Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Reviews & DIY Guides
Aqua_Warning_Message_සිංහලෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය දවස් වල මුල සිට සරලව Aqua වල Multi Information Display Settings හදාගාගන්න හැටි ගැන පෝස්ට් එකක් දැම්මා.

බැලුවේ නැති අයට මෙන්න ආයෙත්

Aqua වල MID Settings මුල සිට සරලව

ජපන් කාර් පාවිච්චි කරන තියන ගැටළුවක් තමයි මේ වගේ එන සමහර warning message මොනාද කියලා තේරුම් ගන්න බැරි එක.

මේ තියෙන්න්නේ MID එකක් තියන Aqua වල එන වෝනින් මැසේජ් 20ක් සිංහලෙන් පැහැදිළි කරලා. මේවගෙන් 2ක් තමයි ඉන්ටර්නේට් එකෙන් ගත්තේ. අනිත් සේරම වගේ මගේ වාහනේ ආව ඒවා.

මේ වගේ වෝනින් මැසේජ් එකක් ආවම කරන්න තියෙන්නේ mobile එකෙන් ෆොටෝ එකක් අරන් මෙන්න මේ google translate ඇප් එකට දාලා japanese to English දීලා ට්‍රාන්ස්ලේට් කරගන බලන එකයි.

https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate

ඒත් ඒ කියන English Translation එකේ දල අදහසක් විතරයි ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ප්‍රායෝගික අත්හදා බලලා ගත්තු විස්තර.

ලොකු පල්ලමක යද්දී මේ ආකාරයෙන් බැටරිය එක දිගට චාර්ජ් වීම නිසා අධික ලෙස බැටරිය රත්වේ. එම රත්වීම නිසා සිසිල් වනතෙක් බැටරියෙන් බලයක් ලබාගැනීමට නොහැකි වීම මෙසේ බැටරිය පිරුණු විට EV mode ON කිරීමට නොහැකි වේ.

අනෙක් හේතුව නම් Traction Brake ON වීමට Moter Generator 2 වලින් නිපදවන විදුලි බලය තැන්පත් කිරීමට තැනක් තිබිය යුතුය. මෙසේ බැටරි එක පිරී තිබීම නිසා එම විදුලිය තැන්පත් කිරීමට නොහැකි නිසාද EV mode ON නොවේ

[QUOTE="Hipapotemas, post: 19143389, member: 385626"] [SIZE="4"]පහුගිය දවස් වල මුල සිට සරලව Aqua වල Multi Information Display Settings හදාගාගන්න හැටි ගැන පෝස්ට් එකක් දැම්මා. :) බැලුවේ නැති අයට මෙන්න ආයෙත් [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1705138"]Aqua වල MID Settings මුල සිට සරලව[/URL] ජපන් කාර් පාවිච්චි කරන තියන ගැටළුවක් තමයි මේ වගේ එන සමහර warning message මොනාද කියලා තේරුම් ගන්න බැරි එක.:no::no: මේ තියෙන්න්නේ MID එකක් තියන Aqua වල එන වෝනින් මැසේජ් 20ක් සිංහලෙන් පැහැදිළි කරලා. මේවගෙන් 2ක් තමයි ඉන්ටර්නේට් එකෙන් ගත්තේ. අනිත් සේරම වගේ මගේ වාහනේ ආව ඒවා. :P:P මේ වගේ වෝනින් මැසේජ් එකක් ආවම කරන්න තියෙන්නේ mobile එකෙන් ෆොටෝ එකක් අරන් මෙන්න මේ google translate ඇප් එකට දාලා japanese to English දීලා ට්‍රාන්ස්ලේට් කරගන බලන එකයි. :baffled: [url]https://play.google.com/store/apps/details?id=com.google.android.apps.translate[/url] ඒත් ඒ කියන English Translation එකේ දල අදහසක් විතරයි ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම ප්‍රායෝගික අත්හදා බලලා ගත්තු විස්තර. :rofl::rofl::rofl:[/SIZE] [IMG]http://i.imgur.com/wNjNk7I.jpg[/IMG] [IMG]http://i.imgur.com/5iS1cCt.jpg[/IMG] [IMG]http://i.imgur.com/bfxDuzY.jpg[/IMG] [IMG]http://i.imgur.com/MAIj9pk.jpg[/IMG] [IMG]http://i.imgur.com/mVO2fMS.jpg[/IMG] [IMG]http://i.imgur.com/04SjWyi.jpg[/IMG] [IMG]http://i.imgur.com/QEcdAAP.jpg[/IMG] [IMG]http://i.imgur.com/1tuD7D3.jpg[/IMG] [IMG]http://i.imgur.com/kxb7X8o.jpg[/IMG] [IMG]http://i.imgur.com/2Ln1W8R.jpg[/IMG] [IMG]http://i.imgur.com/ZUAIx24.jpg[/IMG] [IMG]http://i.imgur.com/NqrPa93.jpg[/IMG] [IMG]http://i.imgur.com/hB9iyaS.jpg[/IMG] [IMG]http://i.imgur.com/75YHHYQ.jpg[/IMG] [IMG]http://i.imgur.com/CqYgxiq.jpg[/IMG] [IMG]http://i.imgur.com/MxEIlGK.jpg[/IMG] [IMG]http://i.imgur.com/SV2EGBW.jpg[/IMG] [IMG]http://i.imgur.com/tM1Glyx.jpg[/IMG] [IMG]http://i.imgur.com/bEauHuz.jpg[/IMG] [IMG]http://i.imgur.com/c7yBLPX.jpg[/IMG] [SIZE="4"]ලොකු පල්ලමක යද්දී මේ ආකාරයෙන් බැටරිය එක දිගට චාර්ජ් වීම නිසා අධික ලෙස බැටරිය රත්වේ. එම රත්වීම නිසා සිසිල් වනතෙක් බැටරියෙන් බලයක් ලබාගැනීමට නොහැකි වීම මෙසේ බැටරිය පිරුණු විට EV mode ON කිරීමට නොහැකි වේ. අනෙක් හේතුව නම් Traction Brake ON වීමට Moter Generator 2 වලින් නිපදවන විදුලි බලය තැන්පත් කිරීමට තැනක් තිබිය යුතුය. මෙසේ බැටරි එක පිරී තිබීම නිසා එම විදුලිය තැන්පත් කිරීමට නොහැකි නිසාද EV mode ON නොවේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom