Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple vs Android & Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්තර ටිකට ගොඩක් ස්තූතියි.

මේ කියල තියෙන කරුණු ගොඩක් හොඳයි.

දැන් තියෙන තත්වය ගැන හොඳ අවධානෙකින් ඉන්න එක ගැන සතුටුයි.

ඇත්තටම කිව්වොත් මෙතනදි... “හොඳම“ OS එක කියල පෙන්වන්න අවශ්‍යතාවක් මට නැහැ. මට ඕනෙ වුණේ... අදහසක් ගෙනල්ල ඒ අනුසාරයෙන් කොයිතරම් දුරට දේවල් ආවද... ඒ අතින් බලනකොට පාවිච්චි කරන අය අතරට ගොඩක් ළං වුණේ කොයි නිෂ්පාදනය කියන එක. "vs" දැම්මම හැමෝම එන්නෙ තරඟයටනෙ.

Android මේ වෙද්දි 70% වෙන්නෙ ඒක linux kernel එකේ පිහිටෙන් නිර්මාණය වුනු නිසා. ඒක ගොඩක් ප්‍රසිද්ධ mobile development ආයතනයක් ම පාවිච්චි කරනව. තව ටික කලකින් Android වැඩි වෙයි. Android එක ආයතනයකට අයිති උනා නම් මෙහෙම වෙන්නෙ නැහැ.

දැන් ගොඩක්ම Technical වැඩ වලට Android ගන්නව. Robotics වලට පවා දැන් Android ගන්නව. ඒක හරි.

ඒත් සාමාන්‍ය ජීවිතය ගත කරන මිනිස්සුන්ට Robotics කරන්නවත්, Programming කරන්නවත් උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට ඕනෙ තමන්ගේ වැඩ පහසු කරගන්න සුදුසු ස්ථාවර නිෂ්පාදනයක් විතරයි.

මේ අපි ඕගොල්ලො වගේ හැම ඇණයක් ගානෙම හොයන අය තමයි මේවගේ හොඳ තැන් අඩුපාඩු තැන් හොයන්නෙ. ඉතින් අන්න එතනයි මම මේ පෙන්නන්න හදන්නෙ.

[QUOTE="manojdhrma, post: 16792780, member: 370392"] [SIZE=3]විස්තර ටිකට ගොඩක් ස්තූතියි. [/SIZE] [SIZE=3][SIZE=3]මේ කියල තියෙන කරුණු ගොඩක් හොඳයි. [/SIZE]දැන් තියෙන තත්වය ගැන හොඳ අවධානෙකින් ඉන්න එක ගැන සතුටුයි. ඇත්තටම කිව්වොත් මෙතනදි... “හොඳම“ OS එක කියල පෙන්වන්න අවශ්‍යතාවක් මට නැහැ. මට ඕනෙ වුණේ... අදහසක් ගෙනල්ල ඒ අනුසාරයෙන් කොයිතරම් දුරට දේවල් ආවද... ඒ අතින් බලනකොට පාවිච්චි කරන අය අතරට ගොඩක් ළං වුණේ කොයි නිෂ්පාදනය කියන එක. "vs" දැම්මම හැමෝම එන්නෙ තරඟයටනෙ. :yes: Android මේ වෙද්දි 70% වෙන්නෙ ඒක linux kernel එකේ පිහිටෙන් නිර්මාණය වුනු නිසා. ඒක ගොඩක් ප්‍රසිද්ධ mobile development ආයතනයක් ම පාවිච්චි කරනව. තව ටික කලකින් Android වැඩි වෙයි. Android එක ආයතනයකට අයිති උනා නම් මෙහෙම වෙන්නෙ නැහැ. දැන් ගොඩක්ම Technical වැඩ වලට Android ගන්නව. Robotics වලට පවා දැන් Android ගන්නව. ඒක හරි. ඒත් සාමාන්‍ය ජීවිතය ගත කරන මිනිස්සුන්ට Robotics කරන්නවත්, Programming කරන්නවත් උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට ඕනෙ තමන්ගේ වැඩ පහසු කරගන්න සුදුසු ස්ථාවර නිෂ්පාදනයක් විතරයි. මේ අපි ඕගොල්ලො වගේ හැම ඇණයක් ගානෙම හොයන අය තමයි මේවගේ හොඳ තැන් අඩුපාඩු තැන් හොයන්නෙ. ඉතින් අන්න එතනයි මම මේ පෙන්නන්න හදන්නෙ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom