Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arapaima
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2014 අවුරුද්ද දවසේ මුලින්ම මම කියන්න යන්නේ මාලුවෙක් ගැන. මේ මාළුවාගේ නම තමයි Arapaima. Pirarucu කියලත් කියනවා. Pirarucu කියන්නේ ඇයි කියල ත්‍රෙඩ් එක අන්තිමට කියන්නම්.

මේ මාළුවා ජීවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ amazon ගඟේ. fresh water fish කෙනෙක්. මේ මාළුවා සාමාන්යෙන් 2-3 m දක්වා ලොකු වෙන්න පුළුවන්. ඒ උනාට දැනට මිනිස්සු දැකල තියෙන ලොකුම Arapaima 4.5 m විතර එකෙක්. එක නිසා කව්රුහරි මේ මාළුවා aquarium fish කෙනෙක් විදියට ඇති කරනවානම් ඉතා විශාල tank එකක් අවශ්‍ය වෙනවා. මේ මාළුවාගේ සාමාන්‍ය බර over 100 Kg වෙනවා.

ස්වභාවික පරිසරයේ මේ මාළුවට හතුරෝ නැහැ මිනිස්සු ඇරෙන්න. මෙයාගේ තියෙන ඉතා ඝනකම් කොරපොතු set එක නිසා මේ මාළුවට ලොකු protection එකක් නිකන්ම ලැබෙනවා. Arapaima ගෙ normal food වෙන්නේ කුඩා මාළු වර්ග.

Arapaima ගෙ ජීවිත කාලය සාමාන්යෙන් අවුරුදු 20ක් විතර කියල තමයි කියන්නේ. ඒත් මේ මාළුවට ඊට වඩා ගොඩක් කල් ජීවත් වෙන්න හැකියාව තියෙනවා හොඳ පරිසරයක. මෙයාල බෝ වෙන්නේ බිත්තර වලින්. මේ මාළුවා pre historic මාලුවෙක් හැටියට තමයි සලකන්නේ. ඒ කියන්නේ dinosaur යුගයේ ඉදල එන එකෙක්. මූට වාතයේ ඇති ඔක්සිජන් වලින් හුස්ම ගන්න පුළුවන්.

දැන් බලමු ඇයි මූට pirarucu කියන්නේ කියල. ඉස්සර amazon ගඟ area එකේ ජීවත් වෙලා තියෙනවා ගෝත්‍රිකයෝ set එකක්. ඒ ගෝත්‍රිකයන්ගේ නායකයාගේ පුතා හෙන සීන් එකේ හිටපු එකෙක්. එයාගේ නම තමයි pirarucu කියන්නේ. ඌ කරලා තියෙන්නේ ඌට හිතුන දේවල් විතරයි. අනිත් අය කියපු ඒවට ඇහුම්කන් දීල නෑ. එක හින්ද ගෝත්‍රිකයෝ හිතල තියෙන්නේ pirarucu එක්ක දෙවියෝ කෝපයෙන් ඉන්නේ කියල.

දවසක් ගොඩක් වහින විදුලි කොටන දවසක pirarucu තනියම ඔරුවක නැගල ගඟේ ගිහින්. ඒත් ආපහු ඇවිල්ල නෑ. එක අහපු ගෝත්‍රිකයෝ හිතල තියෙන්නේ දෙවියෝ දඩුවමක් වශයෙන් මේ ගෝත්‍රික නායකයාගේ පුතාව මාලුවෙක් කරලා කියල. ඒ මාළුවා arapaima කියල තමයි ගෝත්‍රිකයෝ විශ්වාස කරන්නේ. එක නිසා තමයි arapaima ට pirarucu කියල කියන්නේ.

මාළු ගැන මේ වගේ තව ගොඩක් info දැනගන්න මගේ monster fish ත්‍රෙඩ් එකට එන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1580666

[QUOTE="Randir, post: 16518809, member: 3497"] [SIZE="4"]2014 අවුරුද්ද දවසේ මුලින්ම මම කියන්න යන්නේ මාලුවෙක් ගැන. මේ මාළුවාගේ නම තමයි Arapaima. Pirarucu කියලත් කියනවා. Pirarucu කියන්නේ ඇයි කියල ත්‍රෙඩ් එක අන්තිමට කියන්නම්. [IMG]http://i59.tinypic.com/ip4514.jpg[/IMG] මේ මාළුවා ජීවත් වෙන්නේ දකුණු ඇමරිකාවේ amazon ගඟේ. fresh water fish කෙනෙක්. මේ මාළුවා සාමාන්යෙන් 2-3 m දක්වා ලොකු වෙන්න පුළුවන්. ඒ උනාට දැනට මිනිස්සු දැකල තියෙන ලොකුම Arapaima 4.5 m විතර එකෙක්. එක නිසා කව්රුහරි මේ මාළුවා aquarium fish කෙනෙක් විදියට ඇති කරනවානම් ඉතා විශාල tank එකක් අවශ්‍ය වෙනවා. මේ මාළුවාගේ සාමාන්‍ය බර over 100 Kg වෙනවා. ස්වභාවික පරිසරයේ මේ මාළුවට හතුරෝ නැහැ මිනිස්සු ඇරෙන්න. මෙයාගේ තියෙන ඉතා ඝනකම් කොරපොතු set එක නිසා මේ මාළුවට ලොකු protection එකක් නිකන්ම ලැබෙනවා. Arapaima ගෙ normal food වෙන්නේ කුඩා මාළු වර්ග. Arapaima ගෙ ජීවිත කාලය සාමාන්යෙන් අවුරුදු 20ක් විතර කියල තමයි කියන්නේ. ඒත් මේ මාළුවට ඊට වඩා ගොඩක් කල් ජීවත් වෙන්න හැකියාව තියෙනවා හොඳ පරිසරයක. මෙයාල බෝ වෙන්නේ බිත්තර වලින්. මේ මාළුවා pre historic මාලුවෙක් හැටියට තමයි සලකන්නේ. ඒ කියන්නේ dinosaur යුගයේ ඉදල එන එකෙක්. මූට වාතයේ ඇති ඔක්සිජන් වලින් හුස්ම ගන්න පුළුවන්. දැන් බලමු ඇයි මූට pirarucu කියන්නේ කියල. ඉස්සර amazon ගඟ area එකේ ජීවත් වෙලා තියෙනවා ගෝත්‍රිකයෝ set එකක්. ඒ ගෝත්‍රිකයන්ගේ නායකයාගේ පුතා හෙන සීන් එකේ හිටපු එකෙක්. එයාගේ නම තමයි pirarucu කියන්නේ. ඌ කරලා තියෙන්නේ ඌට හිතුන දේවල් විතරයි. අනිත් අය කියපු ඒවට ඇහුම්කන් දීල නෑ. එක හින්ද ගෝත්‍රිකයෝ හිතල තියෙන්නේ pirarucu එක්ක දෙවියෝ කෝපයෙන් ඉන්නේ කියල. දවසක් ගොඩක් වහින විදුලි කොටන දවසක pirarucu තනියම ඔරුවක නැගල ගඟේ ගිහින්. ඒත් ආපහු ඇවිල්ල නෑ. එක අහපු ගෝත්‍රිකයෝ හිතල තියෙන්නේ දෙවියෝ දඩුවමක් වශයෙන් මේ ගෝත්‍රික නායකයාගේ පුතාව මාලුවෙක් කරලා කියල. ඒ මාළුවා arapaima කියල තමයි ගෝත්‍රිකයෝ විශ්වාස කරන්නේ. එක නිසා තමයි arapaima ට pirarucu කියල කියන්නේ. මාළු ගැන මේ වගේ තව ගොඩක් info දැනගන්න මගේ monster fish ත්‍රෙඩ් එකට එන්න. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1580666[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom