Aqua කියන්නෙ පට්ට වාහනයක්
දුවනව දුවනව ඉවරයක් නෑ. ලෙඩ දුක් අඩුයි. Durable, reliable, ඉඩකත් Shape. Safety, handling ඔක්කොම හොඳයි. අනික පැදල නෑ.
Aqua කියන්නෙ පට්ට වාහනයක්දුවනව දුවනව ඉවරයක් නෑ. ලෙඩ දුක් අඩුයි. Durable, reliable, ඉඩකත් Shape. Safety, handling ඔක්කොම හොඳයි. අනික පැදල නෑ.
ලොකු අවුලක් නෑ. මගේ 26-28 වගේ range යන්නෙ city. පට්ට ඈත යනව නම් 70 ට වගේ තියන් කෙලින්ම 32 වගේ වෙනව.Aqua city eke fuel consumption kohomada machan
එක නන් කොහොමද දන් නෑ අලුතෙන්ම ආපු එකක් මීට කලින් ඇවිල්ල නෑ. ඒ නිසා කට්ටිය පදිනන්න පදින්න තමා බලන්න වෙන්නෙKIA Sonet eke DCT thiyena nisa awul nadda machan ?
උබේ aqua එක කොයි අවුරුද්දෙ එකක්ද?ලොකු අවුලක් නෑ. මගේ 26-28 වගේ range යන්නෙ city. පට්ට ඈත යනව නම් 70 ට වගේ තියන් කෙලින්ම 32 වගේ වෙනව.
2013 manufacturers, 2015 regඑක නන් කොහොමද දන් නෑ අලුතෙන්ම ආපු එකක් මීට කලින් ඇවිල්ල නෑ. ඒ නිසා කට්ටිය පදිනන්න පදින්න තමා බලන්න වෙන්නෙ
උබේ aqua එක කොයි අවුරුද්දෙ එකක්ද?
------ Post added on Jul 14, 2025 at 7:18 PM
100ක්. වෙනවSuzuki fronx eka kohomada machan. Kiyakata wage genna puluwnda
aulak naha wage penawa. option athin unath. fuel economy ekath kiyana widihata 18k wage karanawaEkath podi line ekak tiyenawa ne bn