Robotics, AI, Arduino & Circuit Designing

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,045
    780
    113


    Advanced Certificate in Robotics & Circuit Designing Advanced Robotics & Embedded Systems Design https://chat.whatsapp.com/Gh9yEZDrVPf... වැඩ්ඩෙක් වගේ කාගෙන්වත් අහන්නෙ නැතුව Electronics Circuits හදන්න කැමතිද? ඉතිං ඉලෙක්ට්‍රොනික් කිව්වම කිව්වම ගොඩක් අයට මතක් වෙන්නේ Arduino ගැන. මෙතන සමහර අය ඉන්නත් පුලුවන් Arduino ගැන දන්න අය. නමුත් අපි මේ Course එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඊට එහා ගියපු දෙයක්. ඒ කියන්නේ ඔයාලට පරිපථ නිර්මාණය කිරීම් පිළිබඳ A - Z කියලා දෙන්න. ඉතින් මේක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නේ google බලන්නේ නැතුව තමන්ට තනියම පරිපථයක් නිර්මාණය කරගන්න අවශ්‍ය සිසුන්ට. විශේෂයෙන්ම Engineering Select වෙලා යන්න බලා බලාපොරොත්තු වෙන ළමයි වගේම දැනට first year ,second year Engineering ඉගෙනගන්න ළමයින්ට මේක ගොඩක් වැදගත්. ඒ වගේම Electronic ගැන කැමැත්තක් තියෙනවා නම් A Level ඉවර වෙලා university පටන් ගන්නකන් නිකන් ඉන්නෙ නැතුව 2022-2023 අවුරුද්ද ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න පුළුවන්. ඇත්තටම ඔයාට තනියම පරිපථ නිර්මාණය කරන්නේ නම් subjects කීපයක් ඉගෙන ගන්න වෙනවා .Arduino කියන්නේ ඒකෙන් එකක්. ඇත්තටම Arduino හදලා තියෙන්නේ grade 5,6 ළමයින්ට ඉලෙක්ට්‍රොනික් ගැන ආසාවක් ඇති කරවන්න. ගොඩක් අය හිතනවා Arduino පුළුවන් උනාම එයාලට circuit designing පුළුවන් කියලා . ඔයාලා පලවන දවස් 4 සහභාගී උනාට පස්සේ ඔයාලාට තේරෙයි ඒක එහෙම නෙමෙයි කියලා . ඉතින් මේ පාඨමාලාවේ අපි කොටස් 5කට බෙදල subjects කීපයක් උගන්නනවා. ------------------------------------------------------------------------ 1. Digital Electronic 2. PIC programming 3. PCB designing 4. Advanced Software Simulations( Proteus, MicroC Pro, assembly) 5. Arduino ------------------------------------------------------------------------- ඉතින් ඔයාට මාසයක් යනකොට තනියම පරිපථයක් Design කරන්නත් ඒක Analyze , Simulation කරන්න හොඳ හැකියාවක් ලැබෙනවා. ඉතින් මාස 8 ඉවර වෙනකොට ඔයාට ඉලෙක්ට්‍රොනික් පිළිබඳ ලොකු දැනුමක් ලැබෙයි. එතකොට ඔයාට තනියම පරිපථ නිර්මාණය කරන්න පුළුවන් ඒ වගේම ඊට අවශ්‍ය Code එක තනියම ලියා ගන්නත් පුළුවන්. Engineering යන ළමයි ඉන්නවා නම් කලින් ඉගෙන ගෙනියන්න එක ලොකු පිටුවහල්ක්. එතකොට එයාලට තව අලුත් දේවල් ඒ අවුරුදුවල ගඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගැහැණු ළමයි ලෙක්ට්‍රොනික් වලට දක්වන බිය නිසා කලින් මේවා ඉගෙන ගෙන යන එක එයාලට extra advantage එකක් වෙනවා. ඔයාට අවශ්‍ය නම් අපේ WhatsApp එකට එකතු උනාට පස්සේ කලින් ළමයි කරපු designs බලන්න පුළුවන්. ඉන්ජිනේරු පාඨමාලා ඉදිරියෙදි හැදැරීමට බලාපොරොත්තු වන සිසුන් ,පලමු,දෙවන,තෙවන වසර වල (රාජය ,පුද්ගලික , විශ්ව විද්‍යාල සිසුන් ,HNDE ....) ඉන්ජිනේරු සිසුන්ට සම්බන්ද විය හැක. ( උසස් පෙල විදයා/ගණිත/තාක්ශණ්වේදය/ICT හදාරා විශ්ව විද්‍යාල වරම් ලැබු සියලු ලමයිනට සම්බන්ද විය හැක.