Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple vs Android & Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අම්මෝ මෙතන යන යුද්දේ දැක්කම මගේ කටත් නලියනවා, ඒක හින්දා ඔන්න math යුද්දෙට අවා.

මෙහෙයි apple phone එකක් ගන්නේ එක්තරා මට්ටමට ඉන්න පාරිභෝගිකයෝ පිරිසක්, ඒ පිරිස ධනවත්, එයාල apple phone එකක් මිලට ගන්න dollars $600-$1,000 අතර මුදලක් ගෙවනවා. හැබැයි mobile phone එකක් සහ PC අතර බැලුවොත් apple සහ windows සමග කිසි සටනක් නැ. ඒ මොකද windows තමා ඉදිරියෙන් ඉන්නේ. PC සල්ලි දීල ගන්නේ තනි පුද්ගලයන් විතරක් නෙමේ විවිද company, organisations, වියාපාරික උදවිය, ඉතින් මෙයාල අඩුම වියදමකින් ගන්න පුළුවන් දේ මිලට ගත්තම windows os එක නිකන්ම දිනනවා.

එත් mobile phone market එකේ එහෙම නැ, mobile phone එකක් මිලට ගන්නේ තනි පුද්ගලයෙක්, තමන්ගේ කැමැත්තට. එහෙම උනාම විශාල මුදලක් දීල apple phone එකක් මිලට ගන්න අය ඉන්නේ බොහොම සුළු පිරිසක්. apple වල market share එක ඇවිත් 17.6% එත් android වල

market share එක ඇවිත් 78.1%.

ගොඩක් අය හිතුවේ android ආවහම apple smart phone එකටත් windows එක නිසා MAC os එකට උණු විපතම වෙයි කියල. එත් එහෙම උනේ නැ. එකට එක හේතුවක් තමා apple phone එකක් ගන්න ඕනි කියල හිතපු පිරිස හිටය නිසා. එක තව හේතුවක් තියෙනවා, ඒ තමා හැමෝම බලාපොරොත්තු උණු විදිහට ඔක්කොම developers ලා apple IOS දාල andorid වලට දිව්වේ නැ. ඒ මොකද apple IOS එකට app එකක් හැදුවම හොද ගානක් හම්බු වෙනවා නේ.

එත් ඉස්සහරට apple phone වල මිල ගණන් බොහෝ දුරට අඩු කරයි. ඒ මොකද දැන් මිනිස්සුන්ට ඕනි brand name එක නෙමේ. තමා දෙන මුදලට හොදම phone එකක් ගන්න. දැනට ලෝකේ තියෙන හොදම phone 3 ඇවිත් -

1. HTC ONE M8

2. Xperia Z2

3. OnePlus One

4. Samsung Galaxy S5

මේවා පදනම් වෙලා තියෙන්න මේවගේ තියෙන features, specs, durability සහ price එක මත. එත් apple 5S එක ඉන්නේ 8 වෙනි තැනට. එකට එකේ මිල ගොඩක් බලපාල තියෙනවා.

එත් අපි බලමු ඉදිරිය නේද kitkat vs Windows Phone 8.1 vs Apple IOS 8 කොහොම වෙයි ද කියල ....

මම නම් දැනට kitkat සහ windows phone 8.1 use කරනවා.

[QUOTE="kevin37, post: 16793265, member: 313439"] [COLOR="Purple"][SIZE="4"]අම්මෝ මෙතන යන යුද්දේ දැක්කම මගේ කටත් නලියනවා, ඒක හින්දා ඔන්න math යුද්දෙට අවා. :D මෙහෙයි apple phone එකක් ගන්නේ එක්තරා මට්ටමට ඉන්න පාරිභෝගිකයෝ පිරිසක්, ඒ පිරිස ධනවත්, එයාල apple phone එකක් මිලට ගන්න dollars $600-$1,000 අතර මුදලක් ගෙවනවා. හැබැයි mobile phone එකක් සහ PC අතර බැලුවොත් apple සහ windows සමග කිසි සටනක් නැ. ඒ මොකද windows තමා ඉදිරියෙන් ඉන්නේ. PC සල්ලි දීල ගන්නේ තනි පුද්ගලයන් විතරක් නෙමේ විවිද company, organisations, වියාපාරික උදවිය, ඉතින් මෙයාල අඩුම වියදමකින් ගන්න පුළුවන් දේ මිලට ගත්තම windows os එක නිකන්ම දිනනවා. එත් mobile phone market එකේ එහෙම නැ, mobile phone එකක් මිලට ගන්නේ තනි පුද්ගලයෙක්, තමන්ගේ කැමැත්තට. එහෙම උනාම විශාල මුදලක් දීල apple phone එකක් මිලට ගන්න අය ඉන්නේ බොහොම සුළු පිරිසක්. apple වල market share එක ඇවිත් 17.6% එත් android වල market share එක ඇවිත් 78.1%. ගොඩක් අය හිතුවේ android ආවහම apple smart phone එකටත් windows එක නිසා MAC os එකට උණු විපතම වෙයි කියල. එත් එහෙම උනේ නැ. එකට එක හේතුවක් තමා apple phone එකක් ගන්න ඕනි කියල හිතපු පිරිස හිටය නිසා. එක තව හේතුවක් තියෙනවා, ඒ තමා හැමෝම බලාපොරොත්තු උණු විදිහට ඔක්කොම developers ලා apple IOS දාල andorid වලට දිව්වේ නැ. ඒ මොකද apple IOS එකට app එකක් හැදුවම හොද ගානක් හම්බු වෙනවා නේ. :yes::D එත් ඉස්සහරට apple phone වල මිල ගණන් බොහෝ දුරට අඩු කරයි. ඒ මොකද දැන් මිනිස්සුන්ට ඕනි brand name එක නෙමේ. තමා දෙන මුදලට හොදම phone එකක් ගන්න. දැනට ලෝකේ තියෙන හොදම phone 3 ඇවිත් - 1. HTC ONE M8 2. Xperia Z2 3. OnePlus One 4. Samsung Galaxy S5 මේවා පදනම් වෙලා තියෙන්න මේවගේ තියෙන features, specs, durability සහ price එක මත. එත් apple 5S එක ඉන්නේ 8 වෙනි තැනට. එකට එකේ මිල ගොඩක් බලපාල තියෙනවා. එත් අපි බලමු ඉදිරිය නේද kitkat vs Windows Phone 8.1 vs Apple IOS 8 කොහොම වෙයි ද කියල .... මම නම් දැනට kitkat සහ windows phone 8.1 use කරනවා. :yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom