Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියට හරි ඔික තාමා මාත් කියන්නේ වාස්තු කියන්නේ විද්‍යාවක් එකේ දෙකක් නැහැ එක තමා ඉදිකිරමි සදාහා වු විද්‍යාව. නමුත් ප්‍රශ්ණේ තියේන්නේ අද බිහිවෙලා තියේන බඩගොස්තර වාදි කේන්දර කාරයන්ගේ වාස්තු මත තාමා. මෙකද ඔවුන් කිසිසේත්ම නිවසක වාහලක් කොහෙමද එන්නේ දන්න් එක ප්‍රයොගිකව හදන්නේ කොහාමද දන්නැ ගඩෙල් බ්ත්තියක් කියද එක දන්නැ ඉංගිශ් බැම්ම(මෙ වචනේට ම් අර කාටද ලවි කරන එක්කෙනෙක් ඉන්නවනේ එයට තද වෙයි. එත් එයා දන්නැ එයාගේ යෙයි බ්ත්ති බැදලා තිියෙන්නේ ඉංගිශ් බැමිමෙන් කියලා එ බැමිමට කියන්නේ එ නම ඔය වැදුමි පිදුමි කරන කේන්දර කාරයෝත්) කියන්නේ මෙකක්ද පෙලිමිශ් බැම්ම කියන්නේ මෙකද්ද කියල. හැබැයි කාවුරැ හරි ඇදපු සැලැස්මක් දැක්කාම කතා කරන්නේ මිනිහා අර අපේ සදාචරයක් නැතුව කැහැ ගහන රිෂිවරයා එයා වගේ හැබැයි මෙකට වහලක් ගහල දෙන්න කියලා මිනිහට කිව්වෙත් එවලේම මිනිහට දවස් දෙකක් විතර යනවනේ. මෙකද මිනිහට දැහැන් ගත වෙන්න ඔනේ වහලේ අදින්න වස්තු පුරැෂයගේන් එහෙම අහන්න එපැයි. (මිනිහා දුවලා ගිහින් පැලැන් අදින මල්ලි කෙනෙක් ලගට ගිහින් වැදලා වැදලා වාහලක් ඇදගෙන එනවා)ඊට පස්සේ මිනිහා දෙනවා. වැඩ කාරයා වගේ. සමාවෙන්න මම මෙ කියන්නේ සැළසුම් අදින් සමහරක් කට්ටිය ඉන්නවා මෙ මිත්‍ය දුශ්ට්ක අදහස් ට්කත් නොමිලේම දෙන අය.මොකද එක අද කාලේ හෙදටම විකුණන්න පුලුවන් වෙළද භණ්ඩයක් නේ. එ අය නෙවේ මම මේ කියන්නේ එ අය බොර්ඩ් ගහන්නේ නොමිලේ වාස්තු කියලා. කේන්දර වාස්තු කට්ටිය බොර්ඩි ගහන්නේ වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියලා. මම කියනවට හොයලා බලන්න. බොරැනම් නිකම් හොයලා බලන්න. එ කට්ටියට මෙකෙන් එහා සංකල්පයක් තියා ඉරක්වත් ගහන්න බැහැ. මෙකද අතිතයේ අවශ්‍යතාවන් මත හා පැවතුන තක්ෂණය තුල ගෙඩනැගුණු ඉපැරණි වාස්තු තුල පාද බෙදිම දිශා අනුව කාමර පිහිටවිම යන දෙවල් සදහා එම කාලයේ අාගමික හා පාරිසරික දෙවල් මත ගොඩනැගුණු සංකල්ප. මිනිසුන්ගේ සිතුමි පැතුමි අවශ්‍යතාවන් දේශගුණික යන දෙවල් මත සංකල්ප වෙනස් වෙනවා. අද කාලයේ නාගරි කරණයත් සමග ඉපැරණි සංකල්ප නොගැලපිමේ ඉතා විශාල ප්‍රශ්ණයකට මුහුණ දි තිබෙනවා. එ ප්‍රශ්ණ වලට පිලියම් සෙවිමට සදහා රටේ මුදලින් නිශ්පාදනය කරන ලද වාස්තු නිරමාණ ශිල්පින් සංකල්ප කුණු බක්කියට දමමින්, ඉපරණි වාස්තු සංකල්පයයි කියා ගනිමින් ඉපැරණි පොතක් කියවා එහි ඇති වාස්තු නිරමාණ ශිල්පය හරය ඉවතා හෝ තේරැම් ගැනිමට නොහැකිව එහි ඇති මිත්‍ය මත මිනිසුන් ටික පැරණි සංකල්ප සමග අමු අමුවේ විකුණමින් ජිවත් විමය. තවද ඉපරණි පොත් පත් ඇසුරින් ගත් දැනුමට තමන්ගේ තව දරණු මිත්‍ය මත ටිකකුයි (මෙයට පෙඩි අගමික භවක් දෙමින් )පොතුත් ලියනවා. එම පෙතේ අඩුම තරමින් තාමා උපුට ගත් පෙත් හෝ අද්‍යනය කල දෙයක නමක්වත් නෙමැත. සියල්ල තම පරමි පරික දැනුම හෝ අපේ කාටද ලවි කරන් මල්ලි කියන්න වගේ රිෂිවරැ රැට හිනේන් කියුවා සේ ලියනා දෙවල්ය. අද කාලේ මාද්‍ය වගේ හොද දේ පෙඩිඩක් පෙන්නමින් තාමාගේ වෙලදාම සදහා අවශ්‍ය මත විශාල වශයෙන් ප්‍රචාරය කර ගනි.

උදහරණයක් ලෙස මෙම මිත්‍ය මත රටපුරා පැතිරවිම තුලින් අද කාලයේ ඉතා කුඩා බිම කඩක නිවසක් කිසිසේත් ඉපරණි සංකල්ප මත තැනිමට නොහැක. නුතන කේන්දර වාස්තුවෙකුගේන් එයටද හැකි බව කියා සියල්ල කිරමට හැකිය කියා ඉපැරණි මත යෙදිය හැකි තැන් සෙයා එය යොදා ගෙන හො ඔබේ කේන්දරය අනුව දිග අගල් කිහිපයකින් අඩු වැඩි කර දි ඔබේ මුදල් ලබා ගනි. ඔබම එය වෙන්ත් කේන්දර වාස්තුවෙක් ලගට රැගෙන ගියෙදත් ඔහු තව එහි දෙශ පෙන්වා මුදල් ලබා ගනි. රටෙ සැම දෙනාම කියන දෙය නමි දස දෙනෙකු ලගට ගියොත් දහයක් කියනවා යන්නයි.

ඉතා දරැණුම තත්වයනමි මම ඉහත සදහන් කල වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියා බොඩි ගසන කට්ටිය කියන්නේ ඔබ නිරමාණ ශිල්පියෙකුට කියා ඇදගත් සැලසුම ඉතා දොෂ සහිතයි ඔබගේ පවුල් ජිවිතයට දැ එය බලපාන බව කියමින් ඔහු ඇදිමට බාර ගැනිමය. එහිදි ඔබගේ පවුලේ කි දෙනෙක් පවුල් පසුබ්ම සිටිනවාද ඔබෙි අවශ්‍යතාවයන් කුමක්ද එවා වැඩක් නැත. ඔහු ඔබෙන් තට්ටු කියක් අවශ්‍යද කාමර කියද පමණක් අසා ඔබට අපුරැ වාස්තු සැලසුමක් දෙන ඇත. ඔබද එය පවුල් කැඩෙනවාට වැඩියේන් අමරැවෙන් හො කේන්දර වාස්තු නිවසක ජිවත් විම හොදයයි කියා භාර ගනු ඇත. ඔබට ඹවුන්ගේ කිමට පිටු පැමටද බැරිය මෙකද ඔහුන් කියන අකාරයට ඔහුන් ගනුදෙන් කරන්නේ විශ්ව ශක්තින් සමගය. එය ඔවුන් මාහා විශාල බය සිතේන් අකාරයට කියයි. ඇතත් තාමා එ විශ්ව ශක්තින් ඉර, හද, තරැ, මහ පොළව, ජලය වාතය මිනිසා, සතුන් අදි මේම ස්භාවදර්මය සමගය. එහි ඇති අරැමයක් නොමැත.

ඔබ කිවහොත් වාස්තු නිර්මාණ ශිල්පියෙකුට ඔබ මිත්‍ය දෘෂ්ටික අදහස් ඇත්තේක් එවාට ගැලපෙන අකාරයට කර දිමට ඔහු එහි පිළිගැනිමක් ඔහු නොපසු බට වනු ඇත . එහය යෙදිමෙිදි ඇතිවන අඩු ලුහුඩු කමි බබට මානාව පැහැදිලි කර දෙනු ඇත(ඔබව බය කරනවා වෙනුවට) කීමද බොහො විට වාස්තු නිරමාණ ශිල්පන් ඔබගේ අවශ්‍යතාවයන් මත ඉහල නිරමාණ කරනන් නිසාය. ඔහුන්ට ඔබට අගමික, අධ්‍යපනික, අරථිකමය, අකල්ප ජිවන රාටව තේරැම් ගනිමින් අඩු වැඩි වශයේන් නිරමාණාත්මක හා විද්යත්මකව කිරිමෙ හැකියාව ඇත.

ඔබ මෙයින් පරිසමි විය යුත්තේ එකම සපත්තුව සියල්ලන්ටම හරි නොවන නිසා සහා මේතුලින් ඔබට ඇති සැබැ ප්‍රශ්ණය පිලිතුර වෙනුවට වෙනත් මත මගින් ඔබ දුරවල කිරිමයි.

අප රට තුල මෙම මිත්‍ය දෘෂ්ටික අදහස් ව්‍යප්ත කිරිම ඉතා පහසුය. කිමද අප රට අරථික වශයෙන් ප්‍රශ්ණ ඇති නිසාය. මේය පෙර කාලයකට වැඩිය මෙම කාලයේදි දරැණුව ඉහල යමින් පවති. කිමද මිත්‍ය දෘෂ්ටකන් පාලනය කිරිමට පහසු බැවිණි. වැදපන් කිවිවොත් විදිනවා, ගහපන් කිව්වොත් ගහනවා, නටපන් කිවිවොත් නටනවා !!!! හරි නේද?

[QUOTE="mithya dhushti, post: 17567505, member: 520053"] [COLOR="DeepSkyBlue"][SIZE="4"]හරියට හරි ඔික තාමා මාත් කියන්නේ වාස්තු කියන්නේ විද්‍යාවක් එකේ දෙකක් නැහැ එක තමා ඉදිකිරමි සදාහා වු විද්‍යාව. නමුත් ප්‍රශ්ණේ තියේන්නේ අද බිහිවෙලා තියේන බඩගොස්තර වාදි කේන්දර කාරයන්ගේ වාස්තු මත තාමා. මෙකද ඔවුන් කිසිසේත්ම නිවසක වාහලක් කොහෙමද එන්නේ දන්න් එක ප්‍රයොගිකව හදන්නේ කොහාමද දන්නැ ගඩෙල් බ්ත්තියක් කියද එක දන්නැ ඉංගිශ් බැම්ම(මෙ වචනේට ම් අර කාටද ලවි කරන එක්කෙනෙක් ඉන්නවනේ එයට තද වෙයි. එත් එයා දන්නැ එයාගේ යෙයි බ්ත්ති බැදලා තිියෙන්නේ ඉංගිශ් බැමිමෙන් කියලා:D එ බැමිමට කියන්නේ එ නම ඔය වැදුමි පිදුමි කරන කේන්දර කාරයෝත්) කියන්නේ මෙකක්ද පෙලිමිශ් බැම්ම කියන්නේ මෙකද්ද කියල. හැබැයි කාවුරැ හරි ඇදපු සැලැස්මක් දැක්කාම කතා කරන්නේ මිනිහා අර අපේ සදාචරයක් නැතුව කැහැ ගහන රිෂිවරයා එයා වගේ හැබැයි මෙකට වහලක් ගහල දෙන්න කියලා මිනිහට කිව්වෙත් එවලේම මිනිහට දවස් දෙකක් විතර යනවනේ. මෙකද මිනිහට දැහැන් ගත වෙන්න ඔනේ වහලේ අදින්න වස්තු පුරැෂයගේන් එහෙම අහන්න එපැයි. (මිනිහා දුවලා ගිහින් පැලැන් අදින මල්ලි කෙනෙක් ලගට ගිහින් වැදලා වැදලා වාහලක් ඇදගෙන එනවා)ඊට පස්සේ මිනිහා දෙනවා. වැඩ කාරයා වගේ. සමාවෙන්න මම මෙ කියන්නේ සැළසුම් අදින් සමහරක් කට්ටිය ඉන්නවා මෙ මිත්‍ය දුශ්ට්ක අදහස් ට්කත් නොමිලේම දෙන අය.මොකද එක අද කාලේ හෙදටම විකුණන්න පුලුවන් වෙළද භණ්ඩයක් නේ. එ අය නෙවේ මම මේ කියන්නේ එ අය බොර්ඩ් ගහන්නේ නොමිලේ වාස්තු කියලා. කේන්දර වාස්තු කට්ටිය බොර්ඩි ගහන්නේ වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියලා. මම කියනවට හොයලා බලන්න. බොරැනම් නිකම් හොයලා බලන්න. එ කට්ටියට මෙකෙන් එහා සංකල්පයක් තියා ඉරක්වත් ගහන්න බැහැ. මෙකද අතිතයේ අවශ්‍යතාවන් මත හා පැවතුන තක්ෂණය තුල ගෙඩනැගුණු ඉපැරණි වාස්තු තුල පාද බෙදිම දිශා අනුව කාමර පිහිටවිම යන දෙවල් සදහා එම කාලයේ අාගමික හා පාරිසරික දෙවල් මත ගොඩනැගුණු සංකල්ප. මිනිසුන්ගේ සිතුමි පැතුමි අවශ්‍යතාවන් දේශගුණික යන දෙවල් මත සංකල්ප වෙනස් වෙනවා. අද කාලයේ නාගරි කරණයත් සමග ඉපැරණි සංකල්ප නොගැලපිමේ ඉතා විශාල ප්‍රශ්ණයකට මුහුණ දි තිබෙනවා. එ ප්‍රශ්ණ වලට පිලියම් සෙවිමට සදහා රටේ මුදලින් නිශ්පාදනය කරන ලද වාස්තු නිරමාණ ශිල්පින් සංකල්ප කුණු බක්කියට දමමින්, ඉපරණි වාස්තු සංකල්පයයි කියා ගනිමින් ඉපැරණි පොතක් කියවා එහි ඇති වාස්තු නිරමාණ ශිල්පය හරය ඉවතා හෝ තේරැම් ගැනිමට නොහැකිව එහි ඇති මිත්‍ය මත මිනිසුන් ටික පැරණි සංකල්ප සමග අමු අමුවේ විකුණමින් ජිවත් විමය. තවද ඉපරණි පොත් පත් ඇසුරින් ගත් දැනුමට තමන්ගේ තව දරණු මිත්‍ය මත ටිකකුයි (මෙයට පෙඩි අගමික භවක් දෙමින් )පොතුත් ලියනවා. එම පෙතේ අඩුම තරමින් තාමා උපුට ගත් පෙත් හෝ අද්‍යනය කල දෙයක නමක්වත් නෙමැත. සියල්ල තම පරමි පරික දැනුම හෝ අපේ කාටද ලවි කරන් මල්ලි කියන්න වගේ රිෂිවරැ රැට හිනේන් කියුවා සේ ලියනා දෙවල්ය. අද කාලේ මාද්‍ය වගේ හොද දේ පෙඩිඩක් පෙන්නමින් තාමාගේ වෙලදාම සදහා අවශ්‍ය මත විශාල වශයෙන් ප්‍රචාරය කර ගනි. උදහරණයක් ලෙස මෙම මිත්‍ය මත රටපුරා පැතිරවිම තුලින් අද කාලයේ ඉතා කුඩා බිම කඩක නිවසක් කිසිසේත් ඉපරණි සංකල්ප මත තැනිමට නොහැක. නුතන කේන්දර වාස්තුවෙකුගේන් එයටද හැකි බව කියා සියල්ල කිරමට හැකිය කියා ඉපැරණි මත යෙදිය හැකි තැන් සෙයා එය යොදා ගෙන හො ඔබේ කේන්දරය අනුව දිග අගල් කිහිපයකින් අඩු වැඩි කර දි ඔබේ මුදල් ලබා ගනි. ඔබම එය