Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple vs Android & Microsoft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

apple සහ android දෙකේම වාසි අවාසි තියෙනවා. මේ ගැන අන්තර්ජාලයේ ඕන තරම් කරුණු තියෙනවා. තමුන් කැමති දේ අනුව කැමති එකක් හොදයි කියන්න පුළුවන්.

ඉස්සර apple කියන්නේ TOUCHSCREEN SMARTPHONE මාස්ටර්. එකට ගහන්න phone එකක් තිබ්බේ නැහැ. එත් අද තත්වය වෙනස්. SONY, SAMSUNG, NOKIYA, BLACKBERRY ............

වැදගත්ම දේ මේකයි

(1) apple කියන්නේ market එකේ තියෙන තවත් එක phone ජාතියක් විතරයි. මේක අපි අකමැත්තෙන් හරි අවබෝදකරගන්න ඕන.

ඉස්සර ජපානයේ SONY tv කියන්නේ සුපිරි දෙයක්. RELIABILITY,PICTURE QUALITY, SOUND වලට සම කරන්න tv ජාතියක් තිබුනේ නැහැ. දැන් කොහොමද? SOUTH KOREAN samsung tv .............

දැන් SONY tv කියන්නේ තවත් එක tv ජාතියක් විතරයි. ඉස්සර ඉතිහාසේ ගැන පම්පෝරි ගහල සිහින ලෝකෙක ජීවත් වෙන්න අපි අසයි. එත් යථාර්තය වෙනස්. market එක කියන්නේ ඉතා ඉකමනින් වෙනස්වන දෙයක්. (survival of the fittest)

toyota වාහන ගැන උනත් ඔච්චරයි. දැන් අනිත් අය ඉස්සරහට පැමිණෙමින් තිබෙනවා.

[QUOTE="BINGU_PUTHA, post: 16795215, member: 469273"] [SIZE="4"]apple සහ android දෙකේම වාසි අවාසි තියෙනවා. මේ ගැන අන්තර්ජාලයේ ඕන තරම් කරුණු තියෙනවා. තමුන් කැමති දේ අනුව කැමති එකක් හොදයි කියන්න පුළුවන්. ඉස්සර apple කියන්නේ TOUCHSCREEN SMARTPHONE මාස්ටර්. එකට ගහන්න phone එකක් තිබ්බේ නැහැ. එත් අද තත්වය වෙනස්. SONY, SAMSUNG, NOKIYA, BLACKBERRY ............ වැදගත්ම දේ මේකයි (1) apple කියන්නේ market එකේ තියෙන තවත් එක phone ජාතියක් විතරයි. මේක අපි අකමැත්තෙන් හරි අවබෝදකරගන්න ඕන. ඉස්සර ජපානයේ SONY tv කියන්නේ සුපිරි දෙයක්. RELIABILITY,PICTURE QUALITY, SOUND වලට සම කරන්න tv ජාතියක් තිබුනේ නැහැ. දැන් කොහොමද? SOUTH KOREAN samsung tv ............. දැන් SONY tv කියන්නේ තවත් එක tv ජාතියක් විතරයි. ඉස්සර ඉතිහාසේ ගැන පම්පෝරි ගහල සිහින ලෝකෙක ජීවත් වෙන්න අපි අසයි. එත් යථාර්තය වෙනස්. market එක කියන්නේ ඉතා ඉකමනින් වෙනස්වන දෙයක්. (survival of the fittest) toyota වාහන ගැන උනත් ඔච්චරයි. දැන් අනිත් අය ඉස්සරහට පැමිණෙමින් තිබෙනවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom