මම අද live @ 8 බලද්දි එ අසුබ අරන්චිය දැක්කා ,කව්ද දැක්කෙ එ මැරිච්ච ලමයගෙ අයියාගෙ සහොදර අලය, එ අයියා තමන්ගෙ අස් දෙක දන් දිලා හරි තමන්ගෙ මල්ලිව බෙරලා දෙන්න කියලා ඉල්ලුවා,මගෙ හිතට අද තදින් එ සංවෙදි සිද්දිය දැනුනා , මට විශ්වාශයි ඉදිරි දිනවල කවි ලියවෙවි පුන්චි අමිල ගැන , මම ඉල්ලනවා අමිලගෙ එ දයාබර අයියාගෙ සහොදර කැක්කුම ගැනත් කවි ලියන්න කියලා