Arduino කරන්න ආශාවක් අව

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    mchn wadiya video bala bala inna epa.. isella node mcu wage ekk genna
    gennaala ... eka eka experiment karanna youtube bala bala...
    nathnm ubata dn kick eka awata passe kammli wage hithenawa...

    baduwa laga thiyeedi karanna hithenawa... mama basic mukuth nodana atha ghuwe...
    passe pizekk wage haduwa eka eka ewaaa.. :rofl: :rofl: :rofl:

    MT3608 DC DC Booster module ekk ganinn
    AMS1117 3.3V -5V Module ekk ganinn ( node mcu ekata 3.3 dunnama lesi digatama wada karanwa nm)
    dc 5.5*2.1 mm jack set ekk ganinn.. ntnm hadana ewata power deddi passe loos wela magull wenawa
    ESP8266 Node Mcu V3 ekk ganna
    5v relay module set ekkuth ganna
    Breadboard ekk ganna
    jumper wire sett ekkuth ganinn
    MB102 power supply module ekkuth awlk na... 3.3 / 5 dekam ganna puluwann.. .same time

    thawa sesnor anam mnmm uba kamthi ewa ganna ... asa asa widyata
    lankwenn ganna epa.. gann wadiyy oni deth na...
    ali eknn ganna .. packs emath thiye..

    video wala thiyena dema karanna epa... forums kiyawala ..
    aluth aluth ewa karanna...

    එල මචං තෑන්ක්ස් මොනව හරි තිබ්බොත් උඹගෙන් අහන්නම්...
     
    • Like
    Reactions: Aki992

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මේ මම කරපු වැඩ ටිකක්

    තව Arduino Mini CNC Plotter එකකුයි Arduino LED Cube එකකුත් හැදුවා
    වීඩියෝ කලේ නෑ.කලාම දාන්නම් :-)
    ඕක නිකන් බලල අයිඩියා එකක් ගනින් මචන්.ලයික් දාලා බෙල් බටන් ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් වෙන්න එහෙම එපා ඕන් ;-)




     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ඔබතුමාට ඉංගිරිස් පුලුවන් නම් හොඳ යූට්‍යූබ් ප්ලේලිස්ට් එකකට සෙට් කරන්නම්. අපේ උන්ගෙ ට්‍යුටෝරියල්ස් අවතක්සේරු කරනව නෙමේ, ගොඩක් උන්ගෙ ඉගැන්වීම් අපිළිවෙලයි, වැරදිත් තියෙනව. බේසික් දැනගත්තයින් පස්සෙ ක්‍රියේටිව් වෙන්න.

    ආර්ඩුයිනො විතරක් නෙමේ PIC, AVR ඊටත් පස්සෙ ARM ප්‍රොසෙසර්ස් ප්‍රෝග්‍රම් කරන ලෙවල් එකට උනත් තනියෙම ඉගෙනගන්න පුලුවන් හොඳ රීසෝසස් තියෙනව.

    dapanko bn :)