Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aragaleta gahapu eka hodai
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% agreed mchn

ඇත්තම කිව්වොත් මමත් බයියෙක්. මුලදී කඩේ ගියාට ටික කාලයක් සද්ද නැතුව හිටියා වැරදි දේවල් වෙච්ච නිසා. උඹට මතක ඇති ඒ දවස් වල සෑහෙන්න අපි thread වල බැන ගත්තා කුණු හරප කිව්වා.

අරගලේ මුලින් පටන් ගත්ත උන් සෙට් එක දැක්ක නිසා ඇත්තටම මොකාට කඩේ ගියත් අරගලේ ගැන පට්ට මොරාල් එකක් ආවා. බොරු කියන්න ඕන නැහැ. හිත ඇතුලෙන් ඇත්තටම එකට සප් එකක් තිබුනා. හැබැයි බන් අරගලේ නෙවේ මොන දේ කලත් අපි ලන් කරගන්නේ මොනවගේ බලවේගද කියන එක අපි දැන ගන්න ඕන. එක එක දේශපාලන කඳවුරු වල උන් ඕකට රිංග ගන්නකොටම අර හිතේ තිබ්බ ආසාව නැති වෙලාම ගියා. මට නම් තේරුණා ඕක ඉවර වෙන්නේ මහා විනාසයකින් කියලා.

අරගලේ පටන් ගත්ත උන්ට හරි හැටි දේශපාලන කියවීමක් නැති වෙච්ච එක තමයි ඔතන තිබ්බ ලොකුම හේතුව. අර කල්ලි ටික රිංගගෙන උන්ට ඕන ව්දිහට අරගලේ හසුරවන්න ගත්තා. අපේ මිනිස්සු කිව්වේ පොදු හතුරාව එලවන්න වෙන ඕන හතුරෙක් අපේ යහළුවෙක් කරගන්න ලෑස්ති කියලා.

ගෝටාබය ඉන්නකන් එක කඳුළු ගැස් එකක් ඔතනට වැදුනේ නැහැ. අරගලේට මුව වෙලා රටේ වෙන්න ඕන නැති දෙයක් උනේ. ගෝටාබය හොඳයි කියන එක නෙවේ මම කියන්නේ. ඌව තියාගෙන මාස කිහිපයකින් චන්දයක් ඉල්ලලා බල කරලා ඒක කරගෙන 19 සම්මත කර ගත්තා නම් මේ වෙච්ච දේවල් ගොඩක් නොවෙන්න ඉඩ තිබ්බ.අපේ උන් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ හැඟීම් එක්ක විතරයි. කගේ හරි වචනයක් අහගෙන මොරාල් පිට බහිනවා ඉස්සරහට එන ඕන එකෙක් මරනවා වගේ feel එකකින්. හැමදාම ඕක තාමා අපිට වෙන්නේ. දේශපාලන වහල්ලුන්ගෙයි උන්ගෙයි වෙනසක් නැහැ. මේක මටත් පොදුයි.

ඒ අස්සේ මිනිස්සු නීතියට තියෙන බය සම්පුර්ණයෙන්ම නැති කලා. එකට නිතිය කරන අයයි අරගලෙයි දේශපාලනේ කරන උනුයි ඔක්කොම වග කියන්න ඕන.

පෙට්රල් ටිකක් ගහගන්න, ගෑස් එක ගන්න, එකවත් පෝලිමක ඉඳලා මිනිස්සුන්ට කරගන්න බැරි තැනට රට වැට්ටුවා.

පාරවල් වහගෙන මිනිස්සු පෝලිම් හදාගෙන. හෝන් එක ගැහුවම වාහනත් කුඩු කරන්න එනවා. ඒ කියන්නේ තනිකර රටේ නිතිය කියන දේ බල්ලටම දැම්ම. මේවට මුලින්ම වග කියන්න ඕන ආණ්ඩුව. ඒක ඇත්ත. හැබැයි ආණ්ඩුවට බනින ගමන් අපෙත් ලොකු වැරද්දක් තියෙනවා කියල පිළිගන්න ඕන නේද? මේ ප්රශ්න වලට අපිත් කොනකින් හරි වග කියන්න ඕන නේද? එහෙවු මිනිස්සු එක්ක රටට හරියට පාලකයෝ පත් වෙයි කියලා හිතන්න පුලුවන්ද?

දැන්වත් මේක කරන එකෙක්ට කරන්න දීලා ඉක්මනට චන්දයක් ඉල්ලපල්ලා. ඉල්ලමු. එච්චරයි කරන්න පුළුවන් දේකට තියෙන්නේ. හැමදාම අරගල කරන්න ගියොත් මේකේ ඉවරයක් වෙන්නේ නැහැ. හැම දෙකම ලිමිට් එකක් තියෙනවා. ඔකොටම කලින් බුකියේ පොරවල් වෙන්න හදන තමුන්ගේ reach වැඩි කරගන්න දඟලන page කාරයෝ ටිකයි නළු නිලි සෙට් එකෙයි සද්ද වහන්න වෙනවා. උන් අවුලනවා. පැත්තකට වෙනවා. එච්චරයි උන් කරන්නේ.

[QUOTE="ESL, post: 27992174, member: 556953"] 100% agreed mchn ඇත්තම කිව්වොත් මමත් බයියෙක්. මුලදී කඩේ ගියාට ටික කාලයක් සද්ද නැතුව හිටියා වැරදි දේවල් වෙච්ච නිසා. උඹට මතක ඇති ඒ දවස් වල සෑහෙන්න අපි thread වල බැන ගත්තා කුණු හරප කිව්වා. අරගලේ මුලින් පටන් ගත්ත උන් සෙට් එක දැක්ක නිසා ඇත්තටම මොකාට කඩේ ගියත් අරගලේ ගැන පට්ට මොරාල් එකක් ආවා. බොරු කියන්න ඕන නැහැ. හිත ඇතුලෙන් ඇත්තටම එකට සප් එකක් තිබුනා. හැබැයි බන් අරගලේ නෙවේ මොන දේ කලත් අපි ලන් කරගන්නේ මොනවගේ බලවේගද කියන එක අපි දැන ගන්න ඕන. එක එක දේශපාලන කඳවුරු වල උන් ඕකට රිංග ගන්නකොටම අර හිතේ තිබ්බ ආසාව නැති වෙලාම ගියා. මට නම් තේරුණා ඕක ඉවර වෙන්නේ මහා විනාසයකින් කියලා. අරගලේ පටන් ගත්ත උන්ට හරි හැටි දේශපාලන කියවීමක් නැති වෙච්ච එක තමයි ඔතන තිබ්බ ලොකුම හේතුව. අර කල්ලි ටික රිංගගෙන උන්ට ඕන ව්දිහට අරගලේ හසුරවන්න ගත්තා. අපේ මිනිස්සු කිව්වේ පොදු හතුරාව එලවන්න වෙන ඕන හතුරෙක් අපේ යහළුවෙක් කරගන්න ලෑස්ති කියලා. ගෝටාබය ඉන්නකන් එක කඳුළු ගැස් එකක් ඔතනට වැදුනේ නැහැ. අරගලේට මුව වෙලා රටේ වෙන්න ඕන නැති දෙයක් උනේ. ගෝටාබය හොඳයි කියන එක නෙවේ මම කියන්නේ. ඌව තියාගෙන මාස කිහිපයකින් චන්දයක් ඉල්ලලා බල කරලා ඒක කරගෙන 19 සම්මත කර ගත්තා නම් මේ වෙච්ච දේවල් ගොඩක් නොවෙන්න ඉඩ තිබ්බ.අපේ උන් ගොඩක් වෙලාවට වැඩ කරන්නේ හැඟීම් එක්ක විතරයි. කගේ හරි වචනයක් අහගෙන මොරාල් පිට බහිනවා ඉස්සරහට එන ඕන එකෙක් මරනවා වගේ feel එකකින්. හැමදාම ඕක තාමා අපිට වෙන්නේ. දේශපාලන වහල්ලුන්ගෙයි උන්ගෙයි වෙනසක් නැහැ. මේක මටත් පොදුයි. ඒ අස්සේ මිනිස්සු නීතියට තියෙන බය සම්පුර්ණයෙන්ම නැති කලා. එකට නිතිය කරන අයයි අරගලෙයි දේශපාලනේ කරන උනුයි ඔක්කොම වග කියන්න ඕන. පෙට්රල් ටිකක් ගහගන්න, ගෑස් එක ගන්න, එකවත් පෝලිමක ඉඳලා මිනිස්සුන්ට කරගන්න බැරි තැනට රට වැට්ටුවා. පාරවල් වහගෙන මිනිස්සු පෝලිම් හදාගෙන. හෝන් එක ගැහුවම වාහනත් කුඩු කරන්න එනවා. ඒ කියන්නේ තනිකර රටේ නිතිය කියන දේ බල්ලටම දැම්ම. මේවට මුලින්ම වග කියන්න ඕන ආණ්ඩුව. ඒක ඇත්ත. හැබැයි ආණ්ඩුවට බනින ගමන් අපෙත් ලොකු වැරද්දක් තියෙනවා කියල පිළිගන්න ඕන නේද? මේ ප්රශ්න වලට අපිත් කොනකින් හරි වග කියන්න ඕන නේද? එහෙවු මිනිස්සු එක්ක රටට හරියට පාලකයෝ පත් වෙයි කියලා හිතන්න පුලුවන්ද? දැන්වත් මේක කරන එකෙක්ට කරන්න දීලා ඉක්මනට චන්දයක් ඉල්ලපල්ලා. ඉල්ලමු. එච්චරයි කරන්න පුළුවන් දේකට තියෙන්නේ. හැමදාම අරගල කරන්න ගියොත් මේකේ ඉවරයක් වෙන්නේ නැහැ. හැම දෙකම ලිමිට් එකක් තියෙනවා. ඔකොටම කලින් බුකියේ පොරවල් වෙන්න හදන තමුන්ගේ reach වැඩි කරගන්න දඟලන page කාරයෝ ටිකයි නළු නිලි සෙට් එකෙයි සද්ද වහන්න වෙනවා. උන් අවුලනවා. පැත්තකට වෙනවා. එච්චරයි උන් කරන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom