Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Arc Browser > Chrome
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හයි කුකුලනි. Windows 10 වල Chromium Edge එක release කරපු කාලේ ඉදන් use කරේ Edge එක.

දැන් මාසයක් තිස්සේ Arc Browser එක use කරන්නේ. මේක පට්ට. වැදගත් features ගොඩක් තියනවා. ලාවට කියන්නම් ඒවා ගැන. මුලින්ම නම් හුරු වෙන්න අමාරුයි. එත් හුරු උනාට පස්සේ මේක පට්ට. Windows වල මේ හැම feature එකක්ම තියනවද කියල නම් sure නෑ.

1. Spaces

[MEDIA=youtube]kVZZv1ygNP8[/MEDIA]

එක එක වැඩ වලට මේකේ වෙනම Space එකක් හදන්න පුළුවන්. ඒ කිවේ උදාහරණයක් විදිහට Work, Personal කියල වෙනම spaces දෙකක් හදල ඒවාට විතරක් අදාළ bookmarks තියාගන්න පුළුවන්. Seamlessly switch වෙන්න පුළුවන් space අතරේ.

2. Favorites

Favorites වලට gmail , whatsapp web වගේ commonly access කරන වෙබ්සයිට්ස් pin කරන්න පුළුවන්. Favorites ඔක්කොම spaces වලට common.

[MEDIA=youtube]Hivw5U7CvWs[/MEDIA]

3. Boost

[MEDIA=youtube]zq-3kfzAFeo[/MEDIA]

මේක පට්ටම feature එකක්. මේකෙන් වෙබ්සයිට් එකක් තමන්ට කැමති විදිහකට customise කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ එළකිරි එක පේන විදිහ දැන්. boost එකෙන් කැමති නැති හැම element එකක්ම අයින් කරගත්ත.

තව කියන්න නම් ගොඩක් දේවල් තියනවා, type කරන්න කම්මැලි. පල්ලෙහා video එක බලන්න idea එකක් ගන්න. පොඩ්ඩක් හුරු වෙන්න අමාරුයි. එච්චරයි අවුලකට තියෙන්නේ. කැමති අය දාගෙන බලන්න.

[MEDIA=youtube]53aEnT53f3Q[/MEDIA]

https://arc.net/download

[QUOTE="Sub Zer0, post: 30011551, member: 544469"] [CENTER][SIZE=5]හයි කුකුලනි. Windows 10 වල Chromium Edge එක release කරපු කාලේ ඉදන් use කරේ Edge එක. දැන් මාසයක් තිස්සේ Arc Browser එක use කරන්නේ. මේක පට්ට. වැදගත් features ගොඩක් තියනවා. ලාවට කියන්නම් ඒවා ගැන. මුලින්ම නම් හුරු වෙන්න අමාරුයි. එත් හුරු උනාට පස්සේ මේක පට්ට. Windows වල මේ හැම feature එකක්ම තියනවද කියල නම් sure නෑ. [IMG width="198px"]https://upload.wikimedia.org/wikipedia/commons/thumb/3/37/Arc_%28browser%29_logo.svg/1200px-Arc_%28browser%29_logo.svg.png[/IMG] 1. Spaces [MEDIA=youtube]kVZZv1ygNP8[/MEDIA] එක එක වැඩ වලට මේකේ වෙනම Space එකක් හදන්න පුළුවන්. ඒ කිවේ උදාහරණයක් විදිහට Work, Personal කියල වෙනම spaces දෙකක් හදල ඒවාට විතරක් අදාළ bookmarks තියාගන්න පුළුවන්. Seamlessly switch වෙන්න පුළුවන් space අතරේ. [IMG width="597px"]https://pbs.twimg.com/media/FV33qRkUYAENAsX.jpg[/IMG] 2. Favorites [IMG]https://downloads.intercomcdn.com/i/o/558950355/63997486bf7c00ae0394655d/Favorites_move.gif[/IMG] Favorites වලට gmail , whatsapp web වගේ commonly access කරන වෙබ්සයිට්ස් pin කරන්න පුළුවන්. Favorites ඔක්කොම spaces වලට common. [MEDIA=youtube]Hivw5U7CvWs[/MEDIA] 3. Boost [MEDIA=youtube]zq-3kfzAFeo[/MEDIA] මේක පට්ටම feature එකක්. මේකෙන් වෙබ්සයිට් එකක් තමන්ට කැමති විදිහකට customise කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ එළකිරි එක පේන විදිහ දැන්. boost එකෙන් කැමති නැති හැම element එකක්ම අයින් කරගත්ත. [IMG width="968px"]https://i.imgur.com/OZjfnob.png[/IMG] තව කියන්න නම් ගොඩක් දේවල් තියනවා, type කරන්න කම්මැලි. පල්ලෙහා video එක බලන්න idea එකක් ගන්න. පොඩ්ඩක් හුරු වෙන්න අමාරුයි. එච්චරයි අවුලකට තියෙන්නේ. කැමති අය දාගෙන බලන්න. [MEDIA=youtube]53aEnT53f3Q[/MEDIA] [URL='https://arc.net/download'][IMG width="286px"]https://i.imgur.com/yDoJ63g.png[/IMG][/URL] [URL]https://arc.net/download[/URL][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom