Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple vs Android & Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Linux වල වටිනාකම මම දන්නව මචං.

I worked on Linux Servers.

Security වලින් හොඳ තැනක Linux තියෙනව තමයි. ඒ තරම් බරපතල security ඕනෙ වෙන්නෙ ඒ වගේ ආරක්ෂාවක් ඕනෙ වෙන තරමේ වටිනාකමක්, ආරක්ෂා කරගන්න ඕනෙ කරන තර්ජනයක් තියෙන දේකටනෙ. නේද? ඉතින් එදිනෙදා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට ඒ තරම් අධි ආරක්ෂිත phone එකක් ඕනෙ වෙයි කියල මම හිතන්නෙ නැහැ. ඉතින් ඒවගේ දේකට apple කවදාවත් පාව්චිචි කරල වැඩක් වෙන්නෙත් නැහැ. ඒක හරි. ඒවගේ දේකට ලස්සනින් ඇති වැඩකුත් නෑ.

හැබැයි... සාමාන්‍ය ජීවිතය ගෙනියන මිනිස්සු කැමති දේට ලස්සන කියන එකත් අවශ්‍ය දෙයක් මචං. නැත්තං ඇයි android වල නිකං ඔහේ කණ පාටක් දාල os එක එන්නෙ නැත්තෙ.? ලස්සන කියන දේත් ඕනෙ. අපි දන්නව ලස්සනෙන් ඇති වැඩක් නෑ කියල. ඒත් නිෂ්පාදනයක් කරද්දි ඒ හැමදේ ගැනම හිතන්න වෙනව. සෑහෙන්න වැඩ කෑලි දාල, කැමරා high definition දාලා එද්දි මිනිස්සු නොගෙන ඉන්නෙ නෑ. අනිවාර්යෙන් ගන්නව. ඒවට තමයි market එකත් හැදිල තියෙන්නෙ. අලුත් technology එකට ආසා කවුරුත් මොනව හරි කරල ගන්නව. හැබැයි කාලයක් පාවිච්චි කරද්දි තමයි ඒ phone එකට දාල තියෙන තියෙන හැම වැඩ කෑල්ලක් ම පාවිච්චි වෙන්නෙ නැහැ කියල තේරෙන්නෙ.

[QUOTE="manojdhrma, post: 16793227, member: 370392"] [SIZE=4][SIZE=3]Linux වල වටිනාකම මම දන්නව මචං. :yes: I worked on Linux Servers. :) Security වලින් හොඳ තැනක Linux තියෙනව තමයි. ඒ තරම් බරපතල security ඕනෙ වෙන්නෙ ඒ වගේ ආරක්ෂාවක් ඕනෙ වෙන තරමේ වටිනාකමක්, ආරක්ෂා කරගන්න ඕනෙ කරන තර්ජනයක් තියෙන දේකටනෙ. නේද? ඉතින් එදිනෙදා සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙක්ට ඒ තරම් අධි ආරක්ෂිත phone එකක් ඕනෙ වෙයි කියල මම හිතන්නෙ නැහැ. ඉතින් ඒවගේ දේකට apple කවදාවත් පාව්චිචි කරල වැඩක් වෙන්නෙත් නැහැ. ඒක හරි. ඒවගේ දේකට ලස්සනින් ඇති වැඩකුත් නෑ. හැබැයි... සාමාන්‍ය ජීවිතය ගෙනියන මිනිස්සු කැමති දේට ලස්සන කියන එකත් අවශ්‍ය දෙයක් මචං. නැත්තං ඇයි android වල නිකං ඔහේ කණ පාටක් දාල os එක එන්නෙ නැත්තෙ.? ලස්සන කියන දේත් ඕනෙ. අපි දන්නව ලස්සනෙන් ඇති වැඩක් නෑ කියල. ඒත් නිෂ්පාදනයක් කරද්දි ඒ හැමදේ ගැනම හිතන්න වෙනව. සෑහෙන්න වැඩ කෑලි දාල, කැමරා high definition දාලා එද්දි මිනිස්සු නොගෙන ඉන්නෙ නෑ. අනිවාර්යෙන් ගන්නව. ඒවට තමයි market එකත් හැදිල තියෙන්නෙ. අලුත් technology එකට ආසා කවුරුත් මොනව හරි කරල ගන්නව. හැබැයි කාලයක් පාවිච්චි කරද්දි තමයි ඒ phone එකට දාල තියෙන තියෙන හැම වැඩ කෑල්ලක් ම පාවිච්චි වෙන්නෙ නැහැ කියල තේරෙන්නෙ. [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom