Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Arash-Tike Tike Kardi- සිංහල අර්ථය!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිංදුව ලිව්වේ Alex Labafzadeh සහ Johan Tobia Bejerholm. පර්සියානු භාෂාව මන් පුද්ගලිකව ඉතාම ඇලුම් කරන භාෂාවක් . බලන්න අර්ථය . කාන්තා සිරුර ගැන මත් වෙලා ඉන්න පුරුෂයෙක්ගේ හිතේ ඇතිවන ආවේගය , හැගීම් , කාමුක සිතුවිළි මෙයට ඇතුළත්. තමන් සොයන ස්ත්රියගේ පහස ලැබෙනකම් පුරුෂයෙක්ගේ මනදොළ සැපිරෙන්නේ නැහැ. ඒ ගෑණිවමයි ඕනේ. මුළු ඇඟේම දුවන්නේ ඒ ගෑණි වෙනුවෙන් උපන් ආසාවෙන් කකියන ලේ...

[MEDIA=youtube]Efxx6vZQSS4:32[/MEDIA]

යුවතියේ , ඔව් ඔබ ! මෙහි එන්න .

ඔව් ; ඇමතූවේ ඔබටයි. පැමිණෙන්න මා අසලට .

ඔබේ පෙනුම , රුව , මිහිරි හඬ , සරාගී දෙතොල්

ඒ සියල්ල මට අවැසියි. රස විඳීමට මිස අන් කවරකටද ?

මුළු සියොළඟම දැවේ ඔබ කෙරෙහි උපන් ආශාවෙන්.

හදවත ? හදවතද එසේමයි.

තව තවත් , මේ තරම් වේදනාවට පත් නොකරන්න. ඔබවමයි උවමනා.

හදවත පිපිරීමට තරම් වේදනයි .

උන් හිටි තැනක් , ආ ගිය තැනක් , කළ කී කිසිවක් මා මනසේ නැහැ.

ඔබවමයි උවමනා මා හදට.

ඔබේ සියොළඟම රස ආකාරයක්.

මුළු සියොළඟම මිහිරි පානයක්.

ඒ සෑම තැනම රසයන් විඳින තුරු

හද නොගැසේවි යළි.

Biya to, khodet biya to

Faghat to, biya pahluye man

Negato, sedato, labato

Mikham baraye man

Bia to! pahloye man!

Negato! mikham ba man!

Sedato! dust daram!

Tike tike kardi Dele mano

Sarbe saram nazar dige dige mikhamet

Tike tike bordi dele mano

Dar bedaram kardi toro toro mikhamet

Tike tike kardi Dele mano

Sarbe saram nazar dige dige mikhamet

Tike tike bordi dele mano

Dar bedaram kardi toro toro mikhamet

මේ සිංදුව ලිව්වේ Alex Labafzadeh සහ Johan Tobia Bejerholm.

පර්සියානු භාෂාව මන් පුද්ගලිකව ඉතාම ඇලුම් කරන භාෂාවක් .

බලන්න අර්ථය . කාන්තා සිරුර ගැන මත් වෙලා ඉන්න පුරුෂයෙක්ගේ

හිතේ ඇතිවන ආවේගය , හැගීම් , කාමුක සිතුවිළි මෙයට ඇතුළත්.

තමන් සොයන ස්ත්රියගේ පහස ලැබෙනකම් පුරුෂයෙක්ගේ

මනදොළ සැපිරෙන්නේ නැහැ. ඒ ගෑණිවමයි ඕනේ. මුළු ඇඟේම

දුවන්නේ ඒ ගෑණි වෙනුවෙන් උපන් ආසාවෙන් කකියන ලේ...

[QUOTE="silentsahan, post: 25598331, member: 281066"] මේ සිංදුව ලිව්වේ Alex Labafzadeh සහ Johan Tobia Bejerholm. පර්සියානු භාෂාව මන් පුද්ගලිකව ඉතාම ඇලුම් කරන භාෂාවක් . බලන්න අර්ථය . කාන්තා සිරුර ගැන මත් වෙලා ඉන්න පුරුෂයෙක්ගේ හිතේ ඇතිවන ආවේගය , හැගීම් , කාමුක සිතුවිළි මෙයට ඇතුළත්. තමන් සොයන ස්ත්රියගේ පහස ලැබෙනකම් පුරුෂයෙක්ගේ මනදොළ සැපිරෙන්නේ නැහැ. ඒ ගෑණිවමයි ඕනේ. මුළු ඇඟේම දුවන්නේ ඒ ගෑණි වෙනුවෙන් උපන් ආසාවෙන් කකියන ලේ... [MEDIA=youtube]Efxx6vZQSS4:32[/MEDIA] [SIZE=6]යුවතියේ , ඔව් ඔබ ! මෙහි එන්න . ඔව් ; ඇමතූවේ ඔබටයි. පැමිණෙන්න මා අසලට . ඔබේ පෙනුම , රුව , මිහිරි හඬ , සරාගී දෙතොල් ඒ සියල්ල මට අවැසියි. රස විඳීමට මිස අන් කවරකටද ? මුළු සියොළඟම දැවේ ඔබ කෙරෙහි උපන් ආශාවෙන්. හදවත ? හදවතද එසේමයි. තව තවත් , මේ තරම් වේදනාවට පත් නොකරන්න. ඔබවමයි උවමනා. හදවත පිපිරීමට තරම් වේදනයි . උන් හිටි තැනක් , ආ ගිය තැනක් , කළ කී කිසිවක් මා මනසේ නැහැ. ඔබවමයි උවමනා මා හදට. ඔබේ සියොළඟම රස ආකාරයක්. මුළු සියොළඟම මිහිරි පානයක්. ඒ සෑම තැනම රසයන් විඳින තුරු හද නොගැසේවි යළි. :dull:[/SIZE] Biya to, khodet biya to Faghat to, biya pahluye man Negato, sedato, labato Mikham baraye man Bia to! pahloye man! Negato! mikham ba man! Sedato! dust daram! Tike tike kardi Dele mano Sarbe saram nazar dige dige mikhamet Tike tike bordi dele mano Dar bedaram kardi toro toro mikhamet Tike tike kardi Dele mano Sarbe saram nazar dige dige mikhamet Tike tike bordi dele mano Dar bedaram kardi toro toro mikhamet [SIZE=5]මේ සිංදුව ලිව්වේ Alex Labafzadeh සහ Johan Tobia Bejerholm. පර්සියානු භාෂාව මන් පුද්ගලිකව ඉතාම ඇලුම් කරන භාෂාවක් . බලන්න අර්ථය . කාන්තා සිරුර ගැන මත් වෙලා ඉන්න පුරුෂයෙක්ගේ හිතේ ඇතිවන ආවේගය , හැගීම් , කාමුක සිතුවිළි මෙයට ඇතුළත්. තමන් සොයන ස්ත්රියගේ පහස ලැබෙනකම් පුරුෂයෙක්ගේ මනදොළ සැපිරෙන්නේ නැහැ. ඒ ගෑණිවමයි ඕනේ. මුළු ඇඟේම දුවන්නේ ඒ ගෑණි වෙනුවෙන් උපන් ආසාවෙන් කකියන ලේ...:dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom