ARAKKU prashnayak

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,341
    17,248
    113
    Auckland
    owa mala jarawa bung

    thanikarama ethanol genath chemical and coloring mix karala denne, bonawa nam foreign brand witharak beepan, lankawe hadanawa nam wine ekath spirit mix :P
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    ඔව් සහෝ මහා කැ# වැඩ. මට ඩෙංගු හැදිලා බොන්න හොද නැති නිසා යන්තම් හිත හදාගත්ත..... නැත්තම් කොහොම DD උබලගේ බරෑන්ඩ් එක. අපි නම් ෆ්‍රැන්ක්ලින් එකේ old එක තමයි. හැබැයි සංස්ථ එක නම් චාටර්
    :yes::yes:

    සොහොන;17348368 said:
    මෙන්ඩිස් ඔර්ජින්ල ස්ලො වැදෙන්නේ තැපැල්සින් වැඩ් ස0ස්තා ඔල්ඩ් බොලතේ ලෙසටම ව්දිනවා මගේ මතය අනුව ගල් නම් බ්ව්වා දවසක් වමනේ දලා එතනම් වැටුනා :rofl: ෆස්ට් ඇන්ඩ් ලාස්ට් හැඹැයි සමහරුන්ට් ගල් නැතුවම බැ :love:
    gal arakku kerapothu rahai:rofl:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    මේකයි මචං, ගල් අරක්කු බෝතලයකින් ඒවා නිෂ්පාදනය කරනා DCSL සමාගමට යන්නේ රුපියල් 410 ක් වගේ ගානක්. ඉතිරි රුපියල් 500 ක වගේ මුදල යන්නේ ආණ්ඩුවට බදු මුදල් විදියට. ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් ගල් අරක්කු බෝතලයක් හදන්න වියදම යන්නේ රුපියල් 400 ටත් අඩු ගානක්. හැබැයි ඉතිං
    DCSL එක ආණ්ඩුවට ඔයවගේ බදු ගෙව්වත් ඒකට හොද ලාබයක් තියෙනවා.

    අනික තමයි සමහර අරක්කු නිෂ්පාදන සමාගම් (ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ස්කාගාර 5 වගේ එව්වා) අරක්කු අඩු මිලට විකුනන්නේ ආණ්ඩුවට ගෙවන්න තියෙන බදු මුදල් පැහැර හැරලා.අනික ඒ සමාගම් අරක්කු නිෂ්පාදනයට අවශ්‍ය ස්ප්‍රිතු එහෙමත් ඔය සමාගම් ගෙන්වා ගන්නේ නිතිවිරෝධීව බදු ගෙවීම පැහැර හරිමින්. හැබැයි හැරි ජයවර්ධනගේ DCSL එක එහෙම කරන්නේ නෑ. ඒක හරියට අදායම් බදු ගෙවනවා. ඒකයි සීන් එක.

    අනිත් කාරනේ තමයි ගොඩක් අය හිතනවා ගල් අරක්කු කියන්නේ එච්චර හරි නැති බිමක් කියලා. ඒක ඇත්ත නෙමෙයි. මොකද ලංකාවේ වැඩියෙන්ම විකිනෙන අරක්කු වර්ගයත් ගල් අරක්කු,වැඩියෙන්ම කවළං කරන අරක්කු වර්ගයත් ගල් අරක්කු. ලංකාවේ විකුනන්න තියෙන ගල් අරක්කු සේරම වගේ කවලන් එව්වා. මට හම්බවෙලා තියෙනවා
    DCSL එකේ වැඩ කරන මගේ යාළුවෙක් ගෙන් ගල් අරක්කු බෝතල් වගයක්. එව්වා ප්‍රඩක්ෂන් ලයින් එකෙන්ම ගත්තුවා. මම ඒක බිලා බැලුවා. ඒක තමයි මාරම බීම. අමර පානේ. මම ඒ වෙලේ තමයි තේරුම් ගත්තේ කාර්ගිල්ස් වලත් විකුනන්න තියෙන්නේ කවලන් ගල් අරක්කුනේ කියලා. පුළුවන් නං උබත් එහෙම එකක් හොයන් බිලා බලපාන්. එතකොට වෙනස තේරෙයි. හොද ගල් අරක්කු බීපු සුද්දෝ එහෙම ආයේ ආයේ ලංකාවට ආවම ගල්ම හොයන්නේ ඒ හින්දයි. (මමත් දැන් ගල් අරක්කු බොන්නේ නැත්තේ කවලන් නැති එව්වා හොයාගන්න අමාරු නිසා.)

