අරවින්ද කියන්නේ ක්‍රිකට් වලට පන වගේ ආදරේ කරන මිනිහෙක් ඒ වගේ පුද්ගලයෙක් කවදාවත් ක්‍රිකට් වලට අවැඩක් කරන්නේ නෑ අපි ට්වි එක ඉස්සරහ ඉදන් බලනවා වගේ ලේසි නෑ ක්‍රිකට් සෙල්ලම් කරන්න මේ වීඩියෝ එක බැලුවම එක හොදට තේරෙනවා
ස්තුතියි යාළුවා මේක අපි එක්ක බෙදා ගත්තට
ස්තුතියි යාළුවා මේක අපි එක්ක බෙදා ගත්තට


