Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aqua & FIT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මචන් 2 years FIT එකක් පාවිච්චි කලා. Aqua එකත් පොඩි කාලයක් පාවිච්චි කරලා තියනවා.

මා ගාව තිබ්බ එකේ මේ දේවල් තිබ්බ

Cruise Control

Paddle Shift

Triptonic at the side of the steering wheel

Auto Head Lights

Engine Auto Stop

Seat Heaters

Security System ( Auto Lock, Alarm etc)

Keyless Entry

EBD / Vehicle stability control

Multifunction steering wheel (including phone Answer/Cut)

Bluetooth Setup

Sport Mode driving

ඔය මතක් වෙච්ච ටික. මීට අමතරව ගොඩක් පොඩි පොඩි options තියනවා.

මේක මාර control එකක් තියන vehicle එකක්. 120-130 ගිහිල්ලත් brake කලාම එක තැන හිටිනවා.

මම දකින වාසි ,

1. මම පාවිච්චි කල විදිහට FIT එකේ ඕනේ නම් 30-35 වගේ පෙට්රෝල් කරන්නත් එලවන්න පුළුවන් . හැබයි දිගටම බෑ . EV Mode එකක් තියනවා එකේ. ඒක Auto සෙට් වෙන්නේ. එක Drive කරනකොට තේරෙනවා එකෙන් කොහොමද යන්න ඕනේ කියල.

මම පාවිච්චි කරනකොට average 22 - 28 කළා . 35 කරන වෙලාවලුත් තියනවා. කොච්චර කලත් අපි use කරන condition වල ඕනෙම Hybrid car ඒකක average එක තමා මම දන්නා විදිහට මේක (22-28). එක Prius / Aqua / FIT කියල වෙනසක් නෑ . පොඩි පොඩි අවස්ථාවල එක වෙනස් වෙනවා. ඒත් Avarage එකක් විදිහට අන්තිමට ගත්තම හැම car එකේම එකම value එකක් එන්නේ මම දන්නා විදිහට. Hybrid එකක් drive කරන style එකක් තියනවා. ඒ අනුව තමා fuel කෙරුවාව.

2. FIT එකේ 100 පැනල යද්දිත් Average එක 25 තියා ගන්න පුළුවන්

3. Driving කරන්න කරන්න ආස හිතෙනවා ( Driving Pleasure එක උපරිමයි )

4. FIT GP1 එක නම් මග නතර උනත් Neutral කරන්න පුළුවන්. ඇදගෙන යන්න පුළුවන් ( FIT GP5 / Prius /Vezal නම් පුතේ හිටියොත් උස්සන් තමා එන්නේ වෙන්නේ )

5. ඇතුලේ Space එක Aqua වලට වඩා වැඩියි, Ground clearance Aqua / Prius වලට වඩා වැඩියි.

මම දකින අවාසි

1. Colombo heavy traffic එකේ නම් Fuel කරන්නෙම නෑ. (10 -15 වගේ )

2. ගොඩක් බර දැම්මම Fuel කරන්නේ නෑ ( මේක නම් ඕනෙම හ්ය්බ්රිඩ් එකක තියන case එකක් )

3. Extra wheel එකක් නෑ . ඒ වෙනුවට repair KIT එකක් තියනවා. ලංකාවේ පාරවල් වල නේ අපි යන්නේ. Tyre එකක් පැලුනොත් sorry.com

4. Prius එක තරම් Comfortable නෑ. ( Aqua එකත් ෆිට් එක වගේම සැප නෑ )

5. Engine Auto stop unama AC අඩු වෙනවා.

මතක් උන ටික දැම්මේ. මම වැරදි නම් නිවැරදි කරන්න...

[QUOTE="SSonic9999, post: 16893520, member: 374766"] [SIZE="3"][SIZE="4"][COLOR="DarkRed"]මම මචන් 2 years FIT එකක් පාවිච්චි කලා. Aqua එකත් පොඩි කාලයක් පාවිච්චි කරලා තියනවා. මා ගාව තිබ්බ එකේ මේ දේවල් තිබ්බ Cruise Control Paddle Shift Triptonic at the side of the steering wheel Auto Head Lights Engine Auto Stop Seat Heaters Security System ( Auto Lock, Alarm etc) Keyless Entry EBD / Vehicle stability control Multifunction steering wheel (including phone Answer/Cut) Bluetooth Setup Sport Mode driving ඔය මතක් වෙච්ච ටික. මීට අමතරව ගොඩක් පොඩි පොඩි options තියනවා. මේක මාර control එකක් තියන vehicle එකක්. 120-130 ගිහිල්ලත් brake කලාම එක තැන හිටිනවා. මම දකින වාසි , 1. මම පාවිච්චි කල විදිහට FIT එකේ ඕනේ නම් 30-35 වගේ පෙට්රෝල් කරන්නත් එලවන්න පුළුවන් . හැබයි දිගටම බෑ . EV Mode එකක් තියනවා එකේ. ඒක Auto සෙට් වෙන්නේ. එක Drive කරනකොට තේරෙනවා එකෙන් කොහොමද යන්න ඕනේ කියල. මම පාවිච්චි කරනකොට average 22 - 28 කළා . 35 කරන වෙලාවලුත් තියනවා. කොච්චර කලත් අපි use කරන condition වල ඕනෙම Hybrid car ඒකක average එක තමා මම දන්නා විදිහට මේක (22-28). එක Prius / Aqua / FIT කියල වෙනසක් නෑ . පොඩි පොඩි අවස්ථාවල එක වෙනස් වෙනවා. ඒත් Avarage එකක් විදිහට අන්තිමට ගත්තම හැම car එකේම එකම value එකක් එන්නේ මම දන්නා විදිහට. Hybrid එකක් drive කරන style එකක් තියනවා. ඒ අනුව තමා fuel කෙරුවාව. 2. FIT එකේ 100 පැනල යද්දිත් Average එක 25 තියා ගන්න පුළුවන් 3. Driving කරන්න කරන්න ආස හිතෙනවා ( Driving Pleasure එක උපරිමයි ) 4. FIT GP1 එක නම් මග නතර උනත් Neutral කරන්න පුළුවන්. ඇදගෙන යන්න පුළුවන් ( FIT GP5 / Prius /Vezal නම් පුතේ හිටියොත් උස්සන් තමා එන්නේ වෙන්නේ ) 5. ඇතුලේ Space එක Aqua වලට වඩා වැඩියි, Ground clearance Aqua / Prius වලට වඩා වැඩියි. මම දකින අවාසි 1. Colombo heavy traffic එකේ නම් Fuel කරන්නෙම නෑ. (10 -15 වගේ ) 2. ගොඩක් බර දැම්මම Fuel කරන්නේ නෑ ( මේක නම් ඕනෙම හ්ය්බ්රිඩ් එකක තියන case එකක් ) 3. Extra wheel එකක් නෑ . ඒ වෙනුවට repair KIT එකක් තියනවා. ලංකාවේ පාරවල් වල නේ අපි යන්නේ. Tyre එකක් පැලුනොත් sorry.com 4. Prius එක තරම් Comfortable නෑ. ( Aqua එකත් ෆිට් එක වගේම සැප නෑ ) 5. Engine Auto stop unama AC අඩු වෙනවා. මතක් උන ටික දැම්මේ. මම වැරදි නම් නිවැරදි කරන්න... [/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom