Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
"architect ඇන්දට කමක් නෑ වාස්තුත් බලමු ඈ"
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධ දේශනා අනුව...

අටලෝ දහමට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න.

නියාම ධර්ම අනුව ලෝකයේ කටයුතු සිදු වෙන බව වටහා ගන්න...

සිල්වත් ධර්මානුකුල ජිවිතයක් ගත කරන්න...

සියලු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි(ස්ථිර නැහැ), දුකයි(දුකට අයිතියි), අනාත්මයි(තමාගේ වසඟයේ පැවැත්වීමට නොහැකියි) බව වටහා ගන්න...

සියලු සතුන්ට මෛත්‍රියෙන් වාසය කරන්න...

ඔය මළ විකාර අට මඟුල් මොන කෙහෙල්මලක් වත් ඕනේ නැහැ.. ඕවා මිනිස්සුන්ගේ ඔලු විකාර කරන මනස්ගාත...

කනගාටුවට කරුණ වන්නේ, බුදුදහමේ ශාස්තෘන් වහන්සේ තෙවරක් වැඩම කල මේ බෞද්ධ රටේ, බුද්ධ දේශනා සහ තිසරණය පිළිකන්නට දමා, හින්දු කෝවිල්/දේවාල/අනවින/කොඩිවින/හූනියම්/ජෝතිෂ්‍ය/වාස්තුවිද්‍යාව වගේ ඒවාට පුදුමාකාර උත්තේජනයක්, නගසිටුවිමක්, ප්‍රවර්ධනයට දායකත්වයක් මෙරට ජනමාධයෙන් නොවඩුව ලැබීමයි. ජනමධ්යකට බොහෝ වෙනස්කම් සමාජයේ කල හැක. මෙරට මිනිස්සු මෝඩයින් බවට පත් කරන්නෙත්, සංස්කෘතිය විනාශ කරන්නෙත්, කලාත්මක රසාස්වාදය බෙලහීන කරන්නෙත්, අන්ධ ගොබ්බ ජනතාවක් බිහි කරන්නෙත්, මෙරට ජනමාධ්‍ය විසිනි.

[QUOTE="shenic, post: 17589578, member: 470894"] [SIZE="5"][COLOR="Teal"]බුද්ධ දේශනා අනුව... [COLOR="DarkOrchid"]අටලෝ දහමට උපේක්ෂාවෙන් මුහුණ දෙන්න. නියාම ධර්ම අනුව ලෝකයේ කටයුතු සිදු වෙන බව වටහා ගන්න... සිල්වත් ධර්මානුකුල ජිවිතයක් ගත කරන්න... සියලු සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි(ස්ථිර නැහැ), දුකයි(දුකට අයිතියි), අනාත්මයි(තමාගේ වසඟයේ පැවැත්වීමට නොහැකියි) බව වටහා ගන්න... සියලු සතුන්ට මෛත්‍රියෙන් වාසය කරන්න...[/COLOR] ...................... ........... .... ඔය මළ විකාර අට මඟුල් මොන කෙහෙල්මලක් වත් ඕනේ නැහැ.. ඕවා මිනිස්සුන්ගේ ඔලු විකාර කරන මනස්ගාත... කනගාටුවට කරුණ වන්නේ, බුදුදහමේ ශාස්තෘන් වහන්සේ තෙවරක් වැඩම කල මේ බෞද්ධ රටේ, බුද්ධ දේශනා සහ තිසරණය පිළිකන්නට දමා, හින්දු කෝවිල්/දේවාල/අනවින/කොඩිවින/හූනියම්/ජෝතිෂ්‍ය/වාස්තුවිද්‍යාව වගේ ඒවාට පුදුමාකාර උත්තේජනයක්, නගසිටුවිමක්, ප්‍රවර්ධනයට දායකත්වයක් මෙරට ජනමාධයෙන් නොවඩුව ලැබීමයි. ජනමධ්යකට බොහෝ වෙනස්කම් සමාජයේ කල හැක. මෙරට මිනිස්සු මෝඩයින් බවට පත් කරන්නෙත්, සංස්කෘතිය විනාශ කරන්නෙත්, කලාත්මක රසාස්වාදය බෙලහීන කරන්නෙත්, අන්ධ ගොබ්බ ජනතාවක් බිහි කරන්නෙත්, මෙරට ජනමාධ්‍ය විසිනි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom