AQUA-උදව්

The Creator

Member
Aug 5, 2014
30
13
0
ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්‍රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.

ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ.

මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න.
මට දැන ගන්න ඕනි මෙව්වා.

P.S- මගේ පළමු සහ දෙවනි ප්‍රශ්න වලට නං උත්තර දැන ගත්තා. මට උදව් කරපු අයට බොහොම ස්තුතියි. තුන් වෙනි ගැටලුවට තාම උත්තරයක් දැන ගන්න බැරි උනා. මේගැන දන්නා කවුරුත් ඉන්නවද?

image.jpg

01) ඔය පළමු පින්තුරේ තියෙන ECO,EV,L,R වගේ බටන්ස් වලින් මොනාද කැරෙන්නේ? කොයි වෙලාවටද එව්වා යුස්‌ කරන්න ඕනි.

image.jpg

02) දෙවනි පින්තුරේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන බටන් එක මොකක්ද? වෙන්නේ මොනාද?

image.jpg

03) මේ තියෙන්නේ කාර් එකේ රේඩියෝ එක. එකේ GPS කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාම 'NO GPS' කියලා වැටෙනවා. මම හිතන්නේ GPS කාඩ් එකකුත් මේකට හයිකරලා තියෙන්නේ. මේ අවුල මොකක් වෙන්න ඇතිද? ඒක හදාගන්න පුළුවන් කොහොමද?

මේ ගැන විස්තර දන්නා අය මට උදව් කරනවද? හැමෝටම ජය වේවා.!
 
Last edited:

Dr.Drey

Active member
  • Nov 11, 2011
    279
    6
    28
    ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්‍රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.

    ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ.

    මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න.
    මට දැන ගන්න ඕනි මෙව්වා.

    image.jpg

    01) ඔය පළමු පින්තුරේ තියෙන ECO,EV,L,R වගේ බටන්ස් වලින් මොනාද කැරෙන්නේ? කොයි වෙලාවටද එව්වා යුස්‌ කරන්න ඕනි.

    Macho ube 1 weni pic 1 thiyenne Eco and Ev button 2n wenne
    Eco 1 ebuwama car 1 performance podak wage adu karala e kiyanne chuttak withara acceleration 1 patan gaddima adu ehema karala AC adu karala car 1 wadima fuel karana widihata Car 1n ma auto hada gannawa

    EV mode kiyana eka ebuwama wenne car 1 petrol walin nathuwa eke battry power 1n duwanawa eth macho meke batry 1 bahala giyama eka automa oya kiyana EV mode 1 ain wela petrol walata maru wenawa
    Ayeth battry 1 charge unama meka use karanna puuwan wagema 60 kmh wada speed yaddith me EV mode 1 n ain wela car 1 duwanne petrol walin
     
    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්‍රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.

    ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ.

    මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න.
    මට දැන ගන්න ඕනි මෙව්වා.

    image.jpg

    02) දෙවනි පින්තුරේ මේ රතු පාටින් රවුම් කරලා තියෙන බටන් එක මොකක්ද? වෙන්නේ මොනාද?

    මේ ගැන විස්තර දන්නා අය මට උදව් කරනවද? හැමෝටම ජය වේවා.!

    Uba oya 2weni pinthuren dala thiyana button 1 nanoE kiyana 1 eken wenne oya hima watena rata wala ehe hima wateddi maha jara gadak wahane athule thiyanawa anna eka nathi karanna thama oya button 1 thiyenne
    ubath oya jara godak pagala awama oka obala shape weyan

    :P:P

    Ane ube 3 weni pic 1 ta nam man kiyanna dane na ban
     
    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    Macho ube 1 weni pic 1 thiyenne Eco and Ev button 2n wenne
    Eco 1 ebuwama car 1 performance podak wage adu karala e kiyanne chuttak withara acceleration 1 patan gaddima adu ehema karala AC adu karala car 1 wadima fuel karana widihata Car 1n ma auto hada gannawa

    EV mode kiyana eka ebuwama wenne car 1 petrol walin nathuwa eke battry power 1n duwanawa eth macho meke batry 1 bahala giyama eka automa oya kiyana EV mode 1 ain wela petrol walata maru wenawa
    Ayeth battry 1 charge unama meka use karanna puuwan wagema 60 kmh wada speed yaddith me EV mode 1 n ain wela car 1 duwanne petrol walin

    එතකොට මචං ඔය කියනා ඔප්ෂන් දෙක පාවිච්චි කරන්නේ නැතිව වාහනේ ඩ්‍රයිව් කලොත් කොහොමද වැඩ කරන්නේ? අනික මචං L,R කියලා තියෙන ඔප්ෂන් මොනවද?
     
    KARR

    Member
    Mar 17, 2009
    1,849
    35
    0
    ඔන්න මමත් එළකිරි එකත් එක්ක සම්බන්ධ උනා. හැබැයි මම එළකිරි එකට අලුත් කෙනෙක් නෙමෙයි. කලින් ඉදලා ත්‍රෙඩ් බලනවා. ඒත් අද තමයි එකවුන්ට් එකක් හදන් ආවේ.

    ඉතිං මට හා හා පුරා කියලා පොඩි කාරණයක් දැනගන්න තියෙනවා. ඒ තමයි ඇක්වා කාර් එකේ පොඩි පොඩි ගැජට් ටිකක් ගැන. මගේ ගාව ඇක්වා එකක් තියෙනවා. ඒත් මිට කලින් හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරලා නැති නිසා ඒවා ගැන එච්චර දැනුමක් නෑ.

    මම ඔය පහල තියෙන පින්තුර ගත්තේ ඇක්වා එකේ ඇතුලේ තියෙන ඔප්ෂන් කිහිපයක විස්තර දැනගන්න.
    මට දැන ගන්න ඕනි මෙව්වා.

    image.jpg

    01) ඔය පළමු පින්තුරේ තියෙන ECO,EV,L,R වගේ බටන්ස් වලින් මොනාද කැරෙන්නේ? කොයි වෙලාවටද එව්වා යුස්‌ කරන්න ඕනි.

    [/COLOR][/SIZE]

    machan 1 weni picture eke L n R kiyala thiyenne, front seat deka heated kiyala. e kiyanne e switch eka press karala umbata front seat 2 heat kara ganna puluwan (seethala dawasata wage. or puka rath kara ganna one nan :P:P:P )
     
    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    Uba oya 2weni pinthuren dala thiyana button 1 nanoE kiyana 1 eken wenne oya hima watena rata wala ehe hima wateddi maha jara gadak wahane athule thiyanawa anna eka nathi karanna thama oya button 1 thiyenne
    ubath oya jara godak pagala awama oka obala shape weyan

    :P:P

    Ane ube 3 weni pic 1 ta nam man kiyanna dane na ban

    බොහොම ස්තුතියි මචං. උඹේ වෙලාව වැය කරලා මම දන්නේ නැති දෙයක් කියලා දුන්නට අයෙත් ස්තුතියි මචං.
     
    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    machan 1 weni picture eke L n R kiyala thiyenne, front seat deka heated kiyala. e kiyanne e switch eka press karala umbata front seat 2 heat kara ganna puluwan (seethala dawasata wage. or puka rath kara ganna one nan :P:P:P )

    එල එල. බොහොම ස්තුතියි මිත්‍රයා.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මේකට සම්බන්දව නම් නෙමේ,,

    මචන්ලා w59 නැවිගේෂන් කාඩ් එකක් හොයාගන්න විදියක් දන්නා එකෙක් කියන්නකෝ,,
    මගේ නැවි එක shaa autopark එකෙන් උස්සල බං:angry::angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    වාහනේ ECO MODE එකේ දුවනකොට පෙට්‍රැල් කරනවා හොඳයි. වාහනේට රිදෙන්නේ නැති වෙන්න පාගන් යනකොට මට නම් ඕකේ ලොකු අවුලක් නෑ..ඕන වෙලාවට ටිකක් වැඩියෙන් පාගලා ආයේ නෝමල් (ECO) එකේ යනව.
    හයිබ්‍රිඩ් Aqua එක 30ක් කරනව කියනව.
    1.3 නේද එන්ජිම.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122

    1.5cc