Aqua Hybrid

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machanla car ekak ganna ine. budget eka 30-33
    Aqua ekak thamai ganna hithan ine. machan. meka hodada natham AXIO eka hodada?

    meka riyasewana eke thiba unregisted 32 kata

    toyota-aqua-l-301119381.jpg


    toyota-aqua-l-301119382.jpg


    Me vahane hodada? natham me ganata ganna wena hoda eka mokakda machan

     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    loku lease walata yan nethum aran dapan,L grade eka ganna epa,petrol problam ekak nethum allion hari,mazda 3 ekak hari ganin:yes:
     

    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan oya vaahane aulak na..hybrid nisa 30km/l wage yannath puluvn.habai full speed kalla yanna giyoth fuel usage eka vadi venava..man dan maasekata dekakata udin baladdi oka 34-35 vage una,,dan 30-33 athara athi,,oka vaasi machan..honda fit ekath vasi,,ekath naraka na aththatama..
     

    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    ඔය ෆොටෝ එකේ නම් තියෙන්නෙ L grade එකක්. ඒක හරි නෑ. ගන්නවනම් S හරි G හරි ගන්න. අඩුවට තියෙන ඒව හැප්පිච්චා. ඒක නිසා ගන්න කලින් toyota lanka දාල චෙක් කරල ගන්න. ඒකට රු.7000/-ක් විතර වියදම් වෙනවා. අනික Honda FIT ගන්නව නම් GP5 එකක් ගන්න. හැබැයි ගාන නම් 38-40 ක් විතර වෙනවා.
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    ඔය ෆොටෝ එකේ නම් තියෙන්නෙ L grade එකක්. ඒක හරි නෑ. ගන්නවනම් S හරි G හරි ගන්න. අඩුවට තියෙන ඒව හැප්පිච්චා. ඒක නිසා ගන්න කලින් toyota lanka දාල චෙක් කරල ගන්න. ඒකට රු.7000/-ක් විතර වියදම් වෙනවා. අනික Honda FIT ගන්නව නම් GP5 එකක් ගන්න. හැබැයි ගාන නම් 38-40 ක් විතර වෙනවා.

    33 thamai ban Max. e ganata ganna wena hoda car monawada thiyenne.