අරලියගහ මැදුර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ඉවතට
කොල්ලුපිටිය අරලියගහ මන්දියර ඉදිරිපිට ‘නෝ ඩීල් ගම’ ලෙස පවත්වාගෙන ගිය විරෝධතා ව්‍යාපාරය අත්හිටුවා එම ස්ථානයෙන් ඉවත්වීමට අරගලකරුවෝ තීරණය කර තිබේ.
- https://www.lankadeepa.lk/latest_news/අරලියගහ-මැදුර-ඉදිරිපිට-‘නෝ-ඩීල්-ගම’-ඉවතට/1-616812

