බිත්තර දැම්මට නම් අවුලක් නැහැ රැට නිදා ගන්න නැහැ හුක හුකා කෑ ගහනවා වේසිගෙ පුතාලාගෙම්බො බිත්තර දානවා බන් හදන්න එපා ඕවා
සිරාවට බං ඕව හැදුව වගෙ නෙවෙයි මේන්ටේන් කරන්න ගියාම එපා වෙනව.බිත්තර දැම්මට නම් අවුලක් නැහැ රැට නිදා ගන්න නැහැ හුක හුකා කෑ ගහනවා වේසිගෙ පුතාලා
ඊළඟට දවල්ට නයි එනවා හැංගිලා ඉන්න ගෙම්ම්බෝ අල්ලන්න
දැල් ගැහුවත් කැරි ගෙම්ම්බෝ රිංගනවා උන් කන්න සර්පයෝ එනවා දවල්ටසිරාවට බං ඕව හැදුව වගෙ නෙවෙයි මේන්ටේන් කරන්න ගියාම එපා වෙනව.
ගෙම්බො බිත්තර දානවා බන් හදන්න එපා ඕවා
සිරාවට බං ඕව හැදුව වගෙ නෙවෙයි මේන්ටේන් කරන්න ගියාම එපා වෙනව.
හදපු එක අස් කරා බන් ජොබ් එකට ටිකක් දුරට යන්න වෙන නිසා. හැබැයි ඉතින් ඇහැට කනට පේන මාලුවෙක් පැලයක් එහෙම දැක්ක ම ආපහු කැහිල්ලක් එනවා බන්බිත්තර දැම්මට නම් අවුලක් නැහැ රැට නිදා ගන්න නැහැ හුක හුකා කෑ ගහනවා වේසිගෙ පුතාලා
ඊළඟට දවල්ට නයි එනවා හැංගිලා ඉන්න ගෙම්ම්බෝ අල්ලන්න
yako man hithuwe pala jathiyak gana kiyala
පස්සේ අඩි 6 යි 4 යි Tank ඒකක ඇරවානා එකෙක් හැදුවා බන් කිසි කරදරයක් නැහැහදපු එක අස් කරා බන් ජොබ් එකට ටිකක් දුරට යන්න වෙන නිසා. හැබැයි ඉතින් ඇහැට කනට පේන මාලුවෙක් පැලයක් එහෙම දැක්ක ම ආපහු කැහිල්ලක් එනවා බන්![]()
උබ වීදුරුවක් ද දැම්මෙ. වතුරට වීදුරුව ඉරි ගියෙ නැද්දපස්සේ අඩි 6 යි 4 යි Tank ඒකක ඇරවානා එකෙක් හැදුවා බන් කිසි කරදරයක් නැහැ
Filter System එකයි Ultraviolet Bulb එකයි Pump එකයි දාලා මාසෙකට සැරයක් සුද්ද කරා වැඩේ ඉවරයි
බිම ගහන්න ගියාම තමා කරදරේ
හරි හතරැස් වීදුරු ටැංකියක් stand එක අඩි 4 ක් විතර උසයි යට කබඩ් එකක් තියෙනවාඋබ වීදුරුවක් ද දැම්මෙ. වතුරට වීදුරුව ඉරි ගියෙ නැද්ද
උබ කොහොමද ඕක අස් කරන්නෙ?හරි හතරැස් වීදුරු ටැංකියක් stand එක අඩි 4 ක් විතර උසයි යට කබඩ් එකක් තියෙනවා
මුළු ටැංකියම වීදුරු
පොඩ්ඩක් මෙන්න මේ වගේ මේ තරම් උස නැහැ
![]()