Architect Moshe Safdie visits Altair

monson

Well-known member
  • May 7, 2007
    25,075
    27,301
    113
    Moshe Safdie's visit to Altair

    Moshe Safdie, The visionary architect of Altair visited the site recently. Here are some of the moments from his visit.

    16730120_1341817155876921_5211193128329580751_n.jpg

    16711593_1341817285876908_415206248916949747_n.jpg

    16730568_1342789355779701_7740266308866344521_n.jpg

    16640614_1341827865875850_8003910451106881724_n.jpg

    16807308_1341827625875874_48388661887435392_n.jpg

    16730545_1341827712542532_1132750967357890452_n.jpg

    16730311_1341827749209195_7774265353003805749_n.jpg

    16730459_1341830295875607_127818580834764207_n.jpg

    16730533_1341830375875599_2878148450799454683_n.jpg

    16649201_1342789362446367_7021609531079425958_n.jpg

    16508463_1341830182542285_7523227273236231975_n.jpg

    https://en.wikipedia.org/wiki/Moshe_Safdie
     
    Last edited:
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපේ sessions වලට පොර ආවා keynote speaker කෙනෙක් විදියට.
    පොර කරන, කරපු, කරන්න ඉන්න වැඩ සෙට් එකක් පෙන්නුවා මචන් පිස්සු ඩබල් වෙනවා දැක්කම.
    සමහර apartment scheme හරියට වෙනම අහස උසට යන නගර වගේ බං. Altair එක මිනිහ කරන ඒවායින් සාමන්යෙන් පොඩි එකක්.
     
    • Like
    Reactions: Nu1Dnk

    monson

    Well-known member
  • May 7, 2007
    25,075
    27,301
    113
    අපේ sessions වලට පොර ආවා keynote speaker කෙනෙක් විදියට.
    පොර කරන, කරපු, කරන්න ඉන්න වැඩ සෙට් එකක් පෙන්නුවා මචන් පිස්සු ඩබල් වෙනවා දැක්කම.
    සමහර apartment scheme හරියට වෙනම අහස උසට යන නගර වගේ බං. Altair එක මිනිහ කරන ඒවායින් සාමන්යෙන් පොඩි එකක්.

    Architects lage conference ekakata langadi mehe awa neda?
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    panel discussion eke wele hitiyada uba malli. mamath ekata 50-50 wage. uba kiwwa wagema moshe karala thibba anith ewa ekka baladdi altair eke athi visheshayak nana neda.
     
    • Like
    Reactions: kaushala1988

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    Architects lage conference ekakata langadi mehe awa neda?

    ow giya sumane badada

    panel discussion eke wele hitiyada uba malli. mamath ekata 50-50 wage. uba kiwwa wagema moshe karala thibba anith ewa ekka baladdi altair eke athi visheshayak nana neda.

    loku seen ekak na habai ayye scale eken gaththoth oya gaana thamai ape ratata hariyanne. u karala thiyena anith ewa danna kolaba madi
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ow giya sumane badada

    loku seen ekak na habai ayye scale eken gaththoth oya gaana thamai ape ratata hariyanne. u karala thiyena anith ewa danna kolaba madi

    ne ban mama kiwwe uge concept ekka. altair eka nikan ona thenaka thiyenna puluwan jathiye ekak neda tikak. Colombo Ciy Center eka nam ajuwai.

    mama 50-50 kiyala kiwwe ara don't build seen ekata akamethi but colombo is a garden type city kiyana comment ekata. oya serama skyscrapers wala lankawe ayage occupancy eka 20-30% wage wei neda. anith serama forignersla.