වෙන්ත් කේන්දර වාස්තුවෙක් ලගට රැගෙන ගියෙදත් ඔහු තව එහි දෙශ පෙන්වා මුදල් ලබා ගනි. රටෙ සැම දෙනාම කියන දෙය නමි දස දෙනෙකු ලගට ගියොත් දහයක් කියනවා යන්නයි. ඉතා දරැණුම තත්වයනමි මම ඉහත සදහන් කල වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියා බොඩි ගසන කට්ටිය කියන්නේ ඔබ නිරමාණ ශිල්පියෙකුට කියා ඇදගත් සැලසුම ඉතා දොෂ සහිතයි ඔබගේ පවුල් ජිවිතයට දැ එය බලපාන බව කියමින් ඔහු ඇදිමට බාර ගැනිමය. එහිදි ඔබගේ පවුලේ කි දෙනෙක් පවුල් පසුබ්ම සිටිනවාද ඔබෙි අවශ්‍යතාවයන් කුමක්ද එවා වැඩක් නැත. ඔහු ඔබෙන් තට්ටු කියක් අවශ්‍යද කාමර කියද පමණක් අසා ඔබට අපුරැ වාස්තු සැලසුමක් දෙන ඇත. ඔබද එය පවුල් කැඩෙනවාට වැඩියේන් අමරැවෙන් හො කේන්දර වාස්තු නිවසක ජිවත් විම හොදයයි කියා භාර ගනු ඇත. ඔබට ඹවුන්ගේ කිමට පිටු පැමටද බැරිය මෙකද ඔහුන් කියන අකාරයට ඔහුන් ගනුදෙන් කරන්නේ විශ්ව ශක්තින් සමගය. එය ඔවුන් මාහා විශාල බය සිතේන් අකාරයට කියයි. ඇතත් තාමා එ විශ්ව ශක්තින් ඉර, හද, තරැ, මහ පොළව, ජලය වාතය මිනිසා, සතුන් අදි මේම ස්භාවදර්මය සමගය. එහි ඇති අරැමයක් නොමැත. ඔබ කිවහොත් වාස්තු නිර්මාණ ශිල්පියෙකුට ඔබ මිත්‍ය දෘෂ්ටික අදහස් ඇත්තේක් එවාට ගැලපෙන අකාරයට කර දිමට ඔහු එහි පිළිගැනිමක් ඔහු නොපසු බට වනු ඇත . එහය යෙදිමෙිදි ඇතිවන අඩු ලුහුඩු කමි බබට මානාව පැහැදිලි කර දෙනු ඇත(ඔබව බය කරනවා වෙනුවට) කීමද බොහො විට වාස්තු නිරමාණ ශිල්පන් ඔබගේ අවශ්‍යතාවයන් මත ඉහල නිරමාණ කරනන් නිසාය. ඔහුන්ට ඔබට අගමික, අධ්‍යපනික, අරථිකමය, අකල්ප ජිවන රාටව තේරැම් ගනිමින් අඩු වැඩි වශයේන් නිරමාණාත්මක හා විද්යත්මකව කිරිමෙ හැකියාව ඇත. ඔබ මෙයින් පරිසමි විය යුත්තේ එකම සපත්තුව සියල්ලන්ටම හරි නොවන නිසා සහා මේතුලින් ඔබට ඇති සැබැ ප්‍රශ්ණය පිලිතුර වෙනුවට වෙනත් මත මගින් ඔබ දුරවල කිරිමයි. අප රට තුල මෙම මිත්‍ය දෘෂ්ටික අදහස් ව්‍යප්ත කිරිම ඉතා පහසුය. කිමද අප රට අරථික වශයෙන් ප්‍රශ්ණ ඇති නිසාය. මේය පෙර කාලයකට වැඩිය මෙම කාලයේදි දරැණුව ඉහල යමින් පවති. කිමද මිත්‍ය දෘෂ්ටකන් පාලනය කිරිමට පහසු බැවිණි. වැදපන් කිවිවොත් විදිනවා, ගහපන් කිව්වොත් ගහනවා, නටපන් කිවිවොත් නටනවා !!!![/SIZE][/COLOR] හරි නේද? [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom