Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Apple vs Samsung Customer Service!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝන් එක ගත්තෙ මෙහෙ ඔන්ලයින් වෙබ් සයිට් එකකින් TRCSL Approval වත් තිබ්බෙ නැහැ, යාලුවෙක්ග ක්‍රෙඩිට් කාඩ් එකට ඒ ස්ටෝ එකට one time 30% ඩිස්කවුන්ට් එකක් ආවා ඕනම පේමන්ට් එකකට, ඒකෙන් ගත්තා. ඇපල් කෙයා තියනවා කියලා ලිස්ට් කරලා තිබුනා. ගත්තට පස්සෙ ඇපල් කෙයා ඇක්ටිවු උනේ නැහැ, එතකොට ඒ ගනිපු සයිට් එකට කතා කරලා ඇහුවම purchasing date එකක් කිවුවා ඒක දාල බලන්න කියලා ඒක දැම්මම හරි ගියා ඇපල් කෙයා ඇක්ටිවු උනා

මාස 4-5න් විතර ear piece එක වැඩ කරන්නෙ නැතිව ගියා

ඇපල්කෙයා තිබුනු නිසා Future world එකට කතා කරා. උන්ගෙන් ගත්තෙ නැති උනාට කමක් නැහැ සීරියල් එක email කරන්න කිවුවා වොරන්ටි දෙන්න පුලුවන්ද බලන්න. සීරියල් එක යවලා විනාඩි 5න් රිප්ලයි කරා වොරන්ටි දෙන්න පුලුවන් කියලා.

ෆෝන් එක අරන් ගියාම උන්ගෙ එතන තිබුනු අයිපෑඩ් එකකට කනෙක්ට් කරලා එක එක ටෙස්ට් ටිකක් රන් කරලා කිවුවා මේක සිංගා යවලා ෆෝන් එකම රීප්ලේස් කරන්න ඕන. උන්ගෙන් ගනිපු ෆෝන් එකක් නෙමයි උනාට කමක් නැහැ සේරම ෆ්‍රී කරලා දෙනවා හැබැයි TRCSL එකට ගිහින් export liecense එක අරන් දෙන්න කියලා. බොක්ස් එකයි ෆෝන් එක ගනිපු බිලයි අරන් ගියා ඒ ටික බලලා TRCSL එකෙන් ලෙටර් එක දුන්නා විනාඩි 20-30ක් වගේ වැඩේට ගියේ.

ලෙටර් එකයි ෆෝන් එකයි අරුන්ට දුන්නා, කිවුවා දවස් 30න් ෆෝන් එක දෙනවා කියලා. හරියටම 29වෙනි දවසෙ කෝල් කරා ෆෝන් එක ඇවිත් කියලා. අලුත්ම ෆෝන් එකක් දුන්නා. සුදුපාට පොඩි බොක්ස් එකක ඇවිත් තිබුනෙ. රීප්ලේස්මන්ට් ෆෝන් එකට TRCSL ඇපෘවල් හම්බෙලාත් තිබුනා

වැඩේ කියන්නෙ මගේ අතින් ෆෝන් එකේ ඩෙන්ට් එකක් සයිඩ් එකේ තිබුනා. මුන් මට ෆෝන් එකත් එක්ක පොඩි රිසිට් එකක් වගේ දුන්නා ෆුල් ප්‍රොසෙස් එක ගැන ඇපල් එකෙන් දීපු. ඒකෙ තිබුනා ඩෙන්ට් එකක් තියනවා නමුත් ස්පීකරේ අවුලයි ඒ ඩෙන්ට් එකයි අතර සම්භන්ධයක් නැහැ අලුත් ෆෝන් එකක් දෙනවා කියලා.

ෆෝන් එකේ රීප්ලේස්මන්ට් වලට කියලා මට රුපියලක් වත් අතින් වියදම් උනේ නැහැ. FW එකට යන්න එන්න TRCSL එකට යන්න එන්න බයික් එකේ පෙට්‍රල් වියදම විතරයි

[QUOTE="NEMISIS, post: 29282846, member: 494668"] ෆෝන් එක ගත්තෙ මෙහෙ ඔන්ලයින් වෙබ් සයිට් එකකින් TRCSL Approval වත් තිබ්බෙ නැහැ, යාලුවෙක්ග ක්‍රෙඩිට් කාඩ් එකට ඒ ස්ටෝ එකට one time 30% ඩිස්කවුන්ට් එකක් ආවා ඕනම පේමන්ට් එකකට, ඒකෙන් ගත්තා. ඇපල් කෙයා තියනවා කියලා ලිස්ට් කරලා තිබුනා. ගත්තට පස්සෙ ඇපල් කෙයා ඇක්ටිවු උනේ නැහැ, එතකොට ඒ ගනිපු සයිට් එකට කතා කරලා ඇහුවම purchasing date එකක් කිවුවා ඒක දාල බලන්න කියලා ඒක දැම්මම හරි ගියා ඇපල් කෙයා ඇක්ටිවු උනා මාස 4-5න් විතර ear piece එක වැඩ කරන්නෙ නැතිව ගියා ඇපල්කෙයා තිබුනු නිසා Future world එකට කතා කරා. උන්ගෙන් ගත්තෙ නැති උනාට කමක් නැහැ සීරියල් එක email කරන්න කිවුවා වොරන්ටි දෙන්න පුලුවන්ද බලන්න. සීරියල් එක යවලා විනාඩි 5න් රිප්ලයි කරා වොරන්ටි දෙන්න පුලුවන් කියලා. ෆෝන් එක අරන් ගියාම උන්ගෙ එතන තිබුනු අයිපෑඩ් එකකට කනෙක්ට් කරලා එක එක ටෙස්ට් ටිකක් රන් කරලා කිවුවා මේක සිංගා යවලා ෆෝන් එකම රීප්ලේස් කරන්න ඕන. උන්ගෙන් ගනිපු ෆෝන් එකක් නෙමයි උනාට කමක් නැහැ සේරම ෆ්‍රී කරලා දෙනවා හැබැයි TRCSL එකට ගිහින් export liecense එක අරන් දෙන්න කියලා. බොක්ස් එකයි ෆෝන් එක ගනිපු බිලයි අරන් ගියා ඒ ටික බලලා TRCSL එකෙන් ලෙටර් එක දුන්නා විනාඩි 20-30ක් වගේ වැඩේට ගියේ. ලෙටර් එකයි ෆෝන් එකයි අරුන්ට දුන්නා, කිවුවා දවස් 30න් ෆෝන් එක දෙනවා කියලා. හරියටම 29වෙනි දවසෙ කෝල් කරා ෆෝන් එක ඇවිත් කියලා. අලුත්ම ෆෝන් එකක් දුන්නා. සුදුපාට පොඩි බොක්ස් එකක ඇවිත් තිබුනෙ. රීප්ලේස්මන්ට් ෆෝන් එකට TRCSL ඇපෘවල් හම්බෙලාත් තිබුනා වැඩේ කියන්නෙ මගේ අතින් ෆෝන් එකේ ඩෙන්ට් එකක් සයිඩ් එකේ තිබුනා. මුන් මට ෆෝන් එකත් එක්ක පොඩි රිසිට් එකක් වගේ දුන්නා ෆුල් ප්‍රොසෙස් එක ගැන ඇපල් එකෙන් දීපු. ඒකෙ තිබුනා ඩෙන්ට් එකක් තියනවා නමුත් ස්පීකරේ අවුලයි ඒ ඩෙන්ට් එකයි අතර සම්භන්ධයක් නැහැ අලුත් ෆෝන් එකක් දෙනවා කියලා. ෆෝන් එකේ රීප්ලේස්මන්ට් වලට කියලා මට රුපියලක් වත් අතින් වියදම් උනේ නැහැ. FW එකට යන්න එන්න TRCSL එකට යන්න එන්න බයික් එකේ පෙට්‍රල් වියදම විතරයි :P [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom