මෙන්න මේ ලින්ක් එක එක්ක කොම් බෑන්ක් එකෙන් මැසේජ් එකක් ආවා. ක්‍රෙඩිට් කාඩ් තියෙන උන් ඉන්නවනම් ප්‍රයෝජනයක් ගනින්. මම නම් පෞද්ගලිකව ක්‍රෙඩිට් කාඩ් යූස්කරන්නෙ නෑ කියලා ප්‍රතිපත්තියක ජීවත් වෙන්නෙ.
![]()
Oya offer ekama matah awa mage credit card na com bank flash digital banking card ekak tyenne anan ekata pahala demma


Last edited:


