Totota Aqua සහ Honda Fit කියන කාර් දෙකේ ගුණ අගුණ කියහල්ලකෝ දන්න අය.. Fuel Consumtion ,ඉඩ කඩ ඒ වගේ ටිකක් තමයි දැන ගන්න ඕනා.. මේවා පාවිච්චි කරන අය ඉන්නවනන් මොකක්ම හරි Comment එකක් දාන්න මචන්..
මාර වටිනවා....Decision එකක් ගන්න බැරුව පිස්සු හැදිලා ඉන්නේ.. 
මේ ඉන්නේ බඩු කෑලි දෙක
මාර වටිනවා....Decision එකක් ගන්න බැරුව පිස්සු හැදිලා ඉන්නේ.. 
මේ ඉන්නේ බඩු කෑලි දෙක

Honda FIT Shuttle එකේ නම් Honda FIT එකටත් වඩා හොඳට තෙල් කරනවලු.. හැබැයි ඉතිං ලුක් එක ගූ හැත්තෑවයි..
මට නම් Honda FIT එක හොඳයි..


