Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Apple's iPhone X Has Serious New Problems
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

truth be told (ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ) මම මචන් hardcore ඇපල් user කෙනෙක් විදියට පහුගිය අව්රුද්දෙ උන්ගෙ සොෆ්ට්වෙයා බග්ස් ගොඩක් දැක්කා. බොරු කියන්න ඕනේ නැහැ නේ මචන්ස්. iOS version 11.2.5 (15D60) වලට කලින් මාර විදියට අව්ල් තිබුන. දැන් දුවන්නේ ඔය බබා වගේ නේහ්

මම දන්න iphone X user ල උන්ගේ ෆොනේ වල කිසිම අව්ලක් නෑ කියනවා. මම තවම iphone X daily පාවිච්චි කරන්නෙ නැහැ office ඒකෙන් දුන්නු එක නිසා. එත් iphone X කියන්නේ new architecture, new technology. පොඩි පොඩි බුල් තියෙන්න ඉඩ තියනවා. iphone 6s ආපු කාලෙත් අපි කට්ට කෑවා එකට සොෆ්ට්වරේ ඔප්ටිමයිස් කරන්න. iphone X එක ඊටත් හපන්. තේරුණා නේද සීන් එක. මට හිතෙන විධියට IOS core build එක ටිකක් unstable වීගෙන යනවා වගේ (sure එකට කියන්න දන්නේ නැහැ මේක ගැන හොයන්න බැරි වුනා වැඩිදුරට)

මගේ අදහස - ස්ටීව් ජොබ්ස් ට්රයි කරේ අ ෆෝනේ ෆොර් sophisticated consumer කියන කොන්සේප්ට් එක. බට් දැන් වැඩේ යන්නේ බඩු වැඩි වැඩිය විකුණා ගන්න සීන් එකේ. ඉතින් හැමෝගෙම අවශ්ශතා ඉටු කරන්න ගියාම හොද්ද බොර වෙන එක අහන්නත් දෙයක් ද. (යහපාලන ආණ්ඩුව වාගෙ )

ඉතින් උබලත් OL ඉවර උන පොඩි උන් වගේ අම්මල අරන් දීපු ෆෝන් එක ටමයි ලෝකෙන් උසස් කියල දෙපැත්ත බෙදිලා මරා ගන්න එපා. (දැන් පොඩ්ඩෝ සෙට් එක මට පාන් ගන්න වත් රෙප් ඉතුරු කන්න එකක් නෑ ) :ලොල්: එහෙම කරන්නෙපා දරුවෝ මම සම්සුනග් galaxy s8 oneplus 5t ගූගල් pixel වගේ ඒවාට හරිම කැමතියි

[QUOTE="samindi, post: 22855302, member: 24109"] [COLOR="Green"][SIZE="4"]truth be told (ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ) මම මචන් hardcore ඇපල් user කෙනෙක් විදියට පහුගිය අව්රුද්දෙ උන්ගෙ සොෆ්ට්වෙයා බග්ස් ගොඩක් දැක්කා. බොරු කියන්න ඕනේ නැහැ නේ මචන්ස්. iOS version 11.2.5 (15D60) වලට කලින් මාර විදියට අව්ල් තිබුන. දැන් දුවන්නේ ඔය බබා වගේ නේහ් :P මම දන්න iphone X user ල උන්ගේ ෆොනේ වල කිසිම අව්ලක් නෑ කියනවා. මම තවම iphone X daily පාවිච්චි කරන්නෙ නැහැ office ඒකෙන් දුන්නු එක නිසා. එත් iphone X කියන්නේ new architecture, new technology. පොඩි පොඩි බුල් තියෙන්න ඉඩ තියනවා. iphone 6s ආපු කාලෙත් අපි කට්ට කෑවා එකට සොෆ්ට්වරේ ඔප්ටිමයිස් කරන්න. iphone X එක ඊටත් හපන්. තේරුණා නේද සීන් එක. මට හිතෙන විධියට IOS core build එක ටිකක් unstable වීගෙන යනවා වගේ (sure එකට කියන්න දන්නේ නැහැ මේක ගැන හොයන්න බැරි වුනා වැඩිදුරට) මගේ අදහස - ස්ටීව් ජොබ්ස් ට්රයි කරේ අ ෆෝනේ ෆොර් sophisticated consumer කියන කොන්සේප්ට් එක. බට් දැන් වැඩේ යන්නේ බඩු වැඩි වැඩිය විකුණා ගන්න සීන් එකේ. ඉතින් හැමෝගෙම අවශ්ශතා ඉටු කරන්න ගියාම හොද්ද බොර වෙන එක අහන්නත් දෙයක් ද. (යහපාලන ආණ්ඩුව වාගෙ :rofl:) ඉතින් උබලත් OL ඉවර උන පොඩි උන් වගේ අම්මල අරන් දීපු ෆෝන් එක ටමයි ලෝකෙන් උසස් කියල දෙපැත්ත බෙදිලා මරා ගන්න එපා. (දැන් පොඩ්ඩෝ සෙට් එක මට පාන් ගන්න වත් රෙප් ඉතුරු කන්න එකක් නෑ ) :ලොල්: එහෙම කරන්නෙපා දරුවෝ මම සම්සුනග් galaxy s8 oneplus 5t ගූගල් pixel වගේ ඒවාට හරිම කැමතියි :D[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom