගැලපෙන්න පුළුවන් "හොදම" OS එක මේකයි කියල ඔප්පු කරන්න හදන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් පමණයි

[QUOTE="isurueka, post: 16792708, member: 115503"] [SIZE="3"] 1) ඔච්චර දේවල් කියන වෙලාවේ ඔය OS තුනේ වර්තමාන market share එක ගැන කතා නොකරන්නේ ඇයි? (Android more than 70%, Windows Desktop more than 95%) 2)GUI invent කරේ Apple නෙවෙයි.....ඒ සම්බන්දයෙන් ඇපල් සමාගම මයික්‍රොසොෆ්ට් සමාගමට එරෙහිව පවරපු නඩුවෙන් පරාජයට පත් වුන බව දන්නේ නැද්ද? 3)2003 ආරම්භ වුන 2005 ගූගල් සමාගමෙන් මිලදී ගත්ත Android, 2007 එළිදැක්වුණු iOS Concept එකට අනුව නිර්මාණය වුනා කියන්නේ කොහොමද?:confused:.....ඔය OS පාවිච්චි කරපු ඕනෙම කෙනෙක් දන්නවා සංකල්පමය වශයෙන් Andriod සහ Apple අහසට පොලව වගේ වෙනස් බව 4)ඇපල් iOS වලට කලින් touch based mobile OS කීපයක්ම තිබුන හොදම උදාහරණය microsoft windows mobile 5)හැමදාම original ideas තියනවා කියන ඇපල් සමාගමට iOS notification center,widgets,3rd party keyboards වගේ අදහස් අවේ කොහෙන්ද කියල පොඩ්ඩක් හොයල බලන්න ;) ඇපල් සමාගම තාක්ෂණයේ දියුණුවට වැදගත් කාර්යභාරයක් කරපු බව ඇත්ත එත් ඇපල් හැමදේම හොයාගන්නව අනික් අය කොපි කරනවා වගේ ළදරු මානසිකත්වයක ඉන්න එපා. ඇත්ත කතාව හැමෝම තරගකරුවන්ගේ හොද ලක්ෂණ කොපි කරනවා ඒ වගේම OS එකකට එකක් වෙනස් ඒක නිසා තමන්ට ගැලපෙන OS එක තව කෙනෙක්ට නොගැලපෙන්න පුළුවන් "හොදම" OS එක මේකයි කියල ඔප්පු කරන්න හදන එක මෝඩකම ප්‍රදර්ශනය කිරීමක් පමණයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom