Apple vs Samsung Customer Service!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,817
    152,418
    113
    අපිට මොන අයිපෝන්, සන්සුන් ද දෙයියනේ. ගඩොල් බාගෙ පෝං එකකින් තමයි ඔබවහන්සෙගෙ ................... ටත් අමතන්නෙ. (මේ යුද්ධ අස්සෙ දෙයියො කෝප කරගන්න බැරි නිසා හිස් තැනට එන්න ඕන වචනෙ වෙනුවට තිත් පේළියක් දැම්මා 😔)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ලංකාවෙ ඉඳන් යැව්වනං සිංප්පූරුවට යන්න මාස දෙකයි, හදන්න මාසයයි, එන්න මාස දෙකයි, ආවා කියල ඊමේල් එක එන්න තව මාසයයි :lol:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo

    කවුද බන් එහෙම කියන්නෙ
    මම එහෙම සිංගා ඇපල් ස්ටෝ එකට යවලා ෆෝන් එක රීප්ලේස් කරා එක පාරක්. හරියටම ෆෝන් එක අපිට දවස් 30න් ගෙනත් දෙනවා. යවන්න ගේන්න, කස්ටම් මොනවටත් අපි සල්ලි දෙන්න ඕන නැහැ
    ෆුල් ප්‍රොසෙස් එක ත්‍රෙඩ් දෙකතුනකම මම දාල ඇති.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    කවුද බන් එහෙම කියන්නෙ
    මම එහෙම සිංගා ඇපල් ස්ටෝ එකට යවලා ෆෝන් එක රීප්ලේස් කරා එක පාරක්. හරියටම ෆෝන් එක අපිට දවස් 30න් ගෙනත් දෙනවා. යවන්න ගේන්න, කස්ටම් මොනවටත් අපි සල්ලි දෙන්න ඕන නැහැ
    ෆුල් ප්‍රොසෙස් එක ත්‍රෙඩ් දෙකතුනකම මම දාල ඇති.
    කෙලින්ම ඇපල් ස්ටෝ එකට යැව්වද? නැත්තම් මෙහේ ඉන්න ඒජන්තයෙක්ට දීලද යැව්වෙ?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    කෙලින්ම ඇපල් ස්ටෝ එකට යැව්වද? නැත්තම් මෙහේ ඉන්න ඒජන්තයෙක්ට දීලද යැව්වෙ?
    ෆෝන් එක ගත්තෙ මෙහෙ ඔන්ලයින් වෙබ් සයිට් එකකින් TRCSL Approval වත් තිබ්බෙ නැහැ, යාලුවෙක්ග ක්‍රෙඩිට් කාඩ් එකට ඒ ස්ටෝ එකට one time 30% ඩිස්කවුන්ට් එකක් ආවා ඕනම පේමන්ට් එකකට, ඒකෙන් ගත්තා. ඇපල් කෙයා තියනවා කියලා ලිස්ට් කරලා තිබුනා. ගත්තට පස්සෙ ඇපල් කෙයා ඇක්ටිවු උනේ නැහැ, එතකොට ඒ ගනිපු සයිට් එකට කතා කරලා ඇහුවම purchasing date එකක් කිවුවා ඒක දාල බලන්න කියලා ඒක දැම්මම හරි ගියා ඇපල් කෙයා ඇක්ටිවු උනා

    මාස 4-5න් විතර ear piece එක වැඩ කරන්නෙ නැතිව ගියා

    ඇපල්කෙයා තිබුනු නිසා Future world එකට කතා කරා. උන්ගෙන් ගත්තෙ නැති උනාට කමක් නැහැ සීරියල් එක email කරන්න කිවුවා වොරන්ටි දෙන්න පුලුවන්ද බලන්න. සීරියල් එක යවලා විනාඩි 5න් රිප්ලයි කරා වොරන්ටි දෙන්න පුලුවන් කියලා.

    ෆෝන් එක අරන් ගියාම උන්ගෙ එතන තිබුනු අයිපෑඩ් එකකට කනෙක්ට් කරලා එක එක ටෙස්ට් ටිකක් රන් කරලා කිවුවා මේක සිංගා යවලා ෆෝන් එකම රීප්ලේස් කරන්න ඕන. උන්ගෙන් ගනිපු ෆෝන් එකක් නෙමයි උනාට කමක් නැහැ සේරම ෆ්‍රී කරලා දෙනවා හැබැයි TRCSL එකට ගිහින් export liecense එක අරන් දෙන්න කියලා. බොක්ස් එකයි ෆෝන් එක ගනිපු බිලයි අරන් ගියා ඒ ටික බලලා TRCSL එකෙන් ලෙටර් එක දුන්නා විනාඩි 20-30ක් වගේ වැඩේට ගියේ.

    ලෙටර් එකයි ෆෝන් එකයි අරුන්ට දුන්නා, කිවුවා දවස් 30න් ෆෝන් එක දෙනවා කියලා. හරියටම 29වෙනි දවසෙ කෝල් කරා ෆෝන් එක ඇවිත් කියලා. අලුත්ම ෆෝන් එකක් දුන්නා. සුදුපාට පොඩි බොක්ස් එකක ඇවිත් තිබුනෙ. රීප්ලේස්මන්ට් ෆෝන් එකට TRCSL ඇපෘවල් හම්බෙලාත් තිබුනා

    වැඩේ කියන්නෙ මගේ අතින් ෆෝන් එකේ ඩෙන්ට් එකක් සයිඩ් එකේ තිබුනා. මුන් මට ෆෝන් එකත් එක්ක පොඩි රිසිට් එකක් වගේ දුන්නා ෆුල් ප්‍රොසෙස් එක ගැන ඇපල් එකෙන් දීපු. ඒකෙ තිබුනා ඩෙන්ට් එකක් තියනවා නමුත් ස්පීකරේ අවුලයි ඒ ඩෙන්ට් එකයි අතර සම්භන්ධයක් නැහැ අලුත් ෆෝන් එකක් දෙනවා කියලා.

    ෆෝන් එකේ රීප්ලේස්මන්ට් වලට කියලා මට රුපියලක් වත් අතින් වියදම් උනේ නැහැ. FW එකට යන්න එන්න TRCSL එකට යන්න එන්න බයික් එකේ පෙට්‍රල් වියදම විතරයි :P
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262

    ado tfs
    koi kale wageda me,
    genxt wage namak thina un fb eke dala thibba trc nathi ewa unta export bari kathawak..

    https://elakiri.com/threads/අනුමැති...ලෙස-trcsl-විසින්-genxt-වෙත-දැනුම්-දේ.2073592/
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    ටික කාලයක් වෙනවා දැන්, අවුරුදු 3ක් වගේ
    හැබැයි අවුරුදු දෙකකට වගේ කලිනුත් මම දන්න එකේ මේ විදියට වොරන්ටි අරගෙන තිබුනා

    TRCSL එකට යන්න කලින් මම ඇහුවම උන් කිවුවා TRCSL Approval නැති ෆෝන් වලට export license දෙන්නෙ නැහැ කියලා. හැබැයි උන් එතනදි චෙක් කරේ නැහැ ඒක. දැන් චෙක් කරනවද දන්නෙ නැහැ.
    එතන සිස්ටම් එකකට දාල බැලුවා මම හිතන්නෙ සීරියල් නම්බර් එක ඩිකෝඩ් කරලා මොඩල් එක බලන එකක්. ඒකට දාල බලලා බොක්ස් එකේ තියන මොඩල් එකමද කියලා වෙරිෆයි කරා
    මගේ යාලුවෙක්ගෙ කාඩ් එකට අරගෙන තිබුන නිසා බිලේ උගේ නමයි ෆෝන් නම්බර් එකයි තිබුනා ඒ ටික මගේ නමට වඩා වෙනස් නිසා,මම ඉස්සරහම යාලුවට කෝල් එකක් දීලා කතා කරලා ඇහුවා එයාගෙ නමට ගනිපු ෆෝන් එකකට එක්ස්පෝට් ලයිසන් ගන්නවා කියලා. ඒකට ඉතින් යාලුව කිවුවා ඕන එකක් කරගන්න දෙනන්න කියලා

    දැන් එක්ස්පෝට් ලයිසන් දෙද්දි හරියටම TRCSL Approval බලනවද දන්නෙ නං නැහැ.
     
    maru karanna unoth future world trc gihin balanawa mulin.
    godak mehe shops walin maru karala denna samahra welawata masa 2k wage yanawa ahala thina widihata ,
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    maru karanna unoth future world trc gihin balanawa mulin.
    godak mehe shops walin maru karala denna samahra welawata masa 2k wage yanawa ahala thina widihata ,
    mehe shop වලදි සිංගා යවලා මාරු කරලා දෙන තැන් තියනවාද
    Apple care තියනවා නං future world හරහා යන එක තමයි හොඳම ඉතින්
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    mehe shop වලදි සිංගා යවලා මාරු කරලා දෙන තැන් තියනවාද
    Apple care තියනවා නං future world හරහා යන එක තමයි හොඳම ඉතින්
    gaththa shop ekenma yawanawa. samahara un nam free , un bill eke gahala thinawa un 100% free of charge claim karala dena kathawa courier charges ganne naha etc.
    samahra shops walin 5000-15000 athara ganak gannawa yawanna ganna welawedi ahanna ona.

    wena shops walin gaththa ewa nam yawanawada danne naha

    LP eke thibba hama shop ekakama ehema maru karala denawa kiwwa.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Hehehe demalu meruwe ballo wage Pons 😝

    හරෙ ක්‍රිෂ්ණා හරෙ රාම කියාගෙන පුක වන වන ගිහින් කෝවිලෙන් කෑවේ බල්ලෝ වගේ පොන්නයෝ 🐕🐕🐕 😅