Aquarium බඩු ගන්න තැනක්

Opadupa Wayikkiya

Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    Aquarium බඩු ගන්න තැනක්

    යාලුවනේ කොළබ අවට(කොටුවේ නම් ගොඩක් හොදයි) Aquarium බඩු තොග ගන්න තැනක් දන්නවද??
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    යාලුවනේ කොළබ අවට(කොටුවේ නම් ගොඩක් හොදයි) Aquarium බඩු තොග ගන්න තැනක් දන්නවද??

    ආදුරුප්පු විදියේ තියෙනවා ඕනි තරම්. කොටුව අවට තමයි :rolleyes::rolleyes: