Arduino පලමු වැඩසටහන 01 – Arduino basics
ඊලග ලිපිය එනකං බලන් උන්න හැම දෙනාටම කියන්න වෙනවා අද ඔන්න ඒ ලිපිය ආවා!. මුලින් මම arduino ලිපි දෙකක් arduino ගැන ලිව්වා ඒ දෙකේම ලිංකු මම යටින් දාන්නං.ආඩුඊනෝ වලට ආධුනිකයෙක් නම් මුලින්ම ඒ ලිපි දෙක කියවලා හිටියොත් ගොඩක් හොදයි.
https://make.lk/arduino-මුල-සිට/
https://make.lk/arduino-board-එකේ-pin-හදුනාගැනීම-arduino-basics/
අද කතාකරන්නේ arduino board එකට programme එකක් ලියන්නේ සහ ඒකට අවශ්‍ය software එක download කරන්නේ කියලා.
මුලින්ම programming වලට ඕන IDE එක download කරගන්න ඕන(IDE කියන එකේ තේරුම -: Integrated Drive Electronics )( නිකං වචනයක් විතරයි කියල හිතාගන්නකෝ
)
යට ලින්කුවෙන් download කරගන්න

https://www.arduino.cc/en/Main/Software
දැන් සාමාන්‍යයෙන් ගේම් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ ඉන්ස්ටෝල් කරන්නයි තියෙන්නේ
දැන් ඔයාලට පල්ලෙහා විදියට දකින්න හම්බවෙයි.
මෙතන ඔයාලට දකින්න පුලුවන් void setup සහ void loop කියලා දෙකක්.
Void setup කියන්නෙ board එක ආරම්භයේදී සැකසිය යුතු සැකසුම් පිලිබඳව දත්ත දෙන ප්‍රදේශයයි.(inputs , outputs etc..)
void loop කියන එකේදි වෙන්නෙ නැවත නැවත අපි loop එක තුල ලියන කොටස ක්‍රියාත්මක වීමයි.
මුල් ලිපිය ටිකක් දිග වැඩි උන හින්දා මම මේක කොටස් දෙකක්ට කැඩුවා ඉතින් දෙවන ලිපියෙන් නැවත හමුවෙමු 

Source -: https://make.lk/arduino-පලමු-වැඩසටහන-01-arduino-basics/
ඊලග ලිපිය එනකං බලන් උන්න හැම දෙනාටම කියන්න වෙනවා අද ඔන්න ඒ ලිපිය ආවා!. මුලින් මම arduino ලිපි දෙකක් arduino ගැන ලිව්වා ඒ දෙකේම ලිංකු මම යටින් දාන්නං.ආඩුඊනෝ වලට ආධුනිකයෙක් නම් මුලින්ම ඒ ලිපි දෙක කියවලා හිටියොත් ගොඩක් හොදයි.
https://make.lk/arduino-මුල-සිට/
https://make.lk/arduino-board-එකේ-pin-හදුනාගැනීම-arduino-basics/
අද කතාකරන්නේ arduino board එකට programme එකක් ලියන්නේ සහ ඒකට අවශ්‍ය software එක download කරන්නේ කියලා.
මුලින්ම programming වලට ඕන IDE එක download කරගන්න ඕන(IDE කියන එකේ තේරුම -: Integrated Drive Electronics )( නිකං වචනයක් විතරයි කියල හිතාගන්නකෝ
යට ලින්කුවෙන් download කරගන්න
https://www.arduino.cc/en/Main/Software
දැන් සාමාන්‍යයෙන් ගේම් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ ඉන්ස්ටෝල් කරන්නයි තියෙන්නේ
දැන් ඔයාලට පල්ලෙහා විදියට දකින්න හම්බවෙයි.
මෙතන ඔයාලට දකින්න පුලුවන් void setup සහ void loop කියලා දෙකක්.
Void setup කියන්නෙ board එක ආරම්භයේදී සැකසිය යුතු සැකසුම් පිලිබඳව දත්ත දෙන ප්‍රදේශයයි.(inputs , outputs etc..)
HTML:
voide setup ()
{
pinMode(1,INPUT);
}
HTML:
voide loop ()
{
digitalWrite(1,LOW);