    අඩු මුදලට තියෙන බ්‍රෑන්ඩ් වලින් IDL ලෝකල් බ්ලැක් ලේබල් එක හොදයි. ඒකත් නමසිය ගානක් වෙන්නේ. ආයේ ඉතිං VSOA එක තමයි මගේ තේරීම. ඉස්සර නං ඕල්ඩ් රිසව් ගැහැව්වා. ඒත් දැන් නං ඒක සැර මදි. ඊළගට V&A විස්කියත් අමර පානේ.
    මෙන්ඩිස් නං තියෙනවා අවුරුදු 12,18 පරණ සුපිරි බිමක්. ඔකේ අවුරුදු 18 ක් පරණ එක නං සාමාන්‍ය වයින් ස්ටෝර්ස් වල නෑ, සුපර් මාර්කට් වලත් තෝරගත්තු ඒවගේ ඇති. අන්න ඒක නං සුපිරි බිමක්.

    අනික තමයි අරක්කු බොනවා නං හරියට අරක්කු වර්ගයක් බොන්න ඕනා. මොකද සමහරු පුරුදු වෙලා ඉන්නවා ඇපල්,මැන්ගෝ ෆ්ලෙවර් තියෙන ග්‍රීන් ඇපල් අරක්කු වගේ ජරාවල් වලට. ඔව්වා තනිකරම කෙමිකල්. ඊලග වැදගත් දේ තමයි අරක්කු බොද්දි කොකාකෝලා,ස්ප්‍රයිට් ජරාවල් දාන්න එපා. නිකන්ම අරක්කු විතරක් බොන්න. එතකොට තමයි අරක්කු වල නියම රහ එන්නේ. ඒක ශරීරයට අහිතකරත් නෑ. මොකද කොකාකෝලා වගේ දේවල් දැම්මම අරක්කු එකේ නියම රහත් යනවා. අනික ඇගට වැඩිපුර සීනිත් එකතු වෙනවා,වැඩිපුර බොන්නත් පුරුදු වෙනවා.

    නිකන්ම අරක්කු බොන්න බැරිනං සෝඩා පොඩ්ඩක් දාගන්න. අයිස් කැටයක් දාගත්තත් කමක් නෑ. හැබැයි විස්කි වගේ දේවල් බොනකොට නං කිසිම දෙයක්,අයිස් කැටයක්වත් දාන්න එපා. ඒවායින් විස්කි එකේ නියම රහ නැති වෙනවා.

    මම නං ඕනිම අරක්කු වර්ගයක්, මත්පැන් වර්ගයක් බොන්නේ කිසිම සැන්ඩි වර්ගයක් නැතිව.
    good review bro! :love:ethakota umba kiyanne gaana adu arakku wala standard eke awulak ne kiyalada? :confused:( mama adahas karanne kassipu wage kalawam ne kiyalada):rolleyes:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    බොන එක නැවැත්තුවා වෙලාවට..:rofl:
    වොඩ්කා එකක් ගෙනත් තියන් රෙඩ් බුල් සැන්ඩි කරලා ගහපං..
    වන් ශොට් නොකවුට්..:yes:
    gal arakku ekka red bull mix karala gahala thiyanawa:rofl:
    owa mala jarawa bung

    thanikarama ethanol genath chemical and coloring mix karala denne, bonawa nam foreign brand witharak beepan, lankawe hadanawa nam wine ekath spirit mix :P
    machan ethanol kiyanne tahanam deyak nemei neda:rolleyes:
     

    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    83
    28
    හිගුරාන ස්පෙසල් 1 ගැන දන්නවද?මම එක පාරක් ගැහුවා. ගල් වලට වැඩ නං හොදයි..