Me link eke thiyana 2015 vitz eke koheda touch ac climate control and push start thiyenne kiyala kiyapanko mata..mama dekala thiyana godak vitz wala oya option na...vitz ekai aqua ekai compare karanda ba bn...option wedi aqua eke....
https://ikman.lk/en/ad/toyota-vitz-2016-for-sale-gampaha-68
සිරාවට කියන්නේ..තියෙනව මචන්..ඔය Option රඳා පවතින්නේ Customer ගෙ කැමැත්ත යි වියදම් කරන්න පුලුවන් මුදලයි මත.. මට Vitz එකක් තිබ්බා 2011 1.3cc special edition එකක් එකේ කොහොමත් Push Start තිබ්බේ..මං හිතන්නේ 2007 ඉඳන් ඉන්ටලිජන් කී එක තිබ්බා 2008 ඉඳන් Smart key එක ආවා.. Alien වලත් තිබ්බා. Climate Control සීන් එක තියෙන විට්ස් තියෙනවා.. උඹව අවුල් කරන්න නෙවේ Quote කලේ අරම කියල තිබ්බම රිප්ලයි නොකර ඉන්න එක හරි මදි වගේ නිසා දැම්මේ..




