Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AQUA-උදව්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.

ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ.

මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න.

මට දැන ගන්න ඕනි මෙව්වා.

P.S- මගේ පළමු සහ දෙවනි ප්රශ්න වලට නං උත්තර දැන ගත්තා. මට උදව් කරපු අයට බොහොම ස්තුතියි. තුන් වෙනි ගැටලුවට තාම උත්තරයක් දැන ගන්න බැරි උනා. මේගැන දන්නා කවුරුත් ඉන්නවද?

01) ඔය පළමු පින්තුරේ තියෙන ECO,EV,L,R වගේ බටන්ස් වලින් මොනාද කැරෙන්නේ? කොයි වෙලාවටද එව්වා යුස් කරන්න ඕනි.

02) දෙවනි පින්තුරේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන බටන් එක මොකක්ද? වෙන්නේ මොනාද?

03) මේ තියෙන්නේ කාර් එකේ රේඩියෝ එක. එකේ GPS කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම 'NO GPS' කියලා වැටෙනවා. මම හිතන්නේ GPS කාඩ් එකකුත් මේකට හයිකරලා තියෙන්නේ. මේ අවුල මොකක් වෙන්න ඇතිද? ඒක හදාගන්න පුළුවන් කොහොමද?

මේ ගැන විස්තර දන්නා අය මට උදව් කරනවද? හැමෝටම ජය වේවා.!

[QUOTE="The Creator, post: 16976283, member: 512614"] [SIZE="3"]ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ. [/SIZE] [SIZE="3"][COLOR="RoyalBlue"]ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ. මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න. මට දැන ගන්න ඕනි මෙව්වා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Magenta"][COLOR="Red"] P.S- මගේ පළමු සහ දෙවනි ප්රශ්න වලට නං උත්තර දැන ගත්තා. මට උදව් කරපු අයට බොහොම ස්තුතියි. තුන් වෙනි ගැටලුවට තාම උත්තරයක් දැන ගන්න බැරි උනා. මේගැන දන්නා කවුරුත් ඉන්නවද?[/COLOR][/COLOR][/SIZE] [IMG]http://s12.postimg.org/dsuqhlb9p/image.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]01) ඔය පළමු පින්තුරේ තියෙන ECO,EV,L,R වගේ බටන්ස් වලින් මොනාද කැරෙන්නේ? කොයි වෙලාවටද එව්වා යුස් කරන්න ඕනි.[/COLOR][/SIZE] [IMG]http://s12.postimg.org/aw7phb5fx/image.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]02) දෙවනි පින්තුරේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන බටන් එක මොකක්ද? වෙන්නේ මොනාද? [/COLOR][/SIZE] [IMG]http://s12.postimg.org/jfr3f2dsd/image.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]03) මේ තියෙන්නේ කාර් එකේ රේඩියෝ එක. එකේ GPS කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම 'NO GPS' කියලා වැටෙනවා. මම හිතන්නේ GPS කාඩ් එකකුත් මේකට හයිකරලා තියෙන්නේ. මේ අවුල මොකක් වෙන්න ඇතිද? ඒක හදාගන්න පුළුවන් කොහොමද?[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මේ ගැන විස්තර දන්නා අය මට උදව් කරනවද? හැමෝටම ජය වේවා.![